aduma 2GB thiyena ekak ganin. eeta aduwen gathoth slow thamai. mage phone eka dan more than 3 years, slow ne. 2GB RAM.
mathak karala reviews balapan battery usage eka gena. samahra phones CPU, Chipset, RAM okkoma hodai, battery charter
J7 eka hoda phone ekak kiyala maath ahala thiyenava


Sirawata eka atta bn
Mage phone ekath dan 3 years+ (SGS5)
2GB ram
oya kattiya kiyana kisima slow willak nam na
Kiyala tiyenawa wage CPU,CHIPSET,RAM eka balala hoda ekak ganin![]()

Daapan 5k.math SGS5![]()

Android slow wenawa machan. use apple.
slow wen na, lag wen na.
XIAOMI slow wenne na(Tested on Snapdragon chips).100% confidence with experience
මාත් ට්රයි කරපු ඒවායින් slow වෙන්නේ නැති එකම phone එක තමයි XIAOMI
කොච්චර app දැම්මත් slow වෙන්නෙත් නැහැ කරන්නත් බහ වගේ. battery life එකත් ගින්දර, GPS උනත් දාගෙන දවසම උනත් හිටියත් අවුලක් නැහැ
එකට samsung ජරාව ගත්ත දවසේ විතරයි. ටික දවසයි අම්මෝ බැටරි ත් බහිනවා. GPS දාගෙන කඩේට ගිහින් ආවත් ආපහු චාජ් කරන්න වෙලා.
blotware හම්බානෙකට. වැඩකට නැති service හෙන තොගයක්. මට නං පෙන්නන්නම බැහැ samsung.
samsung කියන්නේ පට්ට brand එකක්. එත් ඒ බ්රෑන්ඩ් එකේ නම කෑවේ ඔය ජරා ෆෝන් තමයි.


Xiaomi phone එකක් ගනින් MI5 වගේ
slow වෙන්නේ නෑ sure![]()

Danne nathi dewal kiyanna epa banඋඹ ගාව තියෙන්නෙ special edition මොකක් හරිද?![]()