SLIIT PROJECT

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,879
    1
    15,211
    113
    The Expanse GIF by Amazon Prime Video
     

    SagaxConatusV

    Well-known member
  • Oct 1, 2014
    1,268
    208
    63
    Gedara
    මගේ ගාව නම් නැහැ.

    එහෙම බැලුවට ප්‍රශ්නයක් නැහැ. document එක ගැන අදහසක් ගන්න හොඳයි. තමන්ගේ topic එක නැතුව වෙනින් ඒවා බලනව්න් ගොඩක් හොඳයි. එකක් නැතුව දෙක තුනක් බලන්න හරියට තේරෙන්නේ නැත්නම්. එතකොට guidelines එහෙමත් හොඳට තේරෙයි. අනික් thesis වල නොගැලපීම් පවා පෙනෙයි සමහරක් විට. හැමතිස්සෙම එකම බලන්න එපා. තමන්ගේ topic එකේ විස්තර දානකොට කොහොමත් වෙනින් ඒවා වැඩක් නැහැ.
     
    • Like
    Reactions: shenat