SLIIT , APPIT, NIBM, or UCSC

nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://
ඔය මොන Degree ගැහුවත් වැඩක් නැ, IT Industry's first priority is
Experience then Skills lastly the qualification, දැන් අහන අහන එකා කරන්නෙ IT. එහෙම උනහම මේකෙ තියන value එක නැතිවෙලා යනවා , තමන්ගෙ යාලුවා කරන පලියට අම්මලා බල කල පලියට මේක බදා ගන්න එපා..එහෙම බදා ගත්ත කට්ටිය අද Industry එකෙ අතරමං වෙලා තියනවා (තමන් කරන දෙයින් තෘප්තිමත් වෙන්න බැරි උනහම මෙහෙම වෙනවා).Give your first priority to find what you are capable of doing.

institutes ගැන අහන හැමෝටම දෙන්න පුලුවන් හොඳම උත්තරය මේක :yes:


IT වලින්ම ඉස්සරහට යනවද නැද්ද කියල sure එකක් නැත්තම් IT + management දෙකම කෙරෙන degree එකක් තෝරගන්න
 

nuwanoo7

Well-known member
  • Jul 18, 2007
    4,057
    56
    48
    kurunegala
    IT danuma witharak madi ... issarahata ... it danumata + bis management knowledge ekak thiyenna one... so i suggest best in both above topics .... NIBM