බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් රැජිනගේ සැමියා වන පිලිප් කුමරුගේ අභාවය වෙනුවෙන් දෙමළ ඊළම වෙනුවෙන් ද්‍රවිඩ ජාතිකයකු (@SLK_sri )ශෝකය පළකර තිබේ.
එරට බකිංහැම් මාලිගය ඉදිරිපිට සිට එල්ටීටීඊ සංවිධානයේ නිල ඇඳුමට සමාන ඇඳුමක් ඇඳගෙන ඔහු මෙම ශෝක පළ කිරීම සිදු කළේය.
මෙම වීඩියෝව සමාජ ජාලාවලට මුදාහැර ඇත.