SLIR online robotic course videos ??

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    eka thamai sinhalen kiyanne math :P mulin horakan nathara karapalla kiyala podi eken. windows photoshop wage ewa salli deela ganna wath kamak nehene ape unta. aduma gane 5000 eka wath salli deela ara ganilla kiyala kiyana de thota therenne nedda :P

    Sarala sinhalen mama kiyana de tota therenne nethi ekata mata karanna deyak na. Mama kiyanne kohen mokaagen horakam kalath eka horakama kiyala. Natuwa meeka 5000k deela ganna epaa kiyala neweyi. Mama unath meka karanna aasa nam 5000 deela ganna eka mata ee heti deyak newi saha gattata padu na. Namuth anik software tutorials newi moka unath horen nam ganne eeka hari kiyanna ba mokektawath.
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    ඔය කියපු කොම්පැනි වලට හොරාට ඩවුන්ලෝඩ් කරයි කියල දැනෙන්නෙවත් නෑ...

    අපේ රටේ මනුස්සයෙක් වෙහෙස මහන්සි වෙලා ටුයිටෝරියල් ටිකක් හදලා කීයක් හරි හොයන්න යනකොට ඒකටත් කෙලින්නමයි බලන්නේ... :angry:

    SLIR එකේ පොර එළකිරි එන පොරක්.. පැය එකසිය ගානක් මහන්සි වෙලා කියා දෙන්නේ කසනවට නෙමේනේ.. :oo:

    මෙතන බබ්බු නෙමේ ඉන්නේ හොඳ නරක කියා දෙන්න... එක එකාගේ මතේ අඩුපාඩු නෙමේ ඒ කරන දෙයින් අන්තිමට වෙන්නේ මොකක්ද අන්න ඒක තමයි වැදගත්.. උඹ වින්ඩෝස් හොරෙන් දැම්මා කියල උන්ට පාඩුවක් නෑ.. උඹ හොරෙන් ෆිල්ම් ඩවුන්ලෝඩ් කරා කියල උන්ට පාඩුවක් නෑ..

    ඒත් අරම Free Share කරගන්න හැදුවොත් ඒකෙන් පහර වදින්නේ තනි පුද්ගලයෙක්ට.. 5000ක් කියන්නේ කෝස් එකක ගානක් ද? :dull:

    කොහොමත් බන් ඔය tutorial ගන්න බෑ.. Screen Capture උනත්, දැම්ම ගමන් බඩු මාට්ටු... :P කවුරු උනත් ඔය වගේ කුණු වැඩ කර කර රොබටික්ස් වගේ දෙයක් කරන්න බෑ.. ඒකට සල්ලි ඕනේ.. :)


    උඹලාට ආයෙ ආයෙ කීවට තේරුමක් නෑ බං. මම කියන්නේ මුගේ මේ ටියුටෝරියල්ද වෙන කාගෙහරි කොපිරයිට් කරපු දෙයක්ද වැඩක් නෑ. හොරෙන් ගන්න එක වැරදියි කියලා. එක එකාව හදන්න මට ගැට්ටේ අමාරුවක් නම් නෑ. මම නිකමට කිව්ව විතරයි කොහෙන් වුනත් හොරකම් කරන එක හොඳ නෑ කියලා. උඹ හිතන්නේ හැමෝම සල්ලි දීල ගන්නව නම් ඔච්චර ගණන් වෙයි කියලද සොෆ්ට්වෙයාස් එහෙම.

    අනික මට මේ කියන 5000 ටියුටෝරියල් හොරෙන් නෙවෙයි නිකන් දුන්නත් වැඩක් නෑ බං. මම කියන්නේ උගේ 5000 වගේම අනික් හැම එකෙක්ගේම කොපිරයිටඩ් දේවල් හොරකම් කරන එක හොඳ නෑ කියන එක. රොබෝටික් කරන්න ලක්ශ කෝටි ගණන් යනවද නම් දන්නෙ නෑ. එහෙම ගියත් ප්‍රශ්ණයක් නම් නෑ.
     

    yaan

    Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala
    mama nam bauddayek. Bauddayek widiyata nudun deyak hora hithen ganna ekama sorakamak. Ithin eka mokaa mona software monawa heduwath horaata gannawa nam kohetath adalai. :no:

    ඔය කිව්ව එක, සයිට් වලින් wholesale බාන සින්දු වලටත් අදාලයි කියල ඔය කවුරු කවුරුත් මතක තියන් සුදොනෝ උනා නන් තමයි හොඳ :rofl: :)

    Hamootama kivve honde... :P
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    ඔය කිව්ව එක, සයිට් වලින් wholesale බාන සින්දු වලටත් අදාලයි කියල ඔය කවුරු කවුරුත් මතක තියන් සුදොනෝ උනා නන් තමයි හොඳ :rofl: :)

    Hamootama kivve honde... :P

    :angry: යකෝ මම පිලිගන්නවා මම හොරාකනවා කියලා. මම ටොරන්ට් හදලා සීඩ් කරනවා අනික් උන් වෙනුවෙන්. ඒකෙ පවත් මට කියලා මම පිලිගන්නවා. සීඩ් කරන්න සපෝට් කලත් ඒකෙ පවත් මට. කොපිරයිට් දෙයක් නම් මම කිවෙ. ඒක සිංහල සිංදුද ඉන්ගිරිසිද වැඩක් නෑ. හොරා කෑවා නම් පව පවම තමා.