SLPL Theme song එකේ හින්දි නෙමෙයි නේ ලු තියෙන්නේ
Urdu ( official Languages of Pakistan ) කියන Language එක ලු 
Urdu ( official Languages of Pakistan ) කියන Language එක ලු 
Urdu ( official Languages of Pakistan ) කියන Language එක ලු 
kohomath macho belu belmata penava mun methana vena gamak adagena yanne kiyala. yako mona harakada bn thamanva gananvath nogatta evungema baashaaven sindu hadanne. munta kondak nedda manda bn![]()

එළකිරි කොල්ලෙක්;13091878 said:Etakota TV rights walin ape ewunta profit 1k hamba wenawada?
බට් අපේ උන්ට නෙමෙයි බන් Somerset Entertainment Ventures company එකට 



මේක ආයෝජනයක් බන්. ලොකු ආයෝජනයක් කරන්න SLC එකට සල්ලි නෑ. ගොඩක් වියදම් දරන්නේ SEV සහ කණ්ජායම් අයිතිකරුවන්. SLC එක කරන්නෙ සංවිධානය කිරීම විතරයි. ඉතිං එයාලට වැඩි ලාභයක් යන එක සාධාරණයි. අනෙක ලංකාවේ ක්ලබ් ගහන ක්‍රීඩකයෙක්ට USD 20,000 ක් කියන්නෙ ලොකු ගාණක් (රු 2 300 000).
අපි මොන බයිලා ගැහුවත් පිටරට මිනිස්සු මැච් බැලුවෙ නැත්තං කව්රුත් මේකට සල්ලි දාන්නෙ නෑ, ඉන්දියන් ක්‍රීඩකයෝ නැති එක ලොකු අඩුවක් කියන්නේ ඒකයි. ඉන්දියාවට tv rights විකුණනව කියන එකම ලොකු ගාණක්. මං හිතන්නේ ගොඩක් බංග්ලාදේශ්, පකිස්ථාන් අය මේක බලයි. එහෙම උනොත් අවුලක් වෙන එකක් නෑ



![]()
Uthura Rudras Official website
Code:[CENTER]http://www.uthurarudras.com[/CENTER]

slpl site ekata wada team sites hodai wage![]()


Island Cricket