Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SLIIT WALK
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="hiphoprock" data-source="post: 20671134" data-attributes="member: 135288"><p>ඔය මචන් ගොඩක්ම ඔතන තියෙන්නෙ රස්සාවල ප්රශ්නේ තමයි ලංකාවේ දැන් දෙන්න තරම් රස්සා නැ <img src="/styles/default/xenforo/smilies/default/no.gif" class="smilie" loading="lazy" alt=":no:" title="No :no:" data-shortname=":no:" />. government uni අයට private institute ගැන කේන්ති යන්නත් private institute වල උන්ට government uni ගැන කේන්ති යන්නත් හේතුව ඕකම තමයි <img src="/styles/default/xenforo/smilies/default/sad.gif" class="smilie" loading="lazy" alt=":(" title="Sad :(" data-shortname=":(" />. මෙහෙම හිතපන් company එකකින් interview එකක් call කරහම 100ක් විතර එනවා.බාගයක් government බාගයක් private. ඕකෙන් හොඳම උන් තමයි තෝරාගන්නේ. එතකොට government uni ගියපු එකෙක් campus යනකාලේ දේශපාලනේ කරලා හරි වෙන බාහිර දේවල් කරලා හරි exam හොඳට pass වෙන්න බැරි වුනොත් ගොඩක් වෙලාවට 2nd upper එකක්වත් ගන්න බැරි වෙනවා ගොඩක් අයට general degree <img src="/styles/default/xenforo/smilies/default/dull.gif" class="smilie" loading="lazy" alt=":dull:" title="Dull :dull:" data-shortname=":dull:" />. ඒ වුනාට interview එකට private institute වලට ගියපු උන් ඉන්නව 1st class, 2nd upper ගත්ත උන්. එතකොට government එකාව හැලෙනවා නිකන්ම <img src="/styles/default/xenforo/smilies/default/yes.gif" class="smilie" loading="lazy" alt=":yes:" title="Yes :yes:" data-shortname=":yes:" />. government uni ගියත් academic පැත්තට එනවනම් MSC එකක්වත් කරන්න වෙනවා. ඒවට කොහොමත් දෙගොල්ලොම සල්ලි ගෙවල යනවා <img src="/styles/default/xenforo/smilies/default/happy.gif" class="smilie" loading="lazy" alt=":)" title="Happy :)" data-shortname=":)" />. ඔය මොනවා වුනත් government උන්ට ලොකු අසාදාරනයක් වෙනවා මොකද උන් A/L ලියල අවුරුද්දක් ගෙදර ඉඳල අවුරුදු 4ක් එක දිගට ඉගෙන ගෙන සමහර වෙලාවට මාස ගණන් campus වහල තිබිලත් degree complete කරලා 40k-50k පඩියට වැඩට යනවා <img src="/styles/default/xenforo/smilies/default/sad.gif" class="smilie" loading="lazy" alt=":(" title="Sad :(" data-shortname=":(" />. private වලට ගියපු උන්ට අවුරුදු 3 degree එක කරලා එතකොට අවුරුදු 2ක් experience. සමහර වෙලාවට එකට A/L ලියපු උන් private එකාගේ යටතේ වැඩ කරන්න වෙනවා <img src="/styles/default/xenforo/smilies/default/baffled.gif" class="smilie" loading="lazy" alt=":baffled:" title="Baffled :baffled:" data-shortname=":baffled:" />. </p><p>සමහර අය කියනවා private institute වලට යන්නේ මෝඩ උන්ලු. ඒක ගොඩක් වෙලාවට ඇත්ත වෙනවා A/L වලට ගන්න result එක මත <img src="/styles/default/xenforo/smilies/default/yes.gif" class="smilie" loading="lazy" alt=":yes:" title="Yes :yes:" data-shortname=":yes:" />. හැබැයි එකෙන් කියවෙන්නේ නැ ඒ ළමයි අදක්ෂයි කියල. Dananjaya Hettiarachchi A/l CIMA ඔක්කොම fail ඒත් මිනිහ World Champion of Public Speaking 2014 වුන <img src="/styles/default/xenforo/smilies/default/love.gif" class="smilie" loading="lazy" alt=":love:" title="Love :love:" data-shortname=":love:" />. හැමෝම maths physics chemistry වලට දක්ෂ නැති වුනත් වෙන subject වලට දක්ෂ වෙන්න පුළුවන්. තව මම දන්නා එකෙක් හිටය ඌත් A/L fail හැබැයි සුපිරියට programming පුළුවන්. ඔය මොනවා කිව්වත් තමන් දක්ෂයෙක් නම් තමන්ට ඒක present කරගන්න පුලුවන්නම් අනිවා රස්සා ලැබෙනවා <img src="/styles/default/xenforo/smilies/default/yes.gif" class="smilie" loading="lazy" alt=":yes:" title="Yes :yes:" data-shortname=":yes:" /></p></blockquote><p></p>
[QUOTE="hiphoprock, post: 20671134, member: 135288"] ඔය මචන් ගොඩක්ම ඔතන තියෙන්නෙ රස්සාවල ප්රශ්නේ තමයි ලංකාවේ දැන් දෙන්න තරම් රස්සා නැ :no:. government uni අයට private institute ගැන කේන්ති යන්නත් private institute වල උන්ට government uni ගැන කේන්ති යන්නත් හේතුව ඕකම තමයි :(. මෙහෙම හිතපන් company එකකින් interview එකක් call කරහම 100ක් විතර එනවා.බාගයක් government බාගයක් private. ඕකෙන් හොඳම උන් තමයි තෝරාගන්නේ. එතකොට government uni ගියපු එකෙක් campus යනකාලේ දේශපාලනේ කරලා හරි වෙන බාහිර දේවල් කරලා හරි exam හොඳට pass වෙන්න බැරි වුනොත් ගොඩක් වෙලාවට 2nd upper එකක්වත් ගන්න බැරි වෙනවා ගොඩක් අයට general degree :dull:. ඒ වුනාට interview එකට private institute වලට ගියපු උන් ඉන්නව 1st class, 2nd upper ගත්ත උන්. එතකොට government එකාව හැලෙනවා නිකන්ම :yes:. government uni ගියත් academic පැත්තට එනවනම් MSC එකක්වත් කරන්න වෙනවා. ඒවට කොහොමත් දෙගොල්ලොම සල්ලි ගෙවල යනවා :). ඔය මොනවා වුනත් government උන්ට ලොකු අසාදාරනයක් වෙනවා මොකද උන් A/L ලියල අවුරුද්දක් ගෙදර ඉඳල අවුරුදු 4ක් එක දිගට ඉගෙන ගෙන සමහර වෙලාවට මාස ගණන් campus වහල තිබිලත් degree complete කරලා 40k-50k පඩියට වැඩට යනවා :(. private වලට ගියපු උන්ට අවුරුදු 3 degree එක කරලා එතකොට අවුරුදු 2ක් experience. සමහර වෙලාවට එකට A/L ලියපු උන් private එකාගේ යටතේ වැඩ කරන්න වෙනවා :baffled:. සමහර අය කියනවා private institute වලට යන්නේ මෝඩ උන්ලු. ඒක ගොඩක් වෙලාවට ඇත්ත වෙනවා A/L වලට ගන්න result එක මත :yes:. හැබැයි එකෙන් කියවෙන්නේ නැ ඒ ළමයි අදක්ෂයි කියල. Dananjaya Hettiarachchi A/l CIMA ඔක්කොම fail ඒත් මිනිහ World Champion of Public Speaking 2014 වුන :love:. හැමෝම maths physics chemistry වලට දක්ෂ නැති වුනත් වෙන subject වලට දක්ෂ වෙන්න පුළුවන්. තව මම දන්නා එකෙක් හිටය ඌත් A/L fail හැබැයි සුපිරියට programming පුළුවන්. ඔය මොනවා කිව්වත් තමන් දක්ෂයෙක් නම් තමන්ට ඒක present කරගන්න පුලුවන්නම් අනිවා රස්සා ලැබෙනවා :yes: [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom