SLT කාලක්න්නි හැත්ත DATA හොරා කනවා

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    Bandwidth monitor කරන්න වෙනම app එකක් කොම්පියුටරේට දාගන්න. එතකොට ෂුවර් එකටම දැනගන්න පුලුවන්නෙ.
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ජින්තුවා;18422103 said:
    data ඉවරයි අපිනම් තාම download කරනව. ;)

    2ljnexx.jpg

    Komada ban e.. :(
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    SLT USAGE METER එකට ලොග් වෙලා ඒ tab එක refresh කලාට update වෙන්නේ නෑ යකෝ. logout වෙලා ආයේ login වෙන්න ඕනේ

    ඔයා සේද්දක් කතා කරනව. උබේ එහෙමද මම දන්නෙ නෑ මගෙනම් එහෙම නටන්න ඕනේ නෑ refresh කරනකොට update වෙනව.

    මුන් හැම මාසෙම අන්තිම දවස් වල data උස්සනව මට හැම මාසෙම වෙනව. කෝල් කරල කොච්චර කිව්වත් වැඩක් නෑ.
     

    Jayantha Upatissa

    Junior member
  • Jun 30, 2011
    63
    2
    8
    මටත් ඔය සෙල්ලමම තමයි. 27 වෙනිද ගිගා බයිට් 5 යි. 28 වෙනිද මෙගා බයිට් 600 ට බැහැල.