lankawe mona channel ekeda bn pennanne? csn da? dtv wala csn kapaida ada....
CSN කියලා තිබ්බා Elle tournament එක නිසා Live broadcast කරන්න වෙන්නෙ නෑ Record කරලා පස්සේ පෙන්නනවා කියලා
espnstar වලත් Opening Ceremony live broadcast කරන්නෙ නෑ වගේ
මැච් නම් csn espnstar වල live පෙන්වනවා