SLPL Naalu - Sportz Minister
Investerz La Naalu.
Provincial T 20 Thiyenawa - Foreign Playersla Naa.
Comentz Dala Yanna.
ශී‍්‍ර ලංකා පී‍්‍රමියර් ලීග් හෙවත් එස්.එල්.පී.එල්. තරගාවලිය මේ වසරේ නොපැවැත්වෙන බව කී‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ ප‍්‍රකාශ කළා. ඔහු කියා සිටියේ තරගාවලිය ලබන වසරේ පැවැත්වීම පිළිබඳවද මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි. කෙසේ වෙතත් අන්තර් පළාත් කී‍්‍රඩා තරගාවලිය පෙර පරිදි පැවැත්වෙන බවද ඔහු කියා සිටියා. එහෙත් ඊට විදෙස් කී‍්‍රඩකයන් සහභාගී වන්නේ නැහැ.

Last edited: