.::SLPL Discussion Thread::.

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,039
    3,760
    113
    මුහුද පැත්තේ..
    එළකිරි කොල්ලෙක්;13001515 said:

    ආයෙත් අහලා.මම හිතන්නෙත් ගෙනේවි මොකද සොනි මැක්ස් 6 කියලා චැනල් 1ක් නේ broadcast කරනවා කියන්නෙ.ලබන අවුරුද්දෙ IPL පෙන්නන්නෙත් මේකෙලු!!
    :cool::cool:
    ඒ බන් "sony six" Dialog TV channels වල නැනේ...:confused::confused: ඩයලොග් කාරයෝ මැච් එකක් යනවා නම් CSN බ්ලොක් කරනවා එහෙම උනොත් යකෝ SLPL බලන්න වෙන්නේ නැනේ...:angry::angry:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    එළකිරි කොල්ලෙක්;13001515 said:

    ආයෙත් අහලා.මම හිතන්නෙත් ගෙනේවි මොකද සොනි මැක්ස් 6 කියලා චැනල් 1ක් නේ broadcast කරනවා කියන්නෙ.ලබන අවුරුද්දෙ IPL පෙන්නන්නෙත් මේකෙලු!!
    :cool::cool:

    :yes::yes::yes:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඒ බන් "sony six" Dialog TV channels වල නැනේ...:confused::confused: ඩයලොග් කාරයෝ මැච් එකක් යනවා නම් CSN බ්ලොක් කරනවා එහෙම උනොත් යකෝ SLPL බලන්න වෙන්නේ නැනේ...:angry::angry:

    Dialog TV වලට මේ මාසේ Sony Six & Sony Six HD add කරනවා කියලා Dialog TV Blog එකේ තිබ්බා මචං :D
     
    Last edited:

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    SLPL coaches


    images

    Waqar Younis (Ruhuna)


    220px-Tom_Moody_WA_coach.png


    Tom Moody (Uthura )


    images



    Trevor Bayliss (Wayamba)

    downloady.jpg


    Shane Duff(Nagenahira)

    517818.html



    Duleep Mendis ( Basnahira )

    images


    Naveed Nawaz ( Uva )
     

    rejectzion

    Active member
  • May 14, 2011
    539
    235
    43
    ඉන්දියන් හැතිකරේ නැති එක ගැන නම් ගොඩක් සතුටුයි...:yes::yes:

    උන්ගේ තියෙන ඔලුව ලොකුකමට උද්දච්චකමට SLPL ගහන්න අවේ නැති එකෙන් පාඩු උන්ටමයි...:D:D:yes: T20 World Cup එක මේ පාර ලංකාවේ ගහන නිසා SLPL සෙල්ලම් කරා නම් උන්ට අපේ පිච් ගැන දැනගන්න ඒවට හැඩ ගැහෙන්න හොද චාන්ස් එක...:P
    මොකද T20 World Cup ගහන ග්‍රවුන්ඩ් වලමයි SLPL තියෙන්නෙත් සුරියවැව ඇරෙන්න... අනිවා උන් සෙල්ලම් නොකරට හිත යටින් හුල්ලනවා ඇති සෙල්ලම් කළා නම් හොදයි කියල...:D

    මම නම් කියන්නේ ඉන්දියන් කාරයෝ T20 World Cup පලවෙනි වටෙන්ම කැපිලා යන්න ඕන මුන්ගේ ගෑස් බහින්න...:angry::angry::angry:

    අනිවා බන්...මුන් කපෙන්න ඕනා....
    මුන් එන්න ඕනද බන් ලන්කාවට...ඔය අවිත් ඉන්නෙ අති තරම් වෙනරටවල උන්...ඉන්දියන් හැත්තෙන් ඇති වැඩක් නෑ....
     
    Sep 1, 2009
    2,359
    215
    0
    The launching of SLPL in Colombo host by Ramiz Raja and Jacqueline Fernandez.

    Rameez-Raja-4.jpg


    :nerd::nerd::nerd:

    jacqueline-fernandez34.jpg


    :love::love::love:



    Key note speaker at the inauguration will be Imran Khan

    imran-khan.jpg


    :yes::yes::yes:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    kkmm5rysu9tlx8j1wufk_reasonably_small.jpeg



    Ramiz Raja twitter වල මෙහෙම කියලා තිබ්බා


    Ramizspeaks ‏@RamizSpeaks
    Will be hosting the launching of SLPL in Colombo with lovely Jackline Fernandes. I am nervous already!!!!



    Ramizspeaks ‏@RamizSpeaks
    "Opening is I think on the 10th August. SLPL are also keen to have Imran Khan as a key note speaker at the inauguration. He may come!!"
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Bangladesh Cricket Board still in dark about SLPL

    sri20lanka2020banglades.jpg

    The Bangladesh Cricket Board (BCB) is still in dark about five national cricketers who signed contracts for taking part in the Sri Lankan Premier Cricket League (SLPL) which starts on August 10.
    National team's captain Mushfiqur Rahim, Shakib Al Hasan, Tamim Iqbal, Nasir Hossain and Elias Sunny were selected by three of the seven franchises of the SLPL, but Bangladesh's cricket governing body was not aware of it, as the SLC has not sent any documents to BCB regarding this matter.
    “We did not get any information from the players about their participation in the SLPL and we came to know it only from the media,” Nizamuddin Chowdhury, acting chief executive officer of the BCB, told reporters yesterday.
    “We are not against our players participating in a foreign league but they should remember that they are contracted players of BCB and must follow some rules, which they did not do in this case,” said Chowdhury.
    Asked whether they would prefer to take any action for breaching the contracts, Chowdhury said that cricket operation would look into the matter and if there was any recommendation then the matter would be refereed to the disciplinary committee.
    However, Mushfiqur Rahim regretted the mistake and held the players' agents responsible.
    “I regret the mistake but I assume that the mistake was not only on my part. It was rather a mistake of the agent through whom we are dealing on the matter. The agent is supposed to communicate with the board,” Mushfiq told reporters.
    “We thought that the BCB is well aware of everything regarding our participation in the SLPL,” said Mushfiq. “Now our participation in SLPL depends on the decision of the BCB.”



    Source

    thedailystar.net