SLK_sri පොහොට්ටුවට කඩේ යෑමට පටන් ගෙන ඇත..

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    2024 ජනාධිපතිවරණයේදී ප්‍රධාන දිස්ත්‍රික්ක 8 ක පොහොට්ටු චන්ද ප්‍රතිශතය බොහෝවිට මේ වගේ වේවි.
    1. අනුරාධපුර - 72%
    2. ගම්පහ - 53%
    3. ගාල්ල - 64%
    4. රත්නපුර - 79%
    5. කුරුණෑගල - 73%
    6. කොළඹ - 33%
    7. මහනුවර - 65%
    8. යාපනය - 29%
    1. අනුරාධපුර - 75% නෙමෙයි 72%
    රටේම සමස්ථ ප්‍රතිශතය 50% - 51% අතර අගයක් වේවි
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    අපෝ ඕකා වගේ මෝඩයෙක් කඩේ ගියොත් ඒ පක්ෂේ තියෙන ඡන්ද ටිකත් ඉවරයි
     
    • Like
    Reactions: netudara

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    අපෝ ඕකා වගේ මෝඩයෙක් කඩේ ගියොත් ඒ පක්ෂේ තියෙන ඡන්ද ටිකත් ඉවරයි
    ඒක නම් ඇත්ත යාලු
     

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,062
    4,628
    113
    ඒක නම් ඇත්ත යාලු
    "ඒක නන් ඇත්ත යාලු"
    1731001818627.png