කාට හරි වැදගත් වෙයි කියලා හිතලයි දැම්මෙ.:)
C CDash Member May 3, 2014 100 9 0 කොළපාට අඔපුරේ May 6, 2014 #1 කාට හරි වැදගත් වෙයි කියලා හිතලයි දැම්මෙ. Reactions: akilar25
dath kimbula Well-known member Jan 17, 2011 35,838 3,595 113 මහපොලව..... May 8, 2014 #6 මේකට ඕන කරන මූලික සුදුසුකම් මොනව ද දන්නෙ නෑ නේහ්? පොඩි ඉන්ට්‍රස්ට් එකක් තිබේ, ඒකයි අහන්නේ.............
මේකට ඕන කරන මූලික සුදුසුකම් මොනව ද දන්නෙ නෑ නේහ්? පොඩි ඉන්ට්‍රස්ට් එකක් තිබේ, ඒකයි අහන්නේ.............
LKS007 Well-known member Jun 14, 2008 39,772 3,765 113 මාතර - මාලෙබ් - melbourne May 8, 2014 #7 ethical hacking kiyala ithin machan Computer security module ekak may uganne
GalBothale Member Jan 9, 2013 56 4 0 May 8, 2014 #8 උඹල ඔය බොරු වචන වලටයි ඇඩ් වලටයි රැවටෙන්ඩ එපා.ඔය මාකටින් පාරක් යන්නේ.සමහර විට ඔය ලෙක්චර් කරන එකෙක්ම තමා ඇඩ් එක මේකේ දාලා තියෙන්නේ.උඹලගෙන් ගානක් කඩාගෙන මුන් පාට් ටයිම් ලෙක්චර්ස්ල කීප දෙනෙක් එකතු වෙලා සිලබස් එකක් හදාගෙන නමට sliit එක පාවිච්ච් කරන හින්ද ඒකට ගානක් දීල ඉතුරු ටික බෙදාගන්ඩ කරන වැඩක්.අනිත් එක මුන් ලෙක්ස්ල කිව්වට phd තියෙන උන් නෙමේ.සමහර උන් හිතගෙන ඉන්නව ඔය හැක් කරන්ඩ උගන්නනව කියල.එහෙම එකක් නෙමේ.සයිබර් සෙකියුරිටි ගැන එක එක මොඩියුල්ස් .
උඹල ඔය බොරු වචන වලටයි ඇඩ් වලටයි රැවටෙන්ඩ එපා.ඔය මාකටින් පාරක් යන්නේ.සමහර විට ඔය ලෙක්චර් කරන එකෙක්ම තමා ඇඩ් එක මේකේ දාලා තියෙන්නේ.උඹලගෙන් ගානක් කඩාගෙන මුන් පාට් ටයිම් ලෙක්චර්ස්ල කීප දෙනෙක් එකතු වෙලා සිලබස් එකක් හදාගෙන නමට sliit එක පාවිච්ච් කරන හින්ද ඒකට ගානක් දීල ඉතුරු ටික බෙදාගන්ඩ කරන වැඩක්.අනිත් එක මුන් ලෙක්ස්ල කිව්වට phd තියෙන උන් නෙමේ.සමහර උන් හිතගෙන ඉන්නව ඔය හැක් කරන්ඩ උගන්නනව කියල.එහෙම එකක් නෙමේ.සයිබර් සෙකියුරිටි ගැන එක එක මොඩියුල්ස් .
Nisala88 Well-known member Oct 24, 2006 4,206 735 113 ~Madhouse~ May 8, 2014 #9 CICRA, InnoBuzz, EC-Council me thuna thama CEH, CISA walata hoda, karanawanam meyin ekakin karanna