SLT එකෙන් දෙන ZTE Router එක ගැන දන්නා එවුන් වරෙන්

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    F660 Router එකක් තමයි තියෙන්නේ
    ඔය router එකේ temporary peo tv වැඩ කරන්නේ නැතුව යන්න ෂොට් එක දෙන්නේ කොහොමද ?
    network down වෙන්ඩ බෑ
    තප්පරේට හදාගන්නත් පුළුවන් වෙන්ඩ ඕනා
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,340
    24,559
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    poddak steps tika dapanko
    මන් ඔය routere use කරන්නෙ නෑ මච්න්. common method එක කිව්වෙ.
    settings වල බලන්න eth port enable disable karanna. 4th port එක සෙට් කරල තියෙන්නෙ ගොඩක් වෙලෙට ඒක disable කරගන්න.
     
    • Like
    Reactions: RaZor_911