SLT එකට පොල්ලක් තිබ්බා

trossss

Junior member
  • Oct 13, 2010
    30
    91
    18
    රව්ටරයක් පාවිච්චි කරා, දැනට මාස හයක වගෙ ඉදලා මම එක පාවිච්චි කරන එක නැවැත්තුවා, නවත්තද්දි රු 5700 ක බිලක් තිබ්බ සෙටල් කරන්නෙ නැතිව තමා අයින් කරෙ, දැනට මාස තුනකට වගෙ උඩදි මට ලිව්මක් ආවා නීතිමය පියවර ගන්නවා කියලා,, මම ගනන් ගත්තෙ නැ,, මුන් ඇත්තටම ලීගල් ඇක්ශන් ගනීද,, උබල කාටහරි එම සීන් එකක් වෙලා තීද, මෙක ගෙවල ක්ලොස් කරල දාන්නද,,
     
    • Like
    Reactions: hodakolla and NRTG

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,295
    13,191
    113
    33
    ෆින්ලන්ඩ්
    ගෙවල ක්ලොස් කරල දාන්න.
    katawath naya tiyenna hoda nehe.

    Ape danna kiyana aekek Loan aekuk ganna gihilla okkoma tibilath reject wela.
    balanakota mu awurudu gankata udadi Mobitel/Dialog (hariyata name aeka mathaka nehe) aekta pollak tiyala. ae kale bohoma podi ganuk. Muwa mokuk da list aekaka ta dala.
    ita passe Mobitel/Dialog aekata ae sulu gana gewala ara list aeken nama ain karala wena bank(Ae list aeken balanne nethi bank aekuk) aekaking thmai Loan aeka gaththe
     
    kamalboost

    Well-known member
  • Jan 31, 2019
    605
    422
    63
    තමන් පාවිච්චි කරානම් ඒක ගෙවන්න. පොඩි අය තමන්ත පුලුවන් විදිහට ඔහොම හොර වැඩ කරලා ලොකු අයගේ ලොකු හොරකම් වලට බනිනවා. ඔය දෙගොල්ලොම එකයි.
     
    mashh

    Well-known member
  • Mar 16, 2009
    404
    278
    63
    නීතිමය පියවර ලබ්බක් වත් දැන් තියන නීතියෙ හැටියට කරන්ඩ බෑ, හැබැයි උඹට ආයෙ දවසක මොබිටෙල් හරි ටෙලිකොම් හරි සවිස් එකක් ගන්ඩ ගියොත් ඔය ටික ගෙවල ඉන්ඩ නම් වෙනවා
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,194
    24,864
    113
    tracing Geo-location.. ... ...
    ගෙවල දාපන් නිකන් මොකටද පච වෙන්නේ පොඩි ගානකට.. දවසක සිම් එකක් වත් ගන්න ගියාම උන් ඊළගට උබ දිහා හොරෙක් ගානට තමයි බලන්නේ..
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,284
    1
    2,534
    113
    ඕක තියෙන වෙලාවක ටික ටික හරි ගෙවලා දාපන් බං
     
    • Like
    Reactions: NRTG

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    You might feel that you have got rid from them but remember if you ever step back to SLT or Mobitel to get a connection, be ready to settle it.
    Just pay it, if you used their service without any issues just settle it off, if you had any issues with their service talk to them try to sort it out
     
    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    750
    616
    93
    Piliyandala
    තමන් පාවිච්චි කරානම් ඒක ගෙවන්න. පොඩි අය තමන්ත පුලුවන් විදිහට ඔහොම හොර වැඩ කරලා ලොකු අයගේ ලොකු හොරකම් වලට බනිනවා. ඔය දෙගොල්ලොම එකයි.
    මේ කතාව නං සහතික ඇත්ත. වෙන අයගේ හොරකමක් දැක්කම මෙන්න හොරු අන්න හොරු කියන අය තමන්ට අවස්තාවක් ලැබුන සැණින් ඒ විදියටම කරනවා!
    තරහ වෙන්න වෙන්න එපා මචං @trossss එහෙම කිවුව කියල!
    ගෙවන්න විදියක් නැත්නං මුදල් ප්‍රශ්ණයක් නිසා, කථා කරලා කොටස් වශයෙන් ගෙවන්න හදාගන්න.

    ඉස්සරහට CRIB එකේ Credit Score බලන එකක් එන කතාවට සමහරවිට ඕක ප්‍රශ්ණයක් වෙන්න පුළුවන්!
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,063
    34,593
    113
    රව්ටරයක් පාවිච්චි කරා, දැනට මාස හයක වගෙ ඉදලා මම එක පාවිච්චි කරන එක නැවැත්තුවා, නවත්තද්දි රු 5700 ක බිලක් තිබ්බ සෙටල් කරන්නෙ නැතිව තමා අයින් කරෙ, දැනට මාස තුනකට වගෙ උඩදි මට ලිව්මක් ආවා නීතිමය පියවර ගන්නවා කියලා,, මම ගනන් ගත්තෙ නැ,, මුන් ඇත්තටම ලීගල් ඇක්ශන් ගනීද,, උබල කාටහරි එම සීන් එකක් වෙලා තීද, මෙක ගෙවල ක්ලොස් කරල දාන්නද,,
    හොරා. උඹ පොහොට්ටුවේ එකෙක් නේද?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,222
    31,960
    113
    තමන් පාවිච්චි කරානම් ඒක ගෙවන්න. පොඩි අය තමන්ත පුලුවන් විදිහට ඔහොම හොර වැඩ කරලා ලොකු අයගේ ලොකු හොරකම් වලට බනිනවා. ඔය දෙගොල්ලොම එකයි.
    onna oka godak unta therum ganna baha horakama horakamamai, eke loku podi, naha. rataka system hadenna oya degolloma horakama nawaththanna ona. ekata awanka wenna ona. naththema awanka kama. earada daka daka, waraddata waradda kiyanna kondak nathi minissun inna ratak.
     
    Mandhawa nimal

    Well-known member
  • Feb 3, 2021
    804
    1,252
    93
    රව්ටරයක් පාවිච්චි කරා, දැනට මාස හයක වගෙ ඉදලා මම එක පාවිච්චි කරන එක නැවැත්තුවා, නවත්තද්දි රු 5700 ක බිලක් තිබ්බ සෙටල් කරන්නෙ නැතිව තමා අයින් කරෙ, දැනට මාස තුනකට වගෙ උඩදි මට ලිව්මක් ආවා නීතිමය පියවර ගන්නවා කියලා,, මම ගනන් ගත්තෙ නැ,, මුන් ඇත්තටම ලීගල් ඇක්ශන් ගනීද,, උබල කාටහරි එම සීන් එකක් වෙලා තීද, මෙක ගෙවල ක්ලොස් කරල දාන්නද,,
    ane mnda mehema wesige putalath innewane🤧
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,995
    113
    Look at it like this, They anyway have legal staff (lawyers) on their payroll who represent them on a case(s) for years. So do you really want to waste your time on that? If you have been billed wrong dispute it with evidence to customer care or regional office. If not just pay it and close the thing.
     
    Shre

    Active member
  • Jan 1, 2016
    137
    98
    28
    ගෙවන එක හොදයි. කවද හරි දවසක ඔක්කොම system එකට integrate කරනවා. එදාට අනිවා ගෙවන්න වෙයි . fine එකක් එක්කම .
     
    • Like
    Reactions: NRTG

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    රව්ටරයක් පාවිච්චි කරා, දැනට මාස හයක වගෙ ඉදලා මම එක පාවිච්චි කරන එක නැවැත්තුවා, නවත්තද්දි රු 5700 ක බිලක් තිබ්බ සෙටල් කරන්නෙ නැතිව තමා අයින් කරෙ, දැනට මාස තුනකට වගෙ උඩදි මට ලිව්මක් ආවා නීතිමය පියවර ගන්නවා කියලා,, මම ගනන් ගත්තෙ නැ,, මුන් ඇත්තටම ලීගල් ඇක්ශන් ගනීද,, උබල කාටහරි එම සීන් එකක් වෙලා තීද, මෙක ගෙවල ක්ලොස් කරල දාන්නද,,
    පාවිච්චි කරා කියලත් තේරෙනවනම්, මොකටද තව මේකෙ ඉන්න සුපිරි හොරුන්ගෙන් උපදෙස් ගන්නෙ, තියන විදිහට , දෙපාරකට හරි කමක් නෑ ගෙවල දාන එක තමා හොදම දේ
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    යකෝ ඕක දැන්ම ගෙවපං.
    කල් යනකොට ඕකට තව එකතු වෙනව.
    මම දන්න එකෙකුට 2005 විතර රු 500 ගනං එන ෆෝන් බිලට පොලී එකතුවෙලා විසිදාස් ගානක් ගෙවන්න උනා. උෟ කෝල් ගන්නෙ නෑ කියල ෆෝන් එක අයින් කරල නිකම්ම තිබුනෙ.