Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SLT-ටෙලිකොම් මගේ අත්දැකීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ලංකා ටෙලිකොම් ෆයිබර් සමග මගේ අත්දැකීම.

ත්‍රෙඩ් එක ටිකක් දිගට යන්නත් ඉඩ තියෙනවා. පුලුවන් තරං කෙටියෙන් ලියන්නම්. අනික් අයටත් දැනගන්න ටෙලිකොම් එකේ පාරිභෝගික සේවාව ගැන මගේ අත්දැකීම කියන්න.

මගේ ලග ටෙලිකොම් ලෑන්ඩ් කනෙක්ශන් එකක් තිබ්බ. ඒක අවුරුදු 10 ක් විතර පරණ කොපර් ලයින් එකක්. ගිය මාසේ දවසක මම ටවුන්එකට ගිය වෙලේක ටෙලිකොම් එක ලගින් යද්දී ඒකට ගිහිං අපේ ගෙදර හරියේ ෆයිබර් කනෙක්ශන් ගන්න ලූප් තියෙනවද බැලුවා. එකෙන් කිව්වා ඔව් දෙන්න පුළුවන් කියලා. ඊට පස්සේ මම රික්වෙස්ට් එකක් දාලා ආවා.

රික්වෙස්ට් කරපු දවස බදාදා වගේ මට මතක. සිකුරාදා හවස් වෙනකොට ටෙලිකොම් එකේ ෆයිබර් ලයින් අදින අය ඇවිත් ලයින් එක ඇද්දා. රෑ උන නිසා ඒ අය ගියා. පහුවද සෙනසුරාදා උදේ 7:20 විතර වෙනකොට ආයේ ඒ අය ආව . පරණ රවුටර් මරු කරලා ලයින් එක අප් කරලා දීලා ගියා. මම ඒ අය එක්ක කතා කරද්දී ඒ අය ටෙලිකොම් එකේ ස්ථිර සේවකයෝ නෙමෙයි. ටෙලිකොම් එකේ සබ් ඕඩර්ස් කරන අය. ඒ අය තමයි ෆයිබර් ලයින් අදින්නේ. ඒ අය ප්‍රයිවෙට් නිසා ඉක්මනට, කඩිසරව වැඩ කරනවා. වැඩේට අවශ්‍ය දේවල් ඔක්කොමත් වාහනේ දාගෙන එනවා.

ඉතිං ඔහොම ලයින් එකත් අරං මම මාසයක් විතර හිටියා. ගිය සිකුරාදා උදේ ෆයිබර් ලයින් එක වැඩ නැතුව ගියා. ඉන්ටනෙට්, ෆෝන්, පියෝටීවී මොකුත් වැඩ නැහැ. රවුටර් එකේ LOS රතු ලයිට් එක පත්තු වෙනවා නිමි නිමි.

මම මේ දවස් වල වර්ක් ෆ්‍රොම් හෝම් ඉන්නේ. ඔෆිස් එකේ වැඩ වලට ඉන්ටනෙට් සහ පියෝටීවී අත්‍යවශ්‍යයි. ඒ නිසා මට බැකප් ඉන්ටනෙට් එකක් තියෙනවා. එකෙන් වැඩ ටික කරගන්න ගමන් මම MYSLT ඇප් එක හරහා පැමිණිල්ලක් දැම්මා කනෙක්ශන් එක වැඩ නැහැ කියලා. මම විශේෂයෙන්ම මේක ෆයිබර් ලයින් එකක් කියලා මෙන්ෂන් කරා. මොකද මීට කලිනුත් අත්දැකීමක් තියෙනවා මට. ඊට පස්සේ හවස් වෙනකන් බැලුව, ටෙලිකොම් එකෙන් කෝල් එකක් නැති නිසා 1212 ට ගත්තා. විනාඩි 10 ක් විතර ගිහිං ඔන්න කස්ටමර් කෙයා ඒජන්ට් කෙනෙක් කතා කර. මම එයාට කිව්වා මගේ ෆයිබර් ලයින් වැඩ නැහැ, උදෙත් පැමිණිල්ලක් දැම්ම කියලා. අද මේක හදන්න එනවද ඇහුවම හරියට උත්තරක් නොදී ඉක්මනට එවන්නම් කියලා ශේප් උනා ඒ කෙනා. මමත් හා කියලා හිටියා.

සෙනසුරාදාත් මේ අය ආවේ නැති නිසා ආයේ කතා කරා 1212 ට. එදත් විනාඩි 15 කට විතර පස්සේ කතා කරපු ඒජන්ට් කිව්වේ ඉක්මනට හදන්න කෙනෙක් එවන්නම් කියලා. ඉරිදාත් ඕකමයි උනේ. මම ටෙලිකොම් ෆේස්බුක් එකෙනුත් මැසේජ් එකක් දැම්ම මගේ අහවල් අංකය දරන ෆයිබර් ලයින් එක වැඩ නැහැ කියලා. හැමෝටම යවන කොපි පේස්ට් මැසේජ් එක ටෙලිකොම් එකෙන් මටත් එවලා තිබ්බ ඒකට උත්තරයක් විදියට.

ඔන්න සදුදා උදේ ටෙලිකොම් එකෙන් කතා කරලා ඇහුව ෆෝන් එකක් කැඩිලා තියෙනවද කියලා. මම ඔව් කිව්වම ඒ මනුස්සය මගෙන් ෆෝන් එකේ නම්බර් එක අහනවා. ඊට පස්සේ කියනවා ෆෝන් එකක් කැඩිලා කිව්වට එකේ නම්බර් එක දුන්නේ නැල්ලූ. ඊට පස්සේ මම ගෙදර ෆෝන් නම්බර් එකයි, එන්න ඕනි විදියයි, මේක ෆයිබර් ලයින් එකක් කියලයි කිව්වා.

ඔන්න දවල් වෙලා ආව නිදිමත, පප්පා ටයිප් දෙන්නෙක් ටෙලිකොම් වාහනේක. ෆෝන් එකකුත් අරං ඇවිත් තිබ්බේ වයර් කෑලි එල්ලෙන. ඒකත් අරං ගේ වටේ යනවා පරණ කොපර් ලයින් වල එළියේ හයි කරන ෆියුස්බොක්ස් එක හොයන්. මම කිව්වා ඕක වැඩක් නැහැ, ෆයිබර් ලයින් එකක් තියෙන්නේ කියලා. ඊට පස්සේ උන් දෙන්නා ආ ෆයිබර් එකක්ද. ඒක අපි හදන්නේ නැහැ. එව්වා හදන අයට කියන්නම් කියලා ගියා. මම ඇහුවා ඔයාල ටෙලිකොම් එකේද, නැත්තං සබ් කරන අයද කියලා. ඒ මනුස්සයා කීවා අපි ටෙලිකොම් එකේ අය කියලා. ඊට පස්සේ මම ඇහුව ෆයිබර් හදන අය දැන් අදම ඒ අය එයිද කියලා. ඔව් එන්නත් ඉඩ තියෙනවා කියලා වැනෙන උත්තරයක් දීලා ඒ අය ගියා.

සදුදා ෆයිබර් හදන්න ආවේ නැහැ. එදා ආයේ 1212 ට අරං විනාඩි 20 ක් විතර ලයින් එකේ ඉදලා ඒජන්ට් කෙනෙක් අල්ලං විස්තරේ කිව්වා. ඒ මනුස්සයට මම කිව්වා කැඩිලා තියෙන්නේ ෆයිබර් ලයින් එකක් කියලා මෙන්ෂන් කරලා තියෙද්දී ඇයි කොපර් ලයින් හදන අය එව්වේ කියලා. ඒ කෙනත් චෙක් කරලා බලලා උත්තර නැති නිසා ශේප් උනා.

ඊට පස්සේ අද අගහරුවදා උදේ ටෙලිකොම් එකෙන් ආයේ කතා කරලා ෆයිබර් ලයින් එකක් වැඩ නැහැ නේද කියලා අහල, ගෙදරට එන පාර අහගෙන ආව දවල් වෙලා. ඒ ආපු දෙන්නගේ විස්තර අහද්දී ඒ අයත් ටෙලිකොම් එකේ ස්ථිර සේවකයෝ. ආපු කෙනා ගේ ඇතුලේ තියෙන රවුටර් එක චෙක් කරලා බලල කිව්වා මේකේ අවුලක් නැහැ. එළියේ අවුලක් ඇත්තේ. එක හදන්න චෙක් කරන්න ගැජට් වගයක් තියෙනවා. ඒක කරන්නේ වෙන ටීම් එකක්. ඒ අයව එවන්නම් කියලා. අද ඒ ටීම් එක එයිද ඇහුවම ෂුවර් නැහැ කියලා ගියා.

දැන් කොහොමෙන් කොහොමෙන් හරි මට මේ පොඩි දේ හදලා දෙන්නේ නැතුව දවස් ගානක් පියෝටීවී, ඉන්ටනෙට්, ෆෝන් වැඩ නැහැ.

අර මුලදී ෆයිබර් ලයින් එක දෙද්දී ආව සබ් කරන ප්‍රයිවට් කොම්පැනියේ මනුස්සයා තනියෙන් ඉනිමගක් තියාගෙන, පාරේ ඉදන් මීටර් ගානක් ලයින් එක අදාල, ගේ ඇතුලේ රවුටර් ඔක්කොමත් හයි කරලා කනෙක්ශන් එකත් අප් කරා පැය කීපයක් යන්න කලින්. හැබැයි ටෙලිකොම් එකේ ස්ථිර සේවකයන්ට එකේ දෝෂයක් ආවම සතියක් විතර යනවා හදාගන්න. දැන් මේ දවස් දෙකේ ටෙල්කොම් එකෙන් ආපු අය ඕටි, බටා දාලා කොච්චර ගන්න ඇත්ද? වැඩක් උනේ නැහැනේ. කස්ටර්මර් අනාතයි.

ටෙලිකොම් එක මෙහෙම හරි දුවන්නේ අර සබ් කන්ට්රාක් අරං යන ප්‍රයිවෙට් කොම්පැනි දුවන නිසා , ටෙලිකොම් එකේ ස්ථිර සේවකයන්ගේ තියෙන යල්පැන ගිය, නිදිමත නිසා නැත්තං ඕක වැටිලා ගොඩක් කල්.

මම තරමක වෙලාවකුත් අරං මේක ලිව්වේ ටෙලිකොම් එකේ ෆයිබර් කනෙක්ශන් එකක් ගන්නවා නං ඒ ගැන දෙපාරක් කල්පනා කරලා බලන්න. ආෆ්ටර් සර්විස් නං අන්තිම දුර්වලයි.

ඔන්න ඒ අස්සේ මම දැන් ටෙලිකොම් පේජ් එකට ගියාම එකේ මිනිස්සු දාලා තියෙන දේවල්.

[QUOTE="NJ6, post: 26490875, member: 575203"] [SIZE=5]ශ්‍රී ලංකා ටෙලිකොම් ෆයිබර් සමග මගේ අත්දැකීම.[/SIZE] ත්‍රෙඩ් එක ටිකක් දිගට යන්නත් ඉඩ තියෙනවා. පුලුවන් තරං කෙටියෙන් ලියන්නම්. අනික් අයටත් දැනගන්න ටෙලිකොම් එකේ පාරිභෝගික සේවාව ගැන මගේ අත්දැකීම කියන්න. මගේ ලග ටෙලිකොම් ලෑන්ඩ් කනෙක්ශන් එකක් තිබ්බ. ඒක අවුරුදු 10 ක් විතර පරණ කොපර් ලයින් එකක්. ගිය මාසේ දවසක මම ටවුන්එකට ගිය වෙලේක ටෙලිකොම් එක ලගින් යද්දී ඒකට ගිහිං අපේ ගෙදර හරියේ ෆයිබර් කනෙක්ශන් ගන්න ලූප් තියෙනවද බැලුවා. එකෙන් කිව්වා ඔව් දෙන්න පුළුවන් කියලා. ඊට පස්සේ මම රික්වෙස්ට් එකක් දාලා ආවා. රික්වෙස්ට් කරපු දවස බදාදා වගේ මට මතක. සිකුරාදා හවස් වෙනකොට ටෙලිකොම් එකේ ෆයිබර් ලයින් අදින අය ඇවිත් ලයින් එක ඇද්දා. රෑ උන නිසා ඒ අය ගියා. පහුවද සෙනසුරාදා උදේ 7:20 විතර වෙනකොට ආයේ ඒ අය ආව . පරණ රවුටර් මරු කරලා ලයින් එක අප් කරලා දීලා ගියා. මම ඒ අය එක්ක කතා කරද්දී ඒ අය ටෙලිකොම් එකේ ස්ථිර සේවකයෝ නෙමෙයි. ටෙලිකොම් එකේ සබ් ඕඩර්ස් කරන අය. ඒ අය තමයි ෆයිබර් ලයින් අදින්නේ. ඒ අය ප්‍රයිවෙට් නිසා ඉක්මනට, කඩිසරව වැඩ කරනවා. වැඩේට අවශ්‍ය දේවල් ඔක්කොමත් වාහනේ දාගෙන එනවා. ඉතිං ඔහොම ලයින් එකත් අරං මම මාසයක් විතර හිටියා. ගිය සිකුරාදා උදේ ෆයිබර් ලයින් එක වැඩ නැතුව ගියා. ඉන්ටනෙට්, ෆෝන්, පියෝටීවී මොකුත් වැඩ නැහැ. රවුටර් එකේ LOS රතු ලයිට් එක පත්තු වෙනවා නිමි නිමි. මම මේ දවස් වල වර්ක් ෆ්‍රොම් හෝම් ඉන්නේ. ඔෆිස් එකේ වැඩ වලට ඉන්ටනෙට් සහ පියෝටීවී අත්‍යවශ්‍යයි. ඒ නිසා මට බැකප් ඉන්ටනෙට් එකක් තියෙනවා. එකෙන් වැඩ ටික කරගන්න ගමන් මම MYSLT ඇප් එක හරහා පැමිණිල්ලක් දැම්මා කනෙක්ශන් එක වැඩ නැහැ කියලා. මම විශේෂයෙන්ම මේක ෆයිබර් ලයින් එකක් කියලා මෙන්ෂන් කරා. මොකද මීට කලිනුත් අත්දැකීමක් තියෙනවා මට. ඊට පස්සේ හවස් වෙනකන් බැලුව, ටෙලිකොම් එකෙන් කෝල් එකක් නැති නිසා 1212 ට ගත්තා. විනාඩි 10 ක් විතර ගිහිං ඔන්න කස්ටමර් කෙයා ඒජන්ට් කෙනෙක් කතා කර. මම එයාට කිව්වා මගේ ෆයිබර් ලයින් වැඩ නැහැ, උදෙත් පැමිණිල්ලක් දැම්ම කියලා. අද මේක හදන්න එනවද ඇහුවම හරියට උත්තරක් නොදී ඉක්මනට එවන්නම් කියලා ශේප් උනා ඒ කෙනා. මමත් හා කියලා හිටියා. සෙනසුරාදාත් මේ අය ආවේ නැති නිසා ආයේ කතා කරා 1212 ට. එදත් විනාඩි 15 කට විතර පස්සේ කතා කරපු ඒජන්ට් කිව්වේ ඉක්මනට හදන්න කෙනෙක් එවන්නම් කියලා. ඉරිදාත් ඕකමයි උනේ. මම ටෙලිකොම් ෆේස්බුක් එකෙනුත් මැසේජ් එකක් දැම්ම මගේ අහවල් අංකය දරන ෆයිබර් ලයින් එක වැඩ නැහැ කියලා. හැමෝටම යවන කොපි පේස්ට් මැසේජ් එක ටෙලිකොම් එකෙන් මටත් එවලා තිබ්බ ඒකට උත්තරයක් විදියට. ඔන්න සදුදා උදේ ටෙලිකොම් එකෙන් කතා කරලා ඇහුව ෆෝන් එකක් කැඩිලා තියෙනවද කියලා. මම ඔව් කිව්වම ඒ මනුස්සය මගෙන් ෆෝන් එකේ නම්බර් එක අහනවා. ඊට පස්සේ කියනවා ෆෝන් එකක් කැඩිලා කිව්වට එකේ නම්බර් එක