Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SLIIT WALK
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හම්මේ තව පොඩ්ඩෙන් ලක්ෂ 40+ වියදම් කරලා මට ගෙදර එන්න වෙන්නේ ගොඩ ගියේ නැත්නම්.. මම ලංකාවේ Private university ගැන නම් දන්නේ නෑ. මම මේ කතා කරන්නේ Genuine foreign universities සහ ඒවලට යන ළමයින් වෙනුවෙන්. ඔයාලා හිතනවා නම් අපි සල්ලි පුදලා උන් ටකස් ගාලා class දෙනවා නම් කියලා එහෙනම් පොඩ්ඩක් රටින් බැහැර වෙලා මුළින්ම බලලා ඉන්න ඕනා ඔය කියන අය. මට MSc with commendation තියෙන්නේ. ඒ කියන්නේ Distinction එකට එකක් පහළ එක. ඕක ගන්න නයිට් ගහන්, නොකා නොබී, පාට් ටයිම් ජොබ් කර කර ඉගෙන ගත්ත හැටි ගැන කියන්න එපා ඉතින්.

අවුරුදු 18-19ක් විතර සිංහලෙන්ම ඉගෙන ගෙන විදේශ රටකට ඇවිත් කඩ්ඩෙන් මේ ගොඩදාන එක Myself ගැන කියනවා වගේ නෙවේ. අපි එකට වෙන රටවල ළමයින් එක්ක ඉගෙන ගන්න, තරග කරන්න මහන්සි උන හැටි අපියි දන්නේ. මගෙත් එක්ක ඉගෙන ගත්ත එක්කෙනෙක් සෙමෙස්ටර් එකක් ඩවුන් උනත් එක්ක. කෝ එහෙනම් පාස් කරන්න එපැයි සල්ලි දුන්නා කියලා.

නමුත් මෙහෙම නීතියක් තියෙනවා හැම කැම්පස් එකේම.. තමන්ගේ කළින් මොඩියුල් වල ඇවරේජ් එක ගොඩක් හොදයි නම් හා ක්‍රෙඩිට් ටික ඔක්කොම තියෙනවා නම් එක මොඩියුල් එකක් ඩවුන් උනත් කැම්පස් එකේ නීති රෙගුලාසි වලට අනුව බලලා ඒ ළමයාව පාස් කරනවා. මේක වෙනස් වෙනවා එක කැම්පස් එකෙන් තව එකකට නමුත් සබ්ජෙක්ට් දෙකක් ඩවුන් නම් ආයේ සල්ලි ගෙවලා repeat තමා. ඒ නිකන් පාස් එකක් දෙන්නේ කැම්පස් එකේ examination board එකෙන් බලලා තමයි. නැත්නම් ඒකත් නෑ.

දැන් කියයි කහනවට ලක්ෂ 40+ වියදම් කරලා ඉගෙන ගන්න රට ගියේ කියලා. නෑ මගේ දෙමව්පියන්ගේ බලාපොරොත්තුව උනේ මම හොදින් ඉගෙන ගන්න එක. අන්න ඒක එයාලා මට ලබා දුන්නා. ඒ දෙන්නට මම සදා ණයගැතියි. තව ගොඩක් අරමුණු තියෙනවා, ඒවා මට පවුද්ගලික ඒවා.

[QUOTE="The_Killer, post: 20671826, member: 497820"] [SIZE="3"]හම්මේ තව පොඩ්ඩෙන් ලක්ෂ 40+ වියදම් කරලා මට ගෙදර එන්න වෙන්නේ ගොඩ ගියේ නැත්නම්.. මම ලංකාවේ Private university ගැන නම් දන්නේ නෑ. මම මේ කතා කරන්නේ Genuine foreign universities සහ ඒවලට යන ළමයින් වෙනුවෙන්. ඔයාලා හිතනවා නම් අපි සල්ලි පුදලා උන් ටකස් ගාලා class දෙනවා නම් කියලා එහෙනම් පොඩ්ඩක් රටින් බැහැර වෙලා මුළින්ම බලලා ඉන්න ඕනා ඔය කියන අය. මට MSc with commendation තියෙන්නේ. ඒ කියන්නේ Distinction එකට එකක් පහළ එක. ඕක ගන්න නයිට් ගහන්, නොකා නොබී, පාට් ටයිම් ජොබ් කර කර ඉගෙන ගත්ත හැටි ගැන කියන්න එපා ඉතින්. අවුරුදු 18-19ක් විතර සිංහලෙන්ම ඉගෙන ගෙන විදේශ රටකට ඇවිත් කඩ්ඩෙන් මේ ගොඩදාන එක Myself ගැන කියනවා වගේ නෙවේ. අපි එකට වෙන රටවල ළමයින් එක්ක ඉගෙන ගන්න, තරග කරන්න මහන්සි උන හැටි අපියි දන්නේ. මගෙත් එක්ක ඉගෙන ගත්ත එක්කෙනෙක් සෙමෙස්ටර් එකක් ඩවුන් උනත් එක්ක. කෝ එහෙනම් පාස් කරන්න එපැයි සල්ලි දුන්නා කියලා. නමුත් මෙහෙම නීතියක් තියෙනවා හැම කැම්පස් එකේම.. තමන්ගේ කළින් මොඩියුල් වල ඇවරේජ් එක ගොඩක් හොදයි නම් හා ක්‍රෙඩිට් ටික ඔක්කොම තියෙනවා නම් එක මොඩියුල් එකක් ඩවුන් උනත් කැම්පස් එකේ නීති රෙගුලාසි වලට අනුව බලලා ඒ ළමයාව පාස් කරනවා. මේක වෙනස් වෙනවා එක කැම්පස් එකෙන් තව එකකට නමුත් සබ්ජෙක්ට් දෙකක් ඩවුන් නම් ආයේ සල්ලි ගෙවලා repeat තමා. ඒ නිකන් පාස් එකක් දෙන්නේ කැම්පස් එකේ examination board එකෙන් බලලා තමයි. නැත්නම් ඒකත් නෑ. දැන් කියයි කහනවට ලක්ෂ 40+ වියදම් කරලා ඉගෙන ගන්න රට ගියේ කියලා. නෑ මගේ දෙමව්පියන්ගේ බලාපොරොත්තුව උනේ මම හොදින් ඉගෙන ගන්න එක. අන්න ඒක එයාලා මට ලබා දුන්නා. ඒ දෙන්නට මම සදා ණයගැතියි. තව ගොඩක් අරමුණු තියෙනවා, ඒවා මට පවුද්ගලික ඒවා. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom