Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SLIIT WALK
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹ ලස්සනට අරූ අහපු පොයින්ට් එකෙන් පිට පැන්නා නේද මචන් ?  ඌ අහපු ඒකට උත්තරයක් දියන්කෝ (District Quota එක ගැන)

උඹ තේරුම් ගන්න ඕනේ දෙයක් තියෙනවා මචන්..කැම්පස් යන හැමෝම පට්ටම දක්ෂයොත් නෙමෙයි..(ඊට සාපේක්ෂව වැඩක් කරන්න පුළුවන් එවුන් ඉන්නවා කැම්පස් යන්න බැරිවුණ)..

ඒ වගේම, ප්රයිවට් කැම්පස් යන හැමෝම මෝඩයෝත් නෙමෙයි..

උඹලා කියන සමාජවාදයට අනුව සම්පූර්ණ අද්යාපනය ලංකාව වගේ රටක නොමිලේ දෙන්න පුලුවන්ද කියපන්කො..

මම කියන්නේ මේකයි..මේවා ගැන අනන්තවත් වාද කරලා ඇති මම..හැමෝම ඉගෙනගන්න ඕනේ කොහෙන්හරි..රටකට වැදගත් ඒකයි..ඒ ඉගෙනගන්න ඒකට A/L කියන දේ බාදාවක් කරගන්න එක හෙනම බයානක දෙයක්...දැන් උඹ කියන්නේ A/L කවුරුහරි ෆේල් උනොත්, ඌට talent/skills නුත් තියෙනවා නම්, ඌ ඉගෙනගන්න එක හොඳ නැද්ද? ඌට ඉගෙනගන්න එපා කියලද කියන්නේ? මේකට "ඔව්" හෝ "නැහැ" කියල කියපන් ("නැහැ" කියනවා නම් හේතුවත් ඉදිරිපත් කරපන්)

මේ දේවල් කියන මමත් රජයේ කැම්පස් යන එකෙක් මචන්..

[QUOTE="pranathlcp, post: 20674252, member: 225352"] [SIZE="3"]උඹ ලස්සනට අරූ අහපු පොයින්ට් එකෙන් පිට පැන්නා නේද මචන් ? :) ඌ අහපු ඒකට උත්තරයක් දියන්කෝ (District Quota එක ගැන) උඹ තේරුම් ගන්න ඕනේ දෙයක් තියෙනවා මචන්..කැම්පස් යන හැමෝම පට්ටම දක්ෂයොත් නෙමෙයි..(ඊට සාපේක්ෂව වැඩක් කරන්න පුළුවන් එවුන් ඉන්නවා කැම්පස් යන්න බැරිවුණ).. ඒ වගේම, ප්රයිවට් කැම්පස් යන හැමෝම මෝඩයෝත් නෙමෙයි.. උඹලා කියන සමාජවාදයට අනුව සම්පූර්ණ අද්යාපනය ලංකාව වගේ රටක නොමිලේ දෙන්න පුලුවන්ද කියපන්කො.. මම කියන්නේ මේකයි..මේවා ගැන අනන්තවත් වාද කරලා ඇති මම..හැමෝම ඉගෙනගන්න ඕනේ කොහෙන්හරි..රටකට වැදගත් ඒකයි..ඒ ඉගෙනගන්න ඒකට A/L කියන දේ බාදාවක් කරගන්න එක හෙනම බයානක දෙයක්...දැන් උඹ කියන්නේ A/L කවුරුහරි ෆේල් උනොත්, ඌට talent/skills නුත් තියෙනවා නම්, ඌ ඉගෙනගන්න එක හොඳ නැද්ද? ඌට ඉගෙනගන්න එපා කියලද කියන්නේ? මේකට "ඔව්" හෝ "නැහැ" කියල කියපන් ("නැහැ" කියනවා නම් හේතුවත් ඉදිරිපත් කරපන්) මේ දේවල් කියන මමත් රජයේ කැම්පස් යන එකෙක් මචන්.. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom