SLT ගේමට බසී

weere_singhe

Well-known member
  • Dec 26, 2023
    1,006
    1,364
    113
    ඕක මටත් නෝට් උනා. උදේ ඉදන් නිව්ස් බැලුවා ෆේස්බුක් ගියා, හරිනම් GB 3ක් 4ක් අඩුවෙන්න ඕන, තවම ඊයේ රෑ රීසෙට් උන ගානම තියෙනවා :yes:
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,083
    11,930
    113
    මේ පිස්සු කොල්ලොන්ට මෙච්චර ආදරයක්
    ස්පීඩ් - එහෙනම් කොල්ලෝ අපි ගියා හ්
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,651
    5,782
    113
    KALUTHARA
    ඕක මටත් නෝට් උනා. උදේ ඉදන් නිව්ස් බැලුවා ෆේස්බුක් ගියා, හරිනම් GB 3ක් 4ක් අඩුවෙන්න ඕන, තවම ඊයේ රෑ රීසෙට් උන ගානම තියෙනවා :yes:

    30 wenida wage nm ganak na
    . Sure nane bn meka alut masayak ne. Ekapara adu unot 😑
     
    • Sad
    Reactions: weere_singhe

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    ඔහොම දුන්නට ලෝබකමට ඩව්න්ලෝඩ් කරන්න එපා හැම රෙද්දම...පෙරේත හැත්ත ...See more
     
    • Haha
    Reactions: SIC and supun_sg

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,651
    5,782
    113
    KALUTHARA
    Dn kapeno wage 😁

    ඔහොම දුන්නට ලෝබකමට ඩව්න්ලෝඩ් කරන්න එපා හැම රෙද්දම...පෙරේත හැත්ත ...See more
    Issara wage asawak na bn dn . Eye note una. Download karapu film ekk wat blaganna wela na dn 🥲
    ------ Post added on Dec 1, 2025 at 5:22 PM