Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SLIIT WALK
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="hiphoprock" data-source="post: 20671942" data-attributes="member: 135288"><p>උබ කියන කතාව ඇත්ත. government වලින් ගොඩක් උන්ව හලනවා ඒ කියන්නේ exam වලින් <img src="/styles/default/xenforo/smilies/default/yes.gif" class="smilie" loading="lazy" alt=":yes:" title="Yes :yes:" data-shortname=":yes:" />. උදාහරණයක් විදිහට A/L වලින් district rank ගහල ගියත් මොරටුවේදී 1semester එකෙන් ගන්න result වලින් තමයි field වලට කඩන්නේ ඒ වගේම උන්ට හැම computer language එකක්ම උගන්නන්නේ නැ. හැබැයි ඉගෙනගන්න වෙනවා. ගොඩක් lecturesලගෙයි studentsලගෙයි සම්බන්දෙ අඩුයි. සමහර lecturesල ළමයින්ව නිකන් fail කරනවා <img src="/styles/default/xenforo/smilies/default/no.gif" class="smilie" loading="lazy" alt=":no:" title="No :no:" data-shortname=":no:" />. ඒත් private institute වල lecturesලගෙයි studentsලගෙයි සම්බන්දෙ වැඩියි. ඒ වගේම උන් support කරනවා governmentවලට වඩා. private institute වල ප්රමිතිය ගැනනම් ප්රශ්නයක් තියනව තමයි <img src="/styles/default/xenforo/smilies/default/yes.gif" class="smilie" loading="lazy" alt=":yes:" title="Yes :yes:" data-shortname=":yes:" />. government general degree එකක් ගත්ත එකාවයි private first class ගත්ත එකාවයි ලොකුවට බලන්නේ නැ කියමු. එහෙනම් අයි බන් ලිප්ටන්වට රවුම වටේ ඉදන් රස්සා දියන් කියල කෑ ගහන්නේ. ඉතින් බන් උන්ටත් interview එකට ගිහින් pass වෙන්න පුළුවන්නේ. government vs private uni අයගේ salary වෙනස ඉතින් එකම range එක තමයි බන් ගොඩක් company වල <img src="/styles/default/xenforo/smilies/default/yes.gif" class="smilie" loading="lazy" alt=":yes:" title="Yes :yes:" data-shortname=":yes:" />. මොකද government කියල pass outවුන ගමන් ලක්ෂයක් විතර දෙන්නද. promotion දෙද්දී government එකාට විතරද දෙන්නේ. උබට වඩා බන් පඩි අඩු උන් ඇති ඒ මචන් උබ government uni ගිය නිසා නෙමෙයි උබ උන්ට වඩා දක්ෂ නිසා. private uni ගියපු එකෙක් උබට වඩා දක්ෂනම් උට උබට වඩා skills තියනවනම් උබට වඩා salary ගනියි. ඒවගේම private ගියපු එකෙක්ට වැඩ බැරිනම් ඌව හැලිලා යයි.</p><p>private uni වල නිකන් class දෙන්නේ නැ බන් හැම එකේම(60+ second upper, 75-80+ first class). ඊටත් private uni වල papers හදන්නේ government uni ගියපු lecturesලම තමයි.private 1st class ගත්ත එකා මෙලෝ වැඩකට නැ කියමු එහෙනම් Harward, Oxfard ගියපු උනුත් මෙලෝ වැඩකට නැති වෙන්න ඕනේ. එතකොට කියයි ඒවා quality මේවා නැ කියල <img src="/styles/default/xenforo/smilies/default/wink.gif" class="smilie" loading="lazy" alt=";)" title="Wink ;)" data-shortname=";)" />. හොඳ private uni එකක් නම් direct mother university එක හැම student කෙනෙක් ගැනම හොයනවා, එයාලගේ performance එයාලගේ exam වල results weaknesses areas හැම එකක්ම හොයල බලනවා, exam paper එකත් mother university යවල ලකුණු දීලා තියන විදිහත් බලනවා වැඩිපුර දීලද අඩුවෙන් දීලද කියල. හැම එකෙමනම් එහෙම නැති වෙන්න පුළුවන්. හැබැයි මම පිලිගන්නවා ගොඩක් private uni ගිහින් class දැම්ම උන්ගේ දැනුම government