දුන්නේ නැල්ලූ. ඊට පස්සේ මම ගෙදර ෆෝන් නම්බර් එකයි, එන්න ඕනි විදියයි, මේක ෆයිබර් ලයින් එකක් කියලයි කිව්වා. ඔන්න දවල් වෙලා ආව නිදිමත, පප්පා ටයිප් දෙන්නෙක් ටෙලිකොම් වාහනේක. ෆෝන් එකකුත් අරං ඇවිත් තිබ්බේ වයර් කෑලි එල්ලෙන. ඒකත් අරං ගේ වටේ යනවා පරණ කොපර් ලයින් වල එළියේ හයි කරන ෆියුස්බොක්ස් එක හොයන්. මම කිව්වා ඕක වැඩක් නැහැ, ෆයිබර් ලයින් එකක් තියෙන්නේ කියලා. ඊට පස්සේ උන් දෙන්නා ආ ෆයිබර් එකක්ද. ඒක අපි හදන්නේ නැහැ. එව්වා හදන අයට කියන්නම් කියලා ගියා. මම ඇහුවා ඔයාල ටෙලිකොම් එකේද, නැත්තං සබ් කරන අයද කියලා. ඒ මනුස්සයා කීවා අපි ටෙලිකොම් එකේ අය කියලා. ඊට පස්සේ මම ඇහුව ෆයිබර් හදන අය දැන් අදම ඒ අය එයිද කියලා. ඔව් එන්නත් ඉඩ තියෙනවා කියලා වැනෙන උත්තරයක් දීලා ඒ අය ගියා. සදුදා ෆයිබර් හදන්න ආවේ නැහැ. එදා ආයේ 1212 ට අරං විනාඩි 20 ක් විතර ලයින් එකේ ඉදලා ඒජන්ට් කෙනෙක් අල්ලං විස්තරේ කිව්වා. ඒ මනුස්සයට මම කිව්වා කැඩිලා තියෙන්නේ ෆයිබර් ලයින් එකක් කියලා මෙන්ෂන් කරලා තියෙද්දී ඇයි කොපර් ලයින් හදන අය එව්වේ කියලා. ඒ කෙනත් චෙක් කරලා බලලා උත්තර නැති නිසා ශේප් උනා. ඊට පස්සේ අද අගහරුවදා උදේ ටෙලිකොම් එකෙන් ආයේ කතා කරලා ෆයිබර් ලයින් එකක් වැඩ නැහැ නේද කියලා අහල, ගෙදරට එන පාර අහගෙන ආව දවල් වෙලා. ඒ ආපු දෙන්නගේ විස්තර අහද්දී ඒ අයත් ටෙලිකොම් එකේ ස්ථිර සේවකයෝ. ආපු කෙනා ගේ ඇතුලේ තියෙන රවුටර් එක චෙක් කරලා බලල කිව්වා මේකේ අවුලක් නැහැ. එළියේ අවුලක් ඇත්තේ. එක හදන්න චෙක් කරන්න ගැජට් වගයක් තියෙනවා. ඒක කරන්නේ වෙන ටීම් එකක්. ඒ අයව එවන්නම් කියලා. අද ඒ ටීම් එක එයිද ඇහුවම ෂුවර් නැහැ කියලා ගියා. දැන් කොහොමෙන් කොහොමෙන් හරි මට මේ පොඩි දේ හදලා දෙන්නේ නැතුව දවස් ගානක් පියෝටීවී, ඉන්ටනෙට්, ෆෝන් වැඩ නැහැ. අර මුලදී ෆයිබර් ලයින් එක දෙද්දී ආව සබ් කරන ප්‍රයිවට් කොම්පැනියේ මනුස්සයා තනියෙන් ඉනිමගක් තියාගෙන, පාරේ ඉදන් මීටර් ගානක් ලයින් එක අදාල, ගේ ඇතුලේ රවුටර් ඔක්කොමත් හයි කරලා කනෙක්ශන් එකත් අප් කරා පැය කීපයක් යන්න කලින්. හැබැයි ටෙලිකොම් එකේ ස්ථිර සේවකයන්ට එකේ දෝෂයක් ආවම සතියක් විතර යනවා හදාගන්න. දැන් මේ දවස් දෙකේ ටෙල්කොම් එකෙන් ආපු අය ඕටි, බටා දාලා කොච්චර ගන්න ඇත්ද? වැඩක් උනේ නැහැනේ. කස්ටර්මර් අනාතයි. ටෙලිකොම් එක මෙහෙම හරි දුවන්නේ අර සබ් කන්ට්රාක් අරං යන ප්‍රයිවෙට් කොම්පැනි දුවන නිසා , ටෙලිකොම් එකේ ස්ථිර සේවකයන්ගේ තියෙන යල්පැන ගිය, නිදිමත නිසා නැත්තං ඕක වැටිලා ගොඩක් කල්. මම තරමක වෙලාවකුත් අරං මේක ලිව්වේ ටෙලිකොම් එකේ ෆයිබර් කනෙක්ශන් එකක් ගන්නවා නං ඒ ගැන දෙපාරක් කල්පනා කරලා බලන්න. ආෆ්ටර් සර්විස් නං අන්තිම දුර්වලයි. ඔන්න ඒ අස්සේ මම දැන් ටෙලිකොම් පේජ් එකට ගියාම එකේ මිනිස්සු දාලා තියෙන දේවල්. [IMG]https://i.postimg.cc/mDWBLqV5/Capture-vert1.jpg[/IMG] [IMG]https://i.postimg.cc/L5HSf1ck/Capture-