Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Yesterday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
SLIIT , APPIT, NIBM, or UCSC
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ම්ම් මචන් imagine cup එකේ රිසල්ට් බලල අයි ටී ඩිග්රි කරන්න කැම්පස් තෝරන්න බෑ ඒත් උඹ එහෙම තෝරනවා නම් මොන මගුලකටද රනර්ස් අප් වෙච්ච SLIIT එකට යන්න කියන්නේ 2010 imagine cup චැම්පියන්ස් ල UCSC

ලිස්ට් එකක් දෙන්න ඕනෙ නම් ගිය පාර රනර්ස් අප් අපි තමා ඒත් අද කැම්ප යන එකා බලන්න ඕනේ අද රිසල්ට් මිසක් ඊයෙ පෙරේදා ඒවා නොව් නේ ?

අනික් එක දැන් ලංකාවේ FOSS වලට යන ට්රෙන්ඩ් එක වැඩියි හොදම උදාහරණය තමා දැන් ලංකාවේ බහුතරයක් පරිඝනක වල ubuntu 2nd OS එක විදිහට තියෙනවා ලංකාවේ වැඩිම FOSS project ගානක් කරන්නෙත් UCSC එක ඊට අමතරව කියනවා නම් UCSC එකේ තියෙන senser lab එක තමා මේ අවුරුද්දේ ලෝකෙන්ම තියෙන හොදම සෙන්සර් ලැබ් එක වුනේ ඒකට ගෞරවයක් විදිහට ඊළග අවුරුද්දේ සෙන්සර් ටෙක්නොලොජීස් ගැන තියෙන world conference එක ලංකාවේ තියනවා

මම මේ ටික කිවුවේ අපේ SLIIT එකේ යාලුවෝ ඇඩ් එක දානව ටිකක් වැඩි නිසා (හොද උනුත් ඉන්නවා)

උඹට මම දෙන උපදෙස තමා කැම්පස් සිලෙක්ට් වෙන්න රිසල්ට් තියෙනවා නම් කැම්පස් පලයන් සයන්ස් ඩිග්රියක් හරි කමක් නෑ නිකන් දෙන එක අර ගනින් සයන්ස් වගේ එකක් නම් සිලෙක්ට් උනේ පාර්ට් ටයිම් BIT හරි SLIIT හරි NIBM හරි උඹ කැමති තැනක අයි ටී ඩිග්රි එක කරන්න පුලුවන් ( වැඩ වැඩියි කියල බය වෙන්න එපා ඔය දෙක තුනම කරන එවුන් ඉන්නවා ඕනේ තරම් මම අදුනන බොක්කෙන් කරොත් කර ගන්න පුලුවන් ) නැත් නම් CIMA , CIM වගේ මැනේජ්මන්ට් එකක් කරන්න ත් පුලුවන්

ඒත් කැම්පස් යන අයට BIT කරන එකේ තියෙන වාසිය තමා කොස් ඇන්ඩ් එක්සෑම් ෆීස් 50% අඩු යි නිකන් දෙනව වගේ කැම්පස් එකෙන් කුප්පියක් දා ගත්තම එක්සෑම් ගොඩ

උඹ අයි ටී හරි නැත්නම් කම්පියුටර් සයන්ස් හරි සිලෙක්ට් වෙලා තියෙනවා නම් වෙන කඩවල් වලට යන් නැතුව ඒක කරපන් දැන් රැග් නෑ මේ අවුරුද්දේ ඉදන් ඉන්ටෙන්සිවුත් නෑ ඒ හින්ද සත පහකට බය වෙන්න නැතුව කැම්පස් වරෙන්

කැම්පස් යන්න උඹට රිසල්ට් මදි නම් මචන් SLIIT එක තමා හොදම තැන එතන කොස් ෆීස් APIIT එකත් එක්ක බැලුවම අඩුයි අනික quality එකත් තියෙනවා (උන්ගේ ඇඩ් එක වැඩි උනාට  )

ඒත් ඉතින් ආතල් විතරක්ම ගන්න යන උන්ට ඔය කෝක කලත් වගතුවක් නෑ ඒ හින්දා ආතල් එකත් ගනින් කරන වැඩෙත් හරියට කරපන් එතකොට හරි

මම උඹට සුභ පතනවා !

