SLIIT එකේ week end class නැද්ද ?

Sx3

Well-known member
  • Apr 4, 2014
    3,410
    2,390
    113
    SLIIT එකේ week end class නැද්ද software engineering degree එකක් කරන්න ? . .....
     
    lalahihiruru

    Active member
  • Jul 10, 2017
    225
    127
    43
    Colombo
    wisthara kiyahanko tikak uba karanawada ?

    Mamanam iwara karala tiaka kal... Weekend karanawanam full day lectures thiyenawa bn dawas 2e ma.. 8AM to 8PM wage... weekdays hawasata labs ehema set wenawa week ekata maximum 2k wage.. nathi wennath puluwam
     
    Lahiru Dayan

    Active member
  • Aug 2, 2017
    251
    171
    43
    බම්ප්. මටත් දැනගන්න ඔ්නෙ CEH වගේ certificates course තියෙනවද කියලා weekend කරන්න.
     
    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    උබට ඕන අර රෝල් කරලා දෙන එක විතරක් නම් SLIIT එකේ කරපන්. අන්තිම ගූ ගොඩක්​
    තව ටිකක් පැහැදිලි කරල කියන්න බලන්න. :D
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,410
    2,390
    113
    තව ටිකක් පැහැදිලි කරල කියන්න බලන්න. :D
    eka thama....ubala oya kiyanna hadanne waddo gana nan machan ..mta hari yan na.....Man Freelance software dev kenek ...USA wada karanne gedara idan danta 5 years wenawa......kisima ratakata yanna be ...sponser karath company eken visa fail wenawa....Acadamic nathi handa....
     
    LokuSEEN

    Well-known member
  • Mar 1, 2018
    625
    234
    63

    Sliit eke Engineering hodath nadda? godak lamayi engineeriing karanna yanneth SLIIT ekata :eek:
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,980
    14,348
    113
    වැලිවේරිය
    eka thama....ubala oya kiyanna hadanne waddo gana nan machan ..mta hari yan na.....Man Freelance software dev kenek ...USA wada karanne gedara idan danta 5 years wenawa......kisima ratakata yanna be ...sponser karath company eken visa fail wenawa....Acadamic nathi handa....
    Kohomada ehem set une monda krnne upwork da?kohomada study kale bro
     
    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    eka thama....ubala oya kiyanna hadanne waddo gana nan machan ..mta hari yan na.....Man Freelance software dev kenek ...USA wada karanne gedara idan danta 5 years wenawa......kisima ratakata yanna be ...sponser karath company eken visa fail wenawa....Acadamic nathi handa....
    SLIIT eke IT degree eka one rataka piligannawa machan. Uba baya nthuwa karapan. Mama danna nisa kiynne. Eka ekaa kiyana balu katha ahanna epa uba. :yes:

    Sliit eke Engineering hodath nadda? godak lamayi engineeriing karanna yanneth SLIIT ekata :eek:

    Engineering nam mama ahala thyna vidihata aul lu. Hriytama danne na habai.
     
    Gedara_haraka

    Well-known member
  • Sep 15, 2017
    726
    310
    63

    වීක් එන්ඩ් තියනවා..
    ගොඩක් උන් සොෆ්ට්වෙයා ඉන්ජිනියරින් කරන්න ඇවිත් ෆස්ට්/සකන්ඩ් ඉයර් වලින් හැලෙනවා.
    ආසාවයි උනන්දුවයි තියන එකා ගේම ගහගෙන යනවා.

    සයිබර් security කරනවානම් සකන්ඩ් ඉයර් වලින් තෝරාගන්න ඕනේ. IT, SE, Data science, ... තුන්වෙනි අවුරුද්දෙන් තෝරාගන්න පුළුවන්.
    MSC එක කරන්න ඕනේ රටකට යන්න පුළුවන්.

    ෆීල්ඩ් එකේ ජොබ් තත්ත්වේ ගැන වැඩිය දන්නේ නෑ. අවුලක් වෙන්නේ නෑ හරියට කරගත්තම තනියෙන් ගේමක් ගහගන්න පුළුවන්
     
    • Like
    Reactions: kasdbg