නරුටා කියන පොර මොකක් හරි කැම්පස් එකක් ඇදගන එළකිරි එකේ පිස්සුවක් නටන එකෙක්,එක අවුරුදු ගානක් තිස්සෙ මෙකේ මෙම්බර් කෙනෙක් නොවුනාට මාත් දැක්කා.
මම කොළඔ විශ්වවිද්‍යලයට ගිය එකෙක්,එ උනාට කොළඔ ලොකුයි කියලා පම්පොරි ගහන්නෙ නැ,මෙතන එහෙම දෙයක් නැ,කොළඔ ලොකුයි,මොරටු ලොකුයි,ස්ලිට් ලොකුයි කියලා කැගහන්නෙ පිස්සො,කාලයක් අපේ සෙක්ශනල් හෙඩ් වෙලා හිටියේ ස්ලිට් එකෙක්,මගේ ජිවිතයේ ගොඩක් ගුරුවරු හිටියා මොරටුවේ අය,අපි මොරටුවේ උන්ට ගුරු හරු කන් දිලා තියනවා,උන් යටතේ වැඩ කරලත් තියනවා,උන් අපි යටතේ වැඩ කරලත් තියනවා
මෙතන එහෙම භෙදයක් නැ,ඔය ආයතන තුනම හොඳයි,තුනෙම ගස් මැට්ටෝ ඉන්නවා,(උසස් පෙළ ඉහලින් සමත් වෙලා කොළඔ හරි මොරටු හරි එන ඔක්කොම එවුන් වැඩ්ඩො නෙමෙයි) ස්ලිට් වගේ අර්ධ රාජ්‍ය ආයතන වලට එන හැමොමත් වැඩ්ඩෝ නෙමෙයි,හැබයි ඔය තුනෙම වැඩ්ඩෝ ඉන්නවා,උන් දවසක එක තැන ඉන්නවා.
Sira macho