SLIIT eke inne amu matto ban
okun monawa igena gannawada danne ne oke indan..
e unata hena oluwa



1st eke inna Chandra kiyana thattaya nam satha pahakata wadak athi ekek neweiමුන් දැන් සල්ලි හොයන්න එල ක්‍රමයක් හොයාගෙනලු...අම්බනක් රිපීට් කරන්වනවලු...මටත් මුන් කැරි වැඩක් කලා...මම 3rd year එක ඉවර කරල final year එක කරන්න කලින් හදිස්සියෙ අසනීප උනා..මාස 6කට විතර ලංකාවෙන් යන්න සිද්ධ උනා..මම request කලා මට final එක කරන්න ඊලඟ අවුරුද්දෙ ඉඩ දෙන්න කියල..මෙඩිකල් එහෙමත් ගිහින් දුන්නා උන්ට..උන් ඒ වෙලාවෙ කිව්ව ප්‍රශ්ණයක් නෑ අපි එහෙම කරන්නම් කියල මගේ ID card එකත් උන් ගත්තා.ඊට පස්සෙ මම ලංකාවට ඇවිල්ලා ගියා SLIIT එකට..මෙන්න යකෝ මගේ final year එකේ රිසල්ට්ස් තියෙනවා ඔක්කොටම AB දාල..GPA එකට හුකවල..මුන් කියනව ඔයාගෙ request එක ගිහිල්ලා නෑ Student Council එකට ඒකයි එහෙම වෙලා තියෙන්නෙ කියල..පස්සෙ මට මල පැනල ඇහුව එතකොට මමද ඒක Student Council එකට යවන්න ඕන කියල...උන් කොර උනා..අර 1st floor එකේ office එකේ ඉන්න උන්..පස්සෙ මම කිව්වා මම මේකට ලීගල් ඇක්ෂන් එකක් ගන්නවා කියල..මුන් කියනව එහෙම කරන්න ඕන නෑ ආයෙ ඔයා exam ලියන්න කියල..හුකන සීන් එක කියන්නෙ,මුන් මට ලියන්න කියන්නෙ repeat එක
..මට පුකේ ඇම්ම ඇයි..පස්සේ ඕකෙ ඉන්න ලොක්කෙක් අල්ලගෙන තමා වැඩේ කර ගත්තෙ..කොයිකටත් කියල මම උන්ගෙන් Letter එකක් ඉල්ල ගත්ත මම මෙහෙම request කළා sliit එකේ fault එකක් නිසා මෙහෙම උනේ කියල.
මුන් සල්ලි විතරයි බලන්නෙ...



ow bun....simple application ekakwath gahaganna bae bun ookunta...ekama balaaporoththuwa thamaa VIRTUSA ekata puka deela oluwa loku kara ganna eka


1st eke inna Chandra kiyana thattaya nam satha pahakata wadak athi ekek newei
u ekka nam owa katha karala wadak na goyyo..ohoma seen ekak unama ithin kauruhari athule porakagen (snr.lec) wage buwek dannawa nam wade goda daganna puluwan..godak lecturers la admin ekath ekka aul
chandra thattayai 1st eke 90%ma maha padaththara haththak..![]()






eka nam pattapal boruwak..uba hithan inne virtusa eke inne sliit un witharak kiyalada?a kiyanne SLIIT eke inna lamainta podi app ekakwth code karanna therenne nadda?
Virtusa eken witharada meyalawa ganne?![]()



eka nam pattapal boruwak..uba hithan inne virtusa eke inne sliit un witharak kiyalada?
machan mama dan inne virtusa,kalin hsenid hitiya
api ekka ape project eke ucsc,mora,sabaragamu,uwa wellassa oya hama campus ekakama ewun innawa..
btw mama SLIIT










eka company eka anuwa depend wenawa,company categories normally 2k thiyenawa
machan uba industry nisa ahanne.
mama thama igena gannawane,eka nisa hariyatama mewa gana danne na.
company eken software engineers lata ,techlead lata loku salary ekak gewala project karanna client kenekgen a adala project ekata kiyak withara (laksha 10k,20k witharawath ) gannawada?
kochchara kalayak withara project ekak karanawada?
mona wage system da hadanne?
a wagema software part eka witharak neme hardware part ekath karanawada?![]()
,BA karanne USA (as i know) and QA karanne SL. ban developers la qa la vary,dev la java .net or wena language ekak expert karaddi,qa lage performance, security,automation wenama thiyenawa..
only for upgrade, iye new year celcebration ekedi kiuwa Virtusa eke 2013 net profit eka 10 billion USD kiyala..laksha 20 ta 30ta project karanne na ban godak company,10M wage patan ganne 



eka company eka anuwa depend wenawa,company categories normally 2k thiyenawa
product companies and project companies..example ekak widiyata gaththoth hsenid kiyanne product ekak,they have their own product,but e golloth podi podi outside projects karanawa.
virtusa kiyanne project company ekak,e kiyanne wena clientslage projects karanne,e athare e gollagema podi podi systems thiyenawa..api inna project eke developing karanne india,BA karanne USA (as i know) and QA karanne SL. ban developers la qa la vary,dev la java .net or wena language ekak expert karaddi,qa lage performance, security,automation wenama thiyenawa..
oya ganna ban vary,hsenid eken eka company ekakata dapu system ekak upgrade karanna witharak annually 40lks gannawa man hithana widiyataonly for upgrade, iye new year celcebration ekedi kiuwa Virtusa eke 2013 net profit eka 10 billion USD kiyala..laksha 20 ta 30ta project karanne na ban godak company,10M wage patan ganne
industry ekata awillama balanna one meke thiyena keli sellam
Virtusa eke laksha20k monthly salary ganna architecturesla innawa oiii![]()







thanx bro for your info.



haha apith othana kaalayak arakgena thamai hitiye....Hulan kapollata arak gaththu keepa denek hitiya ape kaaleth![]()


තෙල් බැම්මare there any other names that we should know ?
![]()

හැම ත්‍රෙඩ් එකකම ආතල් එකට රෙප් කපන එවුන් ඉන්නවා බන්![]()
සමහර SLIIT එකේ ලොකු මොලවලට හුඟක් රිදිල වගේ...කුනුහරපෙන් බැනල රෙප් කපල...හැක් හැක්...ඕන්න SLIIT උන්ගෙ කෙරුවාව...කෙලින් කතා කරන්නවත් කොන්ද පණ නෑ වගේ...හැංගිලා කෑගහනවා...ලොල්.![]()
ඕකට ඉතින් sliit එවුන්ට බැනලා හරියන්නේ නෑ 
තෙල් බැම්ම
සැපතිල්ලා ගහ
දූපත්
those are the famous places....![]()

හැම ත්‍රෙඩ් එකකම ආතල් එකට රෙප් කපන එවුන් ඉන්නවා බන්ඕකට ඉතින් sliit එවුන්ට බැනලා හරියන්නේ නෑ
![]()

එක අතකින් දැන් යන උන් පව්...අපි යන කාලෙ 60 ගානයි සෙමෙස්ටර් ෆී එක..දැන් එකයි ගානක්ද කොහෙද... 



lol elakiri macho
හික්ස්... මමත් sliit එකේ තමයි බං...එක අතකින් දැන් යන උන් පව්...අපි යන කාලෙ 60 ගානයි සෙමෙස්ටර් ෆී එක..දැන් එකයි ගානක්ද කොහෙද...
![]()
![]()