ගිහින් class දැම්ම උන්ට වඩා අඩුයි කියල. මොකද ගොඩක් governmentඅය තනියෙන්මයි ඉගෙනගන්නේ මොකද lecturesල මහා ලොකුවට support කරන්නේ නැති නිසා. ඔය මොනවා වුනත් දැන් ඉන්න BSc degree වලට දෙන්න තරම් රස්සා ලංකාවේ හැදිලා නැ <img src="/styles/default/xenforo/smilies/default/sorry.gif" class="smilie" loading="lazy" alt=":sorry:" title="Sorry :sorry:" data-shortname=":sorry:" /><img src="/styles/default/xenforo/smilies/default/growl.gif" class="smilie" loading="lazy" alt=":growl:" title="Growl :growl:" data-shortname=":growl:" />.</p></blockquote><p></p>
[QUOTE="hiphoprock, post: 20671942, member: 135288"] උබ කියන කතාව ඇත්ත. government වලින් ගොඩක් උන්ව හලනවා ඒ කියන්නේ exam වලින් :yes:. උදාහරණයක් විදිහට A/L වලින් district rank ගහල ගියත් මොරටුවේදී 1semester එකෙන් ගන්න result වලින් තමයි field වලට කඩන්නේ ඒ වගේම උන්ට හැම computer language එකක්ම උගන්නන්නේ නැ. හැබැයි ඉගෙනගන්න වෙනවා. ගොඩක් lecturesලගෙයි studentsලගෙයි සම්බන්දෙ අඩුයි. සමහර lecturesල ළමයින්ව නිකන් fail කරනවා :no:. ඒත් private institute වල lecturesලගෙයි studentsලගෙයි සම්බන්දෙ වැඩියි. ඒ වගේම උන් support කරනවා governmentවලට වඩා. private institute වල ප්රමිතිය ගැනනම් ප්රශ්නයක් තියනව තමයි :yes:. government general degree එකක් ගත්ත එකාවයි private first class ගත්ත එකාවයි ලොකුවට බලන්නේ නැ කියමු. එහෙනම් අයි බන් ලිප්ටන්වට රවුම වටේ ඉදන් රස්සා දියන් කියල කෑ ගහන්නේ. ඉතින් බන් උන්ටත් interview එකට ගිහින් pass වෙන්න පුළුවන්නේ. government vs private uni අයගේ salary වෙනස ඉතින් එකම range එක තමයි බන් ගොඩක් company වල :yes:. මොකද government කියල pass outවුන ගමන් ලක්ෂයක් විතර දෙන්නද. promotion දෙද්දී government එකාට විතරද දෙන්නේ. උබට වඩා බන් පඩි අඩු උන් ඇති ඒ මචන් උබ government uni ගිය නිසා නෙමෙයි උබ උන්ට වඩා දක්ෂ නිසා. private uni ගියපු එකෙක් උබට වඩා දක්ෂනම් උට උබට වඩා skills තියනවනම් උබට වඩා salary ගනියි. ඒවගේම private ගියපු එකෙක්ට වැඩ බැරිනම් ඌව හැලිලා යයි. private uni වල නිකන් class දෙන්නේ නැ බන් හැම එකේම(60+ second upper, 75-80+ first class). ඊටත් private uni වල papers හදන්නේ government uni ගියපු lecturesලම තමයි.private 1st class ගත්ත එකා මෙලෝ වැඩකට නැ කියමු එහෙනම් Harward, Oxfard ගියපු උනුත් මෙලෝ වැඩකට නැති වෙන්න ඕනේ. එතකොට කියයි ඒවා quality මේවා නැ කියල ;). හොඳ private uni එකක් නම් direct mother university එක හැම student කෙනෙක් ගැනම හොයනවා, එයාලගේ performance එයාලගේ exam වල results weaknesses areas හැම එකක්ම හොයල බලනවා, exam paper එකත් mother university යවල ලකුණු දීලා තියන විදිහත් බලනවා වැඩිපුර දීලද අඩුවෙන් දීලද කියල. හැම එකෙමනම් එහෙම නැති වෙන්න පුළුවන්. හැබැයි මම පිලිගන්නවා ගොඩක් private uni ගිහින් class දැම්ම උන්ගේ දැනුම government ගිහින් class දැම්ම උන්ට වඩා අඩුයි කියල. මොකද ගොඩක් governmentඅය තනියෙන්මයි ඉගෙනගන්නේ මොකද lecturesල මහා ලොකුවට support කරන්නේ නැති නිසා. ඔය මොනවා වුනත් දැන් ඉන්න BSc degree වලට දෙන්න තරම් රස්සා ලංකාවේ හැදිලා නැ :sorry::growl:. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom