Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Yesterday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
SLIIT Eng piliganima
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

SLIIT එකේ මුලින්ම පටන් ගත්තා Electronic Engineering Degree එකක්. UK University එකකින් (Sheffield Hallam University). 3 Years. ඒක අසාර්ථක උනා. එහෙම උනේ 3 years නිසාත්, IESL Recognition එක දුන්නේ නැති නිසාත් යන කරුණු දෙක හින්දා. දැන් ඉන්න batch එකේ ඉන්නේ ළමයින් 20කටත් අඩු ගානක්. ඒගොල්ලන්වත් වෙන degree program එකකට මාරු කරන්න යනවා. ආරංචි විදිහට degree එක නවත්තයි. උඩ post එකක කවුද කියල තිබුන 6 months training එකක් එකේදී හම්බවුනා කියලා. ඒක පට්ටපල් බොරුවක්. 3 months training එකක් දුන්නේ. මුලින්ම NAITA එක හරහා. ඊට පස්සේ NAITA එකත් වැඩෙන් අයින්වුනා. අන්තිමට කෙලින්ම SLIIT එක Companies වලට කතා කරලා ළමයින්ව training දැම්මේ.

දැන් SLIIT එකෙන් Engineering Degrees දෙනවා, post එකේ කියල තිබුනා වගේම. ප්රශ්නය තියෙන්නේ මේකයි. තාම batch එකක් out වෙලා නැහැ. ඒක නිසා out උන කට්ටියට job තියෙයිද නැද්ද කියන එක කවුරුත් දන්නේ නැහැ. තව ලොකු ප්රශ්නයක් තියනවා, මේකට IESL නැහැ. Charted Engineer කෙනෙක් විදිහට ලංකාවේ ලියාපදිංචි වෙන්න නම් IESL අත්යවශ්යයි. සැක නම් අඳුරන Engineer කෙනෙක්ගෙන් අහල බලන්න.

තව Curtin එකෙන් 4 years Engineering Degrees (BEng), SLIIT එකේ කරන්න පුළුවන්. ඒත් දන්න තරමින් තාම කට්ටිය ඒවාට IESL ගන්න try කරනවා විතරයි. තාම අරන් නැහැ. ඒවාට IESL ගන්න නම්, මේ Degrees, Australian Engineering Society එකෙන් approve වෙන්න ඕනේ. Australian නොවන රටක Degree එක සම්පුර්ණයෙන්ම කරන නිසා, තාම එකෙන් approval එක දීල නැහැ.

අලුතින් පටන් Degree වලට බෙල්ල තියන්න යන්න එපා. History එකක් තියන, කරපු කට්ටියට job තියන, Recognize, Industry එකෙන් පිළිගන්න Degree එකක් කරන්න. දෙමව්පියන්ගේ සල්ලි වතුරේ දාන්න එපා.

Source: I am a both SLIIT and Government Uni Student.

[QUOTE="Dark Music, post: 17089413, member: 375273"] [SIZE="4"]SLIIT එකේ මුලින්ම පටන් ගත්තා Electronic Engineering Degree එකක්. UK University එකකින් (Sheffield Hallam University). 3 Years. [COLOR="Red"]ඒක අසාර්ථක උනා.[/COLOR] එහෙම උනේ[COLOR="Red"] 3 years නිසාත්, IESL Recognition එක දුන්නේ නැති නිසාත්[/COLOR] යන කරුණු දෙක හින්දා. දැන් ඉන්න batch එකේ ඉන්නේ ළමයින් 20කටත් අඩු ගානක්. ඒගොල්ලන්වත් වෙන degree program එකකට මාරු කරන්න යනවා. ආරංචි විදිහට degree එක නවත්තයි. උඩ post එකක කවුද කියල තිබුන 6 months training එකක් එකේදී හම්බවුනා කියලා. [COLOR="Red"]ඒක පට්ටපල් බොරුවක්[/COLOR]. 3 months training එකක් දුන්නේ. මුලින්ම NAITA එක හරහා. ඊට පස්සේ NAITA එකත් වැඩෙන් අයින්වුනා. අන්තිමට කෙලින්ම SLIIT එක Companies වලට කතා කරලා ළමයින්ව training දැම්මේ. දැන් SLIIT එකෙන් Engineering Degrees දෙනවා, post එකේ කියල තිබුනා වගේම. ප්රශ්නය තියෙන්නේ මේකයි. [COLOR="Red"]තාම batch එකක් out වෙලා නැහැ[/COLOR]. ඒක නිසා out උන කට්ටියට job තියෙයිද නැද්ද කියන එක කවුරුත් දන්නේ නැහැ. තව ලොකු ප්රශ්නයක් තියනවා, [COLOR="Red"]මේකට IESL නැහැ[/COLOR]. Charted Engineer කෙනෙක් විදිහට ලංකාවේ ලියාපදිංචි වෙන්න නම් [COLOR="Red"]IESL අත්යවශ්යයි[/COLOR]. සැක නම් අඳුරන Engineer කෙනෙක්ගෙන් අහල බලන්න. තව Curtin එකෙන් 4 years Engineering Degrees (BEng), SLIIT එකේ කරන්න පුළුවන්. ඒත් දන්න තරමින් තාම කට්ටිය ඒවාට IESL ගන්න try කරනවා විතරයි. තාම අරන් නැහැ. ඒවාට IESL ගන්න නම්, මේ Degrees, [COLOR="Red"]Australian Engineering Society එකෙන් approve වෙන්න ඕනේ. Australian නොවන රටක Degree එක සම්පුර්ණයෙන්ම කරන නිසා, තාම එකෙන් approval එක දීල නැහැ.[/COLOR] අලුතින් පටන් Degree වලට බෙල්ල තියන්න යන්න එපා. [COLOR="Red"]History එකක් තියන, කරපු කට්ටියට job තියන, Recognize, Industry එකෙන් පිළිගන්න[/COLOR] Degree එකක් කරන්න. දෙමව්පියන්ගේ සල්ලි වතුරේ දාන්න එපා. Source: I am a both SLIIT and Government Uni Student.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom