මේ slt මොනවද බං ෆ්‍රී දෙනවනම් දීපියකෝ register වෙවී දඟලන්නත් ඕන.
ඔය දෙන මගුලක් extra gb එකට add කරපියව්කො. විකාර නොකර.
Marketing wenna athi bn.
මේ slt මොනවද බං ෆ්‍රී දෙනවනම් දීපියකෝ register වෙවී දඟලන්නත් ඕන.
ඔය දෙන මගුලක් extra gb එකට add කරපියව්කො. විකාර නොකර.
danna hema huttama kara eth error eka enawa phone number eka 94 dalada gahanna ona
portle setting gihilla email dila tina tana tiyana update click karala. aye kurulla gen gihilla fill karala balanna. mage hari giye ehema.

portle setting gihilla email dila tina tana tiyana update click karala. aye kurulla gen gihilla fill karala balanna. mage hari giye ehema.

උබ කියන විදියටත් කරා මචන්..
ඒත් හරිගියේ නෑ නේ.. settings -> email -> editකරල ආයෙත් update buttonඑක දුන්නා.. ආයෙ මුල ඉදන් setupඑක ගියත් හරිගියේ නෑ ඔය අවුල එනවනේ 
ඔන්න යාන්තම් හරි ගියා
අපිටත් කියහන්කෝ කොහොමද වැඩේ ගොඩ දාගත්තේ කියලා??
user name එකට 94********* ද දැම්මේ??4G ayagen ahanaa SLT Telephone Number* Kiyana ekata mokakda denne
connection ekata dena number eka bn. portal ekata login wena username eke mula 94 ain karata passe thiyena number eka.
.ඔය ක්‍රමේ හරි ගියා