SLS ප්‍රමිති සහතිකය ගැන දැන් ඔබට විවිශ්වාස ද?

Bekam

Well-known member
  • Jun 13, 2010
    8,702
    5,548
    113
    167961278-482870623083162-3678355065907554548-n.jpg
     
    • Haha
    Reactions: HKavinda

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ඔය ප්‍රමිති සහතික අනේ මන්දා? අඩුම ගානෙ ISO එක ගැනවත් තඹ සතේක විශ්වාසයක් නෑ. අපේ කම්පැනියෙත් ඉන්ටර්නල් ඔඩිට් කියලා කාලෙන් කාලෙට එක එකා පත් කරනවා. ඒත් මෙලෝ වැඩක් නෑ ඔඩිට් වලට ගියාම. හොයාගන්න වැරදි ඔක්කොම හදනවා වෙනුවට කරන්නෙ යට ගහන එක. මොන මොනා හරි කියලා හොයාගන්න වැරදි ටික ෆයිනල් රිපෝර්ට් එකට යන්නෙ නෑ.

    පස්සෙ ඔඩිටර්ස්ලා ඇවිත් කරන්නෙත් හොඳට කාලා බීලා ඔක්කොම හරි කියලා යන එක. තනි බොරුවක් වෙන්නෙ.
    එකෙන් ම.මන් වැඩ කරන සිනමන් හොටෙල් එකෙත් ඒ වගේ තමා🤣🤣🤣
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මුකුත් නැතුවට හොඳයි ඉතිං එකක් හින්ද පරමනා සහතික ඔක්කොම කුණු කූඩේට දාන්න බෑ
     
    • Like
    Reactions: NRTG