මගේ SLT connection එක තාවකාලිකව disconnect කර ගන්න 1212 එකට email එකක් දාල තියෙනව, දැන් මාස දෙකක් වෙන්ව. තවමත් bill එක එවනවා. SLT branch manager ටත් email එක යවල තියෙන්නේ. Call කරලා විස්තරෙත් කිව්වා. තාම action එකක් නැහැ. මට ලොකු පුටුවක කෙනෙක්ගේ contact එක දෙනවද. (SLT brach එකට යන්න මට විදියක් නැහැ. ලංකාවේ නෙවේ දැන් ඉන්නේ)