Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SLIIT WALK
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1 වසරේ සිට 13 වසර දක්වා ඉගෙනීම ළමයෙකුගේ මූලික අයිතිවාසිකමක්. ඒක Free education ද Royal Institute, British school in Colombo කියන එකද කියන එක බලපාන්නේ දෙමාපියන්ගේ දැක්මෙන් සහ වත්කමෙන්. මම දැකලා තියෙන විදියට නම් ඔය රජයේ විශ්ව විද්‍යාල වල එකෙක්වත් පිකටින් කරද්දී 1 වසරේ ඉදන් 13 වසර වෙනකන් දෙන නිදහස් අධ්‍යාපනයේ ප්‍රමිතිය ගැන කතා කරනවා අඩුයි හෝ නැත්තේම නැති තරම්.

මාව පොඩි කාලේ ඉදන්ම අම්මලා ගොඩක් මහන්සි වෙලා තියෙනවා Ananda, Nalanda, DS දාන්න. අර බොරුවට ලග ගෙවල් වල රෙන්ට් එකට ඉදලා, Utility bills නමට හරවාගෙන, Principle ලා ගානේ පස්සෙන් ගිහින් ඔක්කොම කරලා. නමුත් පොඩි අවාසනාවකට එහෙම හම්බෙලා නෑලු. මම ගියේ මිශ්‍ර පාසලකට පස්සේ. හොදම ටියුෂන් ගුරුවරියක් මගින් 5 වසර සමත් වෙන්න පන්ති යැව්වත් මට ලකුණු 30ක් මදි උනා පාස් වෙන්න. ඉතින් කලින් හිටපු මිශ්‍ර පාසලේමයි O/L වෙනකන් හිටියේ. අපේ ගුරුවරු ගොඩක් මහන්සි උනා අපිව ගොඩ දාන්න. ප්‍රසිද්ධ පාසල් වල term test papers එහෙම ගෙනත් අපිට කරවලා, seminars දාලා අපිව O/L ගොඩ දැම්මා. මමත් ඉතින් ආතල් එකේ වැඩිය මහන්සි නොවී ලියපු නිසා A6 B2 C4 අරන් ආනන්දෙට ආවා A/L languages වලින් කරන්න.

ලොකු ඉස්කෝලයක් නිසා මගේ ඉතින් priorities වෙනස් වෙලා පළමු වර A/L fail උනා. A,B,F. පස්සේ BSc එකක් කරන්න පටන් ගත්තා results එනකන්. ඉතින් ඒකේ semester 2 ඉවර වෙලා දෙවෙනි පාර A/L ලියුවා මාසයෙන්. A, B, C ගත්තා. මම පාසලට බනින්නේ නෑ මට ඉගැන්නුවේ නෑ කියලා. මට උනන්දුවක් තිබ්බේ නෑ ලොකුවට. පස්සේ කැම්පස් යන්න ලකුණු මදි නිසා අර කලින් කරපු BSc එක දිගටම කළා. ඒක ඉවර උනහම අවුරුද්දක් විතර වෙන පවුද්ගලික job එකක් කරලා එංගලන්තෙට ඇවිත් දැන් MSc ඉවර කළා.

මේ කිසිම Course fee එකක් මගේ සල්ලි වලින් ගෙවලා නෑ. ඔක්කොම අම්මලා තමා ගෙවුවේ. නමුත් මම ඉල්ලුවේ නෑ. ඔක්කොම එයාලා බලෙන් මට දීලා තමයි කෙරෙව්වේ. එයාලා හැම වෙලේම කියුවේ "පුතා අපිට ඉගෙන ගන්න බැරි උනා හොදට, උබවත් හොදට ඉගෙන ගනින්" කියලා. මට මෙහෙ එන්න එච්චර උවමනාවක් තිබ්බෙත් නෑ සල්ලි අපරාදේ නිසා. නමුත් ලොකු ගානක් වියදම් කරලා මාව අද මේ තත්වෙට ගත්තේ මගේ දෙමව්පියෝ.

ලෝන් දාලා, බිල් අඩු වෙන්න මහන්සි වෙලා, fancy restaurant වලින් පොඩි කාලේ ඉදන් නොකා තමා මෙහෙම සල්ලි ඉතුරු කලේ. එහෙම ඉගෙන ගත්තයි කියලා මම රජයේ විශ්ව විද්‍යාල යන උන්ට බනින්නේ නෑ උන් නිකන් ඉගෙන ගත්තා කියලා. මම බනිනවා නම් බනින්නේ තොපිලගේ ඉලව් දේශපාලන මගුල් නිසා පාරට බැහැලා ගොන් ඉලව් වැඩ කරනවට.

කෝ උබලට අපි වගේ උන් පාච්චල් කරනවා පේනවද අපි ඉගෙන ගත්තේ එංගලන්තෙන්, ඇමරිකාවෙන්, නවසිලන්තෙයෙන්, ඕස්ට්‍රේලියාවෙන් ඒ උනාට උබලා SLIIT, NIBM, NSBMඉගෙන ගන්නේ කියලා?

මම කියන්න හදන්නේ මෙතන ඉන්න එකෙක්වත් අධ්‍යාපනයේ වටිනාකම හරියට දන්නවා නම් එක එක ගොන් පාට් පෝස්ට් නොදා තමන්ගේ වැඩක් බලාගන්නවා. උනුත් මෙතන ඇවිත් දේශපාලනේ කරනවා, ආණ්ඩු පෙරළන්න හදනවා. මගේ වයසේ සමකාලීන කැම්පස් යාලුවොන්ගේත් මේ ආකල්පමයි තියෙන්නේ. උන්නම් පාරට බැහැලා නටන්න හැදුවේ නෑ. (2010 A/L) උනුත් මේ කොමිටල් ඉලව් කරන උන්ට බනින එකයි කරන්නේ.

[QUOTE="The_Killer, post: 20669576, member: 497820"] [SIZE="3"]1 වසරේ සිට 13 වසර දක්වා ඉගෙනීම ළමයෙකුගේ මූලික අයිතිවාසිකමක්. ඒක Free education ද Royal Institute, British school in Colombo කියන එකද කියන එක බලපාන්නේ දෙමාපියන්ගේ දැක්මෙන් සහ වත්කමෙන්. මම දැකලා තියෙන විදියට නම් ඔය රජයේ විශ්ව විද්‍යාල වල එකෙක්වත් පිකටින් කරද්දී 1 වසරේ ඉදන් 13 වසර වෙනකන් දෙන නිදහස් අධ්‍යාපනයේ ප්‍රමිතිය ගැන කතා කරනවා අඩුයි හෝ නැත්තේම නැති තරම්. මාව පොඩි කාලේ ඉදන්ම අම්මලා ගොඩක් මහන්සි වෙලා තියෙනවා Ananda, Nalanda, DS දාන්න. අර බොරුවට ලග ගෙවල් වල රෙන්ට් එකට ඉදලා, Utility bills නමට හරවාගෙන, Principle ලා ගානේ පස්සෙන් ගිහින් ඔක්කොම කරලා. නමුත් පොඩි අවාසනාවකට එහෙම හම්බෙලා නෑලු. මම ගියේ මිශ්‍ර පාසලකට පස්සේ. හොදම ටියුෂන් ගුරුවරියක් මගින් 5 වසර සමත් වෙන්න පන්ති යැව්වත් මට ලකුණු 30ක් මදි උනා පාස් වෙන්න. ඉතින් කලින් හිටපු මිශ්‍ර පාසලේමයි O/L වෙනකන් හිටියේ. අපේ ගුරුවරු ගොඩක් මහන්සි උනා අපිව ගොඩ දාන්න. ප්‍රසිද්ධ පාසල් වල term test papers එහෙම ගෙනත් අපිට කරවලා, seminars දාලා අපිව O/L ගොඩ දැම්මා. මමත් ඉතින් ආතල් එකේ වැඩිය මහන්සි නොවී ලියපු නිසා A6 B2 C4 අරන් ආනන්දෙට ආවා A/L languages වලින් කරන්න. ලොකු ඉස්කෝලයක් නිසා මගේ ඉතින් priorities වෙනස් වෙලා පළමු වර A/L fail උනා. A,B,F. පස්සේ BSc එකක් කරන්න පටන් ගත්තා results එනකන්. ඉතින් ඒකේ semester 2 ඉවර වෙලා දෙවෙනි පාර A/L ලියුවා මාසයෙන්. A, B, C ගත්තා. මම පාසලට බනින්නේ නෑ මට ඉගැන්නුවේ නෑ කියලා. මට උනන්දුවක් තිබ්බේ නෑ ලොකුවට. පස්සේ කැම්පස් යන්න ලකුණු මදි නිසා අර කලින් කරපු BSc එක දිගටම කළා. ඒක ඉවර උනහම අවුරුද්දක් විතර වෙන පවුද්ගලික job එකක් කරලා එංගලන්තෙට ඇවිත් දැන් MSc ඉවර කළා. මේ කිසිම Course fee එකක් මගේ සල්ලි වලින් ගෙවලා නෑ. ඔක්කොම අම්මලා තමා ගෙවුවේ. නමුත් මම ඉල්ලුවේ නෑ. ඔක්කොම එයාලා බලෙන් මට දීලා තමයි කෙරෙව්වේ. එයාලා හැම වෙලේම කියුවේ "[B]පුතා අපිට ඉගෙන ගන්න බැරි උනා හොදට, උබවත් හොදට ඉගෙන ගනින්[/B]" කියලා. මට මෙහෙ එන්න එච්චර උවමනාවක් තිබ්බෙත් නෑ සල්ලි අපරාදේ නිසා. නමුත් ලොකු ගානක් වියදම් කරලා මාව අද මේ තත්වෙට ගත්තේ මගේ දෙමව්පියෝ. ලෝන් දාලා, බිල් අඩු වෙන්න මහන්සි වෙලා, fancy restaurant වලින් පොඩි කාලේ ඉදන් නොකා තමා මෙහෙම සල්ලි ඉතුරු කලේ. එහෙම ඉගෙන ගත්තයි කියලා මම රජයේ විශ්ව විද්‍යාල යන උන්ට බනින්නේ නෑ උන් නිකන් ඉගෙන ගත්තා කියලා. මම බනිනවා නම් බනින්නේ තොපිලගේ ඉලව් දේශපාලන මගුල් නිසා පාරට බැහැලා ගොන් ඉලව් වැඩ කරනවට. කෝ උබලට අපි වගේ උන් පාච්චල් කරනවා පේනවද අපි ඉගෙන ගත්තේ එංගලන්තෙන්, ඇමරිකාවෙන්, නවසිලන්තෙයෙන්, ඕස්ට්‍රේලියාවෙන් ඒ උනාට උබලා SLIIT, NIBM, NSBMඉගෙන ගන්නේ කියලා? මම කියන්න හදන්නේ මෙතන ඉන්න එකෙක්වත් අධ්‍යාපනයේ වටිනාකම හරියට දන්නවා නම් එක එක ගොන් පාට් පෝස්ට් නොදා තමන්ගේ වැඩක් බලාගන්නවා. උනුත් මෙතන ඇවිත් දේශපාලනේ කරනවා, ආණ්ඩු පෙරළන්න හදනවා. මගේ වයසේ සමකාලීන කැම්පස් යාලුවොන්ගේත් මේ ආකල්පමයි තියෙන්නේ. උන්නම් පාරට බැහැලා නටන්න හැදුවේ නෑ. (2010 A/L) උනුත් මේ කොමිටල් ඉලව් කරන උන්ට බනින එකයි කරන්නේ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom