.::SLPL Discussion Thread::.

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,543
    3,171
    113
    SLPL එකට ක්‍රිස් ගේල් ෂුවර් නෑ

    එස්.එල්.පී.එල් තරගාවලියේ ඌව පළාත් කණ්ඩායමේ නායකත්වය හා ප්‍රධාන ක්‍රීඩකයා ලෙස නම් කර සිටි ක්‍රිස් ගේල් එස්.එල්.පී.එල් තරගය‍ට සහභාගි විම තාවම ස්ථීර නැති බව වර්තාවේ.
    තරගාවලියේ ඉහළම මුදලට ක්‍රීඩක වෙන්දේසියේදී අලෙවි වූයේද ඔහුයි. මෙයට හේතු නම් ඔහුගේ ඉකිලි ප්‍රදේශයේ ඇතිවී ඇති ආබාධයක් නිසා බව වාර්තාවේ. මේ බව ක්‍රිස් ගේල් ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී ඇති බවද වාර්තාවේ.
    ගේල්ට අමතරව මාලන් සැමුවෙල්ද මෙම තරගාවලියෙන් ඉවත් වී තිබේ. ඔහුට අමතරව තවත් විදෙස් ක්‍රීඩකයින් රැසක් තරගාවලියෙන් ඉවත්ව යමින් ඇතැයිද සදහන්. කෙසේ වෙතත් තරගාවලියට අදාල ක්‍රීඩක ගිවිසුම අද අත්සන් තැබීම ආරම්භ විය. මේ අතර වයඹ පළාත් කණ්ඩායමේ හිමිකරුවන් කණ්ඩායම් හිමිකාරීත්වයෙන් ඉවත්ව ඇතැයි සදහන්. මේ අනුව එම කණ්ඩායමේ වගකීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පැවරෙනු ඇතැයිද වාර්තා වේ.

    :(:dull:

    thambapane.net
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Shivnarine Chanderpaul signs with SLPL

    501183.html

    Uva Next named Shivnarine Chanderpaul as Gayle’s replacement as the icon player for the team in the tournament.
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Sanath Jayasuriya faced a injury between the practice match against Ruhuna Royals .He felt some pain after being hit by Wahab Riyaz
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    501413.html

    Nuwan Kulasekara(injure)

    501451.html

    Kumar Sangakkara (injure)

    501802.html

    (Shakib Al Hasaninjure)(injure)

    501190.html

    Chris Gayle(injure)

    407546.html

    Sanath Jayasuriya(injure)

    images

    Last edited:

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Get Ready for Sri Lankan Premier League (SLPL) Opening Ceremony

    Az2yycVCEAA2SUS.jpg

    Az2ydniCUAEk3GR.jpg

    313622_4351270940551_838900430_n.jpg

    The opening ceremony of the Sri Lankan Premier League (SLPL) Lots of amazing artists and cricketers from around the world are involved. You can watch live on youtube today at (7.30pm Sri Lankan time ) on this youtube channel: www.youtube.com/slpltwenty20
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    SLPL එකට ක්‍රිස් ගේල් ෂුවර් නෑ

    එස්.එල්.පී.එල් තරගාවලියේ ඌව පළාත් කණ්ඩායමේ නායකත්වය හා ප්‍රධාන ක්‍රීඩකයා ලෙස නම් කර සිටි ක්‍රිස් ගේල් එස්.එල්.පී.එල් තරගය‍ට සහභාගි විම තාවම ස්ථීර නැති බව වර්තාවේ.
    තරගාවලියේ ඉහළම මුදලට ක්‍රීඩක වෙන්දේසියේදී අලෙවි වූයේද ඔහුයි. මෙයට හේතු නම් ඔහුගේ ඉකිලි ප්‍රදේශයේ ඇතිවී ඇති ආබාධයක් නිසා බව වාර්තාවේ. මේ බව ක්‍රිස් ගේල් ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී ඇති බවද වාර්තාවේ.
    ගේල්ට අමතරව මාලන් සැමුවෙල්ද මෙම තරගාවලියෙන් ඉවත් වී තිබේ. ඔහුට අමතරව තවත් විදෙස් ක්‍රීඩකයින් රැසක් තරගාවලියෙන් ඉවත්ව යමින් ඇතැයිද සදහන්. කෙසේ වෙතත් තරගාවලියට අදාල ක්‍රීඩක ගිවිසුම අද අත්සන් තැබීම ආරම්භ විය. මේ අතර වයඹ පළාත් කණ්ඩායමේ හිමිකරුවන් කණ්ඩායම් හිමිකාරීත්වයෙන් ඉවත්ව ඇතැයි සදහන්. මේ අනුව එම කණ්ඩායමේ වගකීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පැවරෙනු ඇතැයිද වාර්තා වේ.

    :(:dull:

    thambapane.net
    Enne Ne LuBan
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ

    ඉන්ඩියන් බල්ලන්ගෙ වැඩ ඔව්ව..:angry::angry::angry::angry::angry::angry::angry: