Dialog B310s-925 Router එකේ SMS බලන විදිය දන්නවා ද ?

-333-

Well-known member
  • Aug 3, 2014
    10,283
    13,185
    113
    33
    ෆින්ලන්ඩ්
    Huawei Dialog B310s-925 Router එකක් තියෙනවා.

    Router Web Interface (192.168.8.1) හරහා SMS බලන්න SMS tab එකක් පෙන්වන්නේ නැහැ.

    වැඩිදුර විස්තර:
    1. Router Model: Huawei B310s-925
    2. Dialog Broadband SIM එකක් භාවිතා කරයි.
    3. මෙම SIM එකේ email address එක (email notifications සඳහා) දැනට වැඩ කරන්නේ නැත.


    Dialog Broadband SIM එකේ SMS පණිවිඩ check කිරීමේ alternative විදිය මොකක් ද ? ෆොන් එකට සිම් එක දාන්න බැහැ ලොකු සිම් එකක් තියෙන්නේ.

    මට mydialog app එකට register වෙන්න ඕන. එකට SMS එක ගේන්න ගන්න ඕන.

    ඒ සිම් එකට දීලා තියෙන email එකත් දැන් වැඩ කරන්නේ නැහැ. Mydialog app එකට කොහොමද register වෙන්නේ without SMS/E-mail OTP.
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,283
    13,185
    113
    33
    ෆින්ලන්ඩ්
    Dialog Broadband sim වලට SMS එනවද ??
    දන්නේ නැහැ.
    එතකොට කොහොමද dialog app එකට දාගන්නේ ? Data plan බලන්නේ හා මාරු කරන්නේ ?

    මේ broadband නම්බර් එකට Frimi එක හරහා ගෙවන්නේ කොහොමද..? නම්බර් එක වැරදි කියල එනවා 1148 Number එකක් තියෙන්නේ ඉල්ලකම් 9 ක් තියෙන
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,934
    54,516
    113
    Colombo
    දන්නේ නැහැ.
    එතකොට කොහොමද dialog app එකට දාගන්නේ ? Data plan බලන්නේ හා මාරු කරන්නේ ?

    මේ broadband නම්බර් එකට Frimi එක හරහා ගෙවන්නේ කොහොමද..? නම්බර් එක වැරදි කියල එනවා 1148 Number එකක් තියෙන්නේ ඉල්ලකම් 9 ක් තියෙන

    Dialog app එකට දාද්දි otp එන්නෙ නෑ.bb no එකයි,ඒකට රෙජිස්ටර් කරපු id no එකයි දීපන්.otp ආවත් එන්නෙ කනෙක්ශන් එක ගද්දි දීපු මොබයිල් no එකට.

    1148 Number එකක් තියෙන්නේ ඉල්ලකම් 9 ක් තියෙන

    01148.... දීපන්
     
    • Like
    Reactions: -333-

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    දන්නේ නැහැ.
    එතකොට කොහොමද dialog app එකට දාගන්නේ ? Data plan බලන්නේ හා මාරු කරන්නේ ?

    මේ broadband නම්බර් එකට Frimi එක හරහා ගෙවන්නේ කොහොමද..? නම්බර් එක වැරදි කියල එනවා 1148 Number එකක් තියෙන්නේ ඉල්ලකම් 9 ක් තියෙන
    broadband වලට sms එන්නෙ නෑ මම දන්න විදියට. mydialog ඇප් එකට හදාගන්න ඕන නම් මොබයිල් නම්බර් එකකට රෙජිස්ටර් කරල තියෙන එකකට ඔය රවුටරේ නම්බරේ දාගන්න ඕන.

    Screenshot_20241117_100709_MyDialog.jpg
     
    Last edited:
    • Like
    Reactions: LZP1992 and lilman

    rangasaman

    Active member
  • Jul 6, 2008
    299
    127
    43
    රවුටර් එක ගන්නකොට දීපු මොබයිල් නම්බර් එක හෝ ඊමේල් එකටයි OTP එක එවන්නෙ My Dialog ඇප් එකට රෙිජිස්ටර් වෙන්න.
    මොබයිල් නම්බර් එකයි, ඊමේල් එකයි දෙකම නැත්නම් 1777 කෝල් එකක් අරන් හරි නැත්නම් [email protected] එකට මේල් එකක් දාලා වැඩකරන මොබයිල් නම්බර් එකක් හා ඊමේල් එකක් ඇඩ්කරවගන්න පුලුවන්.
    හැබැයි රවුටර් එක ලියාපදිංචි කරලා තියෙන NIC අංකය, ලිපිනය, නම වගේ විස්තරත් අහනවා
     
    • Like
    Reactions: -333-

    Leb

    Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    phone ekata huawei hilink app eka or ai life app eka daganna. eken router ekata log wenna