SLT අනාතෙයෙක්

  • Aug 8, 2014
    277
    12
    18
    මෙහෙම වෙන්නෙ ඇයි සැරෙන් සැරේට ?????
    .
    .
    .
    .
    .
    .
    .
    .
    මෙහෙම වෙනව ඉඳල හිටල

    Capture1.jpg


    ගොඩක් වෙලාවට මෙහෙමත් තියෙනව

    Capture2.jpg



    SNR එක 6 තියෙද්දි PEO TV බලන්ඩ බෑ මෙහෙම වෙනස් වෙන්නෙ ඇයි ?

    Capture.jpg


    මේකෙ හැටියට Exchange එකේ ඉඳල දුර 2.5km ද ?

     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    කලු පූසා;17935669 said:
    snr adunam bandwidth eka adu karaganna wenawa. slt lata thama honda bandwidth ne ban. kiyana speed denna be

    ow bun redda unge cable equipment okoma hadda paranai...

    fiber 100mbps line eket minimum speed 40mbps lu lol tamai
     
  • Aug 8, 2014
    277
    12
    18
    SNR හැමතිස්සෙම මෙහෙම අඩු නැහැ වෙලාවකට විතරක් එන්නෙ දවසට 3න් 4 සැරයක් එනව අනික් වෙලාවට වැඩියෙන් තියෙන්නෙ
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    හොඳ ළමයෙක්;17935946 said:
    SNR හැමතිස්සෙම මෙහෙම අඩු නැහැ වෙලාවකට විතරක් එන්නෙ දවසට 3න් 4 සැරයක් එනව අනික් වෙලාවට වැඩියෙන් තියෙන්නෙ

    DSL Splitter එක ගලවලා ලයින් එක Direct ගහලා බලන්න router එකට. ඒත් ඔහොම නම් Fuse box එකට කලින් ලයින් එක ටැප් කරලා රවුටරේට ගහලා බලන්න. ඒත් ඔහොම නම් ලයින් එකේ මොකක් හරි දෝසයක් තියනවා Exchange එකේ ඉඳං ගෙදරට එන. SLT එකට කියලා ලයින් එක චැක් කොර ගන්න :yes:
     
  • Aug 8, 2014
    277
    12
    18
    පැටියා;17936446 said:
    DSL Splitter එක ගලවලා ලයින් එක Direct ගහලා බලන්න router එකට. ඒත් ඔහොම නම් Fuse box එකට කලින් ලයින් එක ටැප් කරලා රවුටරේට ගහලා බලන්න. ඒත් ඔහොම නම් ලයින් එකේ මොකක් හරි දෝසයක් තියනවා Exchange එකේ ඉඳං ගෙදරට එන. SLT එකට කියලා ලයින් එක චැක් කොර ගන්න :yes:

    splitter aluthen damma fuse box ekath replace kara exchange eke indala ena line eke joints thiyelu vassata ehemath snr aduvela gihin disconnect venava line eka aluthen line daanneth naa mun :baffled:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    හොඳ ළමයෙක්;17946796 said:
    splitter aluthen damma fuse box ekath replace kara exchange eke indala ena line eke joints thiyelu vassata ehemath snr aduvela gihin disconnect venava line eka aluthen line daanneth naa mun :baffled:

    Area Manager ට වගේ කියපං. අඬපං තර්ජනය කරපං ලයින් එක ඩිස්කනෙක්ට් කරනවා කියපං කොහොම හරි අලුතින් ලයින් එක ඇදගනිං. ඔහොම අලුතින් ලයින් ඇදගත්ත එවුං ඉන්නවා බං පොඩ්ඩක් ගිහිං කතාකරලා බලපං :dull:
     
  • Aug 8, 2014
    277
    12
    18
    මං මැනේජර් කාරයව හම්බුනා මෙහෙ ඌ නම් කියන්නෙ MSAN එකක් දාන්න ඕනි කියල ඇත්තටම හිතුවොත් wire එකේ ප්‍රස්නයක් නෙවෙයිද මේ ? 3km තියෙනව බං distance එක හැබැයි ADSL section එකෙන් ඇහුවම කියන්නෙ wire එක check කරන්න ඕනි කියල මොකද මෙහෙම ලොකු ගානකින් snr margin එක වෙනස් වෙන්ඩ බැහයිලු :eek:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    කියන්න නම් දන්නේ නෑ බන් මගෙ නම්
    තියන කාලේ 2.4 වගේ ආව ෆැමිලි එකේ එක පාරම
    තමා වැඩි උනේ මරු ඉතින් අපේ ගෙදර ඉඳනුත් කිලෝමීටර
    1ක් වගේ තියේ හුවමාරුවට :shocked:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,250
    20,577
    113
    Panadura
    මගෙත් ඔහෝම හිටපු ගමන් වෙනවා SLT එකට කියනවට වඩා හොදයි :growl:
     

    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka


    අපේ ගෙදර මෙහෙමයි බන් මම අනිවාර්යෙන් දවස් 2 කට 1 කට සැරයක් වත් දැන් call කරනවා මුන්ගෙන් 6000 ගන්න පුලුවන්නම් මම වෙන එකකට යනවා.මාසේ දවස් 30 දවස් 10 ඕනේනම් හරියට බලන්න පුළුවන්.මටනම් එපා වෙලා තියන්නේ :growl::growl::growl:
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මේ අවුල මගෙත් ඇවිල්ල තියෙනවා බං, මේක බොහෝ දුරට එන්නෙ ගෙදර Telephone Line එක අවුල් වුණාම, තව Telephone Jack අවුල් ගියාමත් මෙහෙම වෙනවා, එතකොට තමයි බං සැරින් සැරේට මේ විදියට සිග්නල් බහින්නේ, මේක ටෙලිකම් එකට කිව්ව ගමන්ම උන් මුකුත්ම හොයන්නෙ බලන්නෙ නැතුව කෙළින්ම Bandwidth එක අඩු කරනවා බං, ප්‍රශ්නෙට විසඳුමක් දෙන්නේ නෑ උන් දන්නේ Bandwidth අඩු කරන්න විතරයි, ටෙලිකම් එකට කියලා එන එකටා වැඩේ තේරුම් කරල දීපං, නැත්නම් උඹේ Bandwidth අඩු කළාම අපරාධයක් වෙන්නේ ස්පීඩ් එක අඩු වෙලා