[QUOTE="smaldeniya, post: 7403706, member: 20043"] ම්ම් මචන් imagine cup එකේ රිසල්ට් බලල අයි ටී ඩිග්රි කරන්න කැම්පස් තෝරන්න බෑ ඒත් උඹ එහෙම තෝරනවා නම් මොන මගුලකටද රනර්ස් අප් වෙච්ච SLIIT එකට යන්න කියන්නේ 2010 imagine cup චැම්පියන්ස් ල UCSC :p :yes: :cool: ලිස්ට් එකක් දෙන්න ඕනෙ නම් ගිය පාර රනර්ස් අප් අපි තමා ඒත් අද කැම්ප යන එකා බලන්න ඕනේ අද රිසල්ට් මිසක් ඊයෙ පෙරේදා ඒවා නොව් නේ ? අනික් එක දැන් ලංකාවේ FOSS වලට යන ට්රෙන්ඩ් එක වැඩියි හොදම උදාහරණය තමා දැන් ලංකාවේ බහුතරයක් පරිඝනක වල ubuntu 2nd OS එක විදිහට තියෙනවා ලංකාවේ වැඩිම FOSS project ගානක් කරන්නෙත් UCSC එක ඊට අමතරව කියනවා නම් UCSC එකේ තියෙන senser lab එක තමා මේ අවුරුද්දේ ලෝකෙන්ම තියෙන හොදම සෙන්සර් ලැබ් එක වුනේ ඒකට ගෞරවයක් විදිහට ඊළග අවුරුද්දේ සෙන්සර් ටෙක්නොලොජීස් ගැන තියෙන world conference එක ලංකාවේ තියනවා මම මේ ටික කිවුවේ අපේ SLIIT එකේ යාලුවෝ ඇඩ් එක දානව ටිකක් වැඩි නිසා (හොද උනුත් ඉන්නවා) උඹට මම දෙන උපදෙස තමා කැම්පස් සිලෙක්ට් වෙන්න රිසල්ට් තියෙනවා නම් කැම්පස් පලයන් සයන්ස් ඩිග්රියක් හරි කමක් නෑ නිකන් දෙන එක අර ගනින් සයන්ස් වගේ එකක් නම් සිලෙක්ට් උනේ පාර්ට් ටයිම් BIT හරි SLIIT හරි NIBM හරි උඹ කැමති තැනක අයි ටී ඩිග්රි එක කරන්න පුලුවන් ( වැඩ වැඩියි කියල බය වෙන්න එපා ඔය දෙක තුනම කරන එවුන් ඉන්නවා ඕනේ තරම් මම අදුනන බොක්කෙන් කරොත් කර ගන්න පුලුවන් ) නැත් නම් CIMA , CIM වගේ මැනේජ්මන්ට් එකක් කරන්න ත් පුලුවන් ඒත් කැම්පස් යන අයට BIT කරන එකේ තියෙන වාසිය තමා කොස් ඇන්ඩ් එක්සෑම් ෆීස් 50% අඩු යි නිකන් දෙනව වගේ කැම්පස් එකෙන් කුප්පියක් දා ගත්තම එක්සෑම් ගොඩ උඹ අයි ටී හරි නැත්නම් කම්පියුටර් සයන්ස් හරි සිලෙක්ට් වෙලා තියෙනවා නම් වෙන කඩවල් වලට යන් නැතුව ඒක කරපන් දැන් රැග් නෑ මේ අවුරුද්දේ ඉදන් ඉන්ටෙන්සිවුත් නෑ ඒ හින්ද සත පහකට බය වෙන්න නැතුව කැම්පස් වරෙන් කැම්පස් යන්න උඹට රිසල්ට් මදි නම් මචන් SLIIT එක තමා හොදම තැන එතන කොස් ෆීස් APIIT එකත් එක්ක බැලුවම අඩුයි අනික quality එකත් තියෙනවා (උන්ගේ ඇඩ් එක වැඩි උනාට :lol: ) ඒත් ඉතින් ආතල් විතරක්ම ගන්න යන උන්ට ඔය කෝක කලත් වගතුවක් නෑ ඒ හින්දා ආතල් එකත් ගනින් කරන වැඩෙත් හරියට කරපන් එතකොට හරි මම උඹට සුභ පතනවා ! [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom