SLT එවුන්ගේ ඩෙඩා හොරට කපනවා කියලා හිතෙනවා බන් මට..

මන් ඊයෙ නෙට් යුස් කලේ නෑ වෑඩිය..

ඒ වුනටා අප්ලෝඩ් වෙලා 1.9 GB ඒවා ඔක්කොම පීක් එකට වැටිලා තියෙන්නේ..

Remaining තියනවා 4.2 GB ඒකෙන් අඩු වෙන්නේ නෑ නේ.
අදින් ඉවරයි එකේ ඒවා.. ගිය මාසේ වෑඩියෙන් හම්බුනු ඒවා බන්

Updates off karala tynne bn.. man manually updates danne 