මැක්සනේ.. ක්‍රිකට් 7 ගේම් එක නේද අලුත් කරල තියෙන්නෙ.. :) IPL එකත් ආවා ඔය විදියට.. ඒක නම් හදල තිබුණෙ ඉන්දියාවෙ කෙනෙක්.. මේක ඉතිං ලංකාවෙ කොල්ලෙක්ගෙ වැඩක්නේ.. අගය කලයුතුයි.. :yes: ela machan patta woow nice appreciate it adoo pattane ela ne...