SLT එකේ අය මෙච්චර කම්මැලිද

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    ape paththe nam VFAULT kiyala 1212 ekata SMS ekak damm gaman un pata gaala hadanawa. call karanna oneth naha. haduwata passe un call karala ahanawa dan harida kiyalath :lol:
    Same here sms nam yawala na mail/call kalama 24hrs athulatha enawa
     
    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,996
    3,151
    113
    ape paththe nam VFAULT kiyala 1212 ekata SMS ekak damm gaman un pata gaala hadanawa. call karanna oneth naha. haduwata passe un call karala ahanawa dan harida kiyalath :lol:
    ඉතින් රටේ ජනදිපතිගේ ගෙදර උනාම එහෙම සේවයක් දෙන එක අහන්න දෙයක්ද :rofl:
     
    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    බිල්පත් විමසීමක් කරන්න ඕනේ උනා 1212 ->1->1-> 4-> 2 ගියාම රෙකෝඩින් එකෙන් අවසාන බිල්පතයි, අවසාන ගෙවීමයි කියලා නතර වෙනවා. කවුරුත් කතා කරන්නේ නෑ, කට උත්තර නැතිවෙලා.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,269
    32,006
    113
    Fiberline optic cable splice closure එකක්ලු

    tw1MDMc.jpg
    Look how they smart
    Lol
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,190
    12,190
    113
    Ohio, USA
    SLT එක ගැනනම් කතා කරල වැඩක් නැහැ.. මෙලෝ දෙයක් දන්නේ නැහැ..
    මම ඒ දවස්වල ADSL කනක්ශන් එක ගන්න ඕනේ, ඒක ගැන විස්තරයක් ඇහුවම කියන එහෙම ADSL කියලා කනක්ශන් එකක් නැහැයිලු..
    මට දන්නේ නැහලු.. ඒකේ හරි නම CDMA එක ලු.. පස්සේ කොළඹින් කතාකරල අහලා විස්තර දැනගත්තේ...
    කාට කියනද මේවා...
     
    • Like
    Reactions: Kavindu1221

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    SLT එක ගැනනම් කතා කරල වැඩක් නැහැ.. මෙලෝ දෙයක් දන්නේ නැහැ..
    මම ඒ දවස්වල ADSL කනක්ශන් එක ගන්න ඕනේ, ඒක ගැන විස්තරයක් ඇහුවම කියන එහෙම ADSL කියලා කනක්ශන් එකක් නැහැයිලු..
    මට දන්නේ නැහලු.. ඒකේ හරි නම CDMA එක ලු.. පස්සේ කොළඹින් කතාකරල අහලා විස්තර දැනගත්තේ...
    කාට කියනද මේවා...
    කොයි ටෙලිකොම් එකෙන්ද?

    SLT-MOBITEL කිව්වට මොබිටෙල් බෑන්ඩ් 1 යි වැඩකරන්නේ (1800Mhz) 3G නෑ, M-ඉන්සුරන්ස් එක නවත්තල. බ්‍රැන්ඩ් නිව් රව්ටර්ස් වලට වගකීම් දෙන්න .
     
    • Like
    Reactions: Kavindu1221

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    SLT-MOBITEL කිව්වට මොබිටෙල් බෑන්ඩ් 1 යි වැඩකරන්නේ (1800Mhz) 3G නෑ, M-ඉන්සුරන්ස් එක නවත්තල. බ්‍රැන්ඩ් නිව් රව්ටර්ස් වලට වගකීම් දෙන්න .
    un harine bn.un kiyala nahane network 2 merge karanawa kiyala.dialog wagema fixed,mobile,tv business wema yanne eka brand ekakin.