SLT ඉන්ටර්නෙට් ස්පීඩ් එක වැඩි කරගන්න විදිහක් 🚀🚀

ayanthamaxi

Well-known member
  • Apr 2, 2010
    6,671
    971
    113
    Mawanella Town

    .මේ 4 ම SLT. දෙවැනියට තියෙන්නේ WARP (CloudFlare) on කරලා. මුලින්ම තියෙන්නේ WARP disable කරාම speed එක (New York Server). ඊගාවට දෙකත් ඒ විදියටම Singapore server එකකට කරාම.

    SLT වල ගැටළුව තියෙන්නෙ උන් ගාව තියෙන firewalle හෝ මොකක් හරි smart detection system එකක. Damith Rushika Kothalawala ගෙන් හරියටම අහගන්න ඕනනම්. මං මේක නිසා කොයිවෙලෙත් WARP එක දාලම තමයි වැඩ කරන්නේ.

    Speed test කරනකොට ලංකාවේ servers වලට දාල test කරන්න එපා තේරුමක් නෑ. USA, India, Singapore server එකකට දාල බලන්න.

    ---
    මේ ඔක්කොටම වඩා Starlink download speed (ඉස්සර WARP on කරාම 200 පැන්නුව වගේ මතකයි දැන් 160 පන්නේ නෑ SLT)

    XcOA1mC.png

    App daganna nathuwa networking config karanna vidihak tiyenawada
     
    • Like
    Reactions: NRTG

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    මොනා කරත් unlimited set එක starlink වලට මාරු වෙන එකනං නවත්තන්න බෑ. තව 6000යි ගෙවන්න තියෙන්නේ unlimited එක 40X speed කරගන්න. ඕනි තරන් කල් තිබ්බ මොකක් හරි කරන්න. 8mbps connection වල මොකුත් නොකිය 1500කින් වැඩි කරා. අද වෙනකන් කිසිම වෙනසක් නෑ speed වල අවුරුදු ගානක් තිස්සේ. මහා කාලකන්නිම companyක් SLT. Fiber limited උන්ටනං ටොපි දිදී තියන් ඉන්නවා speed එහෙ මෙහෙ කර කර. උන්ටත් තේරුමක් නෑ කොච්චර speed උනත් හැලියේ තියෙන්නේ එකම ලීටර් ගානක් විතරයි කියල.
     
    Last edited:

    msan

    Well-known member
  • Oct 17, 2017
    260
    262
    63

    .මේ 4 ම SLT. දෙවැනියට තියෙන්නේ WARP (CloudFlare) on කරලා. මුලින්ම තියෙන්නේ WARP disable කරාම speed එක (New York Server). ඊගාවට දෙකත් ඒ විදියටම Singapore server එකකට කරාම.

    SLT වල ගැටළුව තියෙන්නෙ උන් ගාව තියෙන firewalle හෝ මොකක් හරි smart detection system එකක. Damith Rushika Kothalawala ගෙන් හරියටම අහගන්න ඕනනම්. මං මේක නිසා කොයිවෙලෙත් WARP එක දාලම තමයි වැඩ කරන්නේ.

    Speed test කරනකොට ලංකාවේ servers වලට දාල test කරන්න එපා තේරුමක් නෑ. USA, India, Singapore server එකකට දාල බලන්න.

    ---
    මේ ඔක්කොටම වඩා Starlink download speed (ඉස්සර WARP on කරාම 200 පැන්නුව වගේ මතකයි දැන් 160 පන්නේ නෑ SLT)

    XcOA1mC.png

    mata nam penne, u connect wenna IPv4 path eka congested wage scne ekak. Warp eka godak welata connect wenna IPv6 walin ekath fast wena athi.

    kohomath cloudflare network global hinda connectivity eka hodai.

    st1.htva.net.prod.hosts.ooklaserver.net - NY
    sp1.campanaworks.com - SG

    dekama v4 only.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,679
    8,408
    113
    ස්ටාරලින්ක් නෙමෙයි මොකා උනත් තමන්ගේ යුසේජ් එකට හරියන පැකෙජ් එකක් ගනිල්ලා. නැත්තම් තොපි සේරම වැඩ නවත්වලා ඔක ඉවර කරන්න ඔට්ටු වෙනවා. පව් බන්
     
    • Haha
    Reactions: gnilukshi