Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Today at 1:17 PM
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SLPL Cheerleaders Vs T 20 WC Cheerleaders
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

T20 නර්තන ශිල්පිනියන් ගැන අප්‍රසාදය

මෙවර ශ්‍රී ලංකාවේ පැවැත්වෙන විස්සයි විස්ස ජගත් කුසලාන තරගාවලියේ රැඟුම් දක්වන ශිල්පිනියන්ගේ නර්තනය ක්‍රීඩා ලෝලීන්ගේ මෙන්ම ජාත්‍යන්තර ක්‍රීඩා විචාරකයන්ගේ ද දැඩි විවේචනයට ලක්වී තිබේ.

සෑම කඩුල්ලක් දැවී ගිය මොහොතකමත්, පන්දුව සීමාව ඉක්මවමින් එල්ල කරන සෑම පිති පහරකින් පසුවත් නර්තනයෙන් ක්‍රීඩා ලෝලීන් කුල්මත් කරවන 'චියර් ලීඩර්ස්' (Cheerleaders ) නමින් හැඳින්වෙන මෙවැනි ශිල්පිනියන්ගේ රංගන ද අයිපීඑල්, එස්එල්පීඑල් ඇතුළු විස්සයි විස්ස තරඟවල දැන් අනිවාර්ය අංගයක් බවට පත්වී ඇත.

මීට පෙර ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීගය වැනි තරඟ පැවැති අවස්ථාවලදී ශ්‍රී ලංකාව දේශීය සංගීතය හා නර්තන ක්‍රම යොදාගත් බවත්, ඒ අවස්ථාවල ක්‍රීඩා ලෝලීන් පිනවීමට මෙන්ම ශ්‍රී ලංකාවේ සංස්කෘතිය පිළිබඳව සමස්ත ලෝකයටම පණිවුඩයක් ලබාදීමටත් ශ්‍රී ලංකාව සමත්වූ බවත් ජාත්‍යන්තර ක්‍රීඩා විචාරකයන් පවසති.

මෙම විවේචන හමුවේ, එම නර්තන ශිල්පිනියන්ගේ පුහුණුකරු සුදේව් අබේසේකර මහතා 'හින්දුස්තාන් ටයිම්ස්' පත්‍රයට ප්‍රකාශ කොට තිබුනේ, විස්සයි විස්ස ජගත් කුසලානයේ ක්‍රීඩා ලෝලීන් පිනවන නර්තන ශිල්පිනියන් පුහුණු කිරීම සඳහා ප්‍රමාණවත් කාලයක් නොලැබුන බවත්, අයිසීසී ජාත්‍යන්තර පාලක මණ්ඩලයෙන් ඔවුන්ට ගෙවන දීමනාව ප්‍රමාණවත් නොවන නිසා වෘත්තීයමය ශිල්පීන් එයට සහභාගි කරගත නොහැකි වූ බවත්ය.

කෙසේ නමුත් තමන් එවැන්නක් මාධ්‍යවලට නොකී බව 'බිබිසි සංදේශය' කළ විමසීමකදී සුදේව් අබේසේකර මහතා පැවසිය.

පැනනැගී තිබෙන ගැටලුව පිළිබඳව 'ඩේලි මිරර්' පුවත්පතට අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතා පවසා තිබුනේ, මෙම නර්තනය සඳහා තරුණියන් තෝරා ගැනීම සහ ඔවුන් පුහුණුකිරීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් අයිසීසී ජාත්‍යන්තර පාලක මණ්ඩලය තමන්ගෙන් කිසිදු කරුණු විමසීමක් නොකිරීම කනගාටුවට කරුණක් බවයි.

එසේ තම උපදෙස් පැතුවේ නම් මෙවැනි තත්ත්වයක් උද්ගත නොවීමට ඉඩ තිබුණු බවද ඔහු පවසා තිබුණි.

[QUOTE="dxx, post: 13569462, member: 386171"] [COLOR="Black"][SIZE="3"]T20 නර්තන ශිල්පිනියන් ගැන අප්‍රසාදය [/SIZE][/COLOR] [COLOR="Black"][SIZE="2"]මෙවර ශ්‍රී ලංකාවේ පැවැත්වෙන විස්සයි විස්ස ජගත් කුසලාන තරගාවලියේ රැඟුම් දක්වන ශිල්පිනියන්ගේ නර්තනය ක්‍රීඩා ලෝලීන්ගේ මෙන්ම ජාත්‍යන්තර ක්‍රීඩා විචාරකයන්ගේ ද දැඩි විවේචනයට ලක්වී තිබේ. සෑම කඩුල්ලක් දැවී ගිය මොහොතකමත්, පන්දුව සීමාව ඉක්මවමින් එල්ල කරන සෑම පිති පහරකින් පසුවත් නර්තනයෙන් ක්‍රීඩා ලෝලීන් කුල්මත් කරවන 'චියර් ලීඩර්ස්' (Cheerleaders ) නමින් හැඳින්වෙන මෙවැනි ශිල්පිනියන්ගේ රංගන ද අයිපීඑල්, එස්එල්පීඑල් ඇතුළු විස්සයි විස්ස තරඟවල දැන් අනිවාර්ය අංගයක් බවට පත්වී ඇත. මීට පෙර ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීගය වැනි තරඟ පැවැති අවස්ථාවලදී ශ්‍රී ලංකාව දේශීය සංගීතය හා නර්තන ක්‍රම යොදාගත් බවත්, ඒ අවස්ථාවල ක්‍රීඩා ලෝලීන් පිනවීමට මෙන්ම ශ්‍රී ලංකාවේ සංස්කෘතිය පිළිබඳව සමස්ත ලෝකයටම පණිවුඩයක් ලබාදීමටත් ශ්‍රී ලංකාව සමත්වූ බවත් ජාත්‍යන්තර ක්‍රීඩා විචාරකයන් පවසති. මෙම විවේචන හමුවේ, එම නර්තන ශිල්පිනියන්ගේ පුහුණුකරු සුදේව් අබේසේකර මහතා 'හින්දුස්තාන් ටයිම්ස්' පත්‍රයට ප්‍රකාශ කොට තිබුනේ, විස්සයි විස්ස ජගත් කුසලානයේ ක්‍රීඩා ලෝලීන් පිනවන නර්තන ශිල්පිනියන් පුහුණු කිරීම සඳහා ප්‍රමාණවත් කාලයක් නොලැබුන බවත්, අයිසීසී ජාත්‍යන්තර පාලක මණ්ඩලයෙන් ඔවුන්ට ගෙවන දීමනාව ප්‍රමාණවත් නොවන නිසා වෘත්තීයමය ශිල්පීන් එයට සහභාගි කරගත නොහැකි වූ බවත්ය. කෙසේ නමුත් තමන් එවැන්නක් මාධ්‍යවලට නොකී බව 'බිබිසි සංදේශය' කළ විමසීමකදී සුදේව් අබේසේකර මහතා පැවසිය. පැනනැගී තිබෙන ගැටලුව පිළිබඳව 'ඩේලි මිරර්' පුවත්පතට අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතා පවසා තිබුනේ, මෙම නර්තනය සඳහා තරුණියන් තෝරා ගැනීම සහ ඔවුන් පුහුණුකිරීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් අයිසීසී ජාත්‍යන්තර පාලක මණ්ඩලය තමන්ගෙන් කිසිදු කරුණු විමසීමක් නොකිරීම කනගාටුවට කරුණක් බවයි. එසේ තම උපදෙස් පැතුවේ නම් මෙවැනි තත්ත්වයක් උද්ගත නොවීමට ඉඩ තිබුණු බවද ඔහු පවසා තිබුණි. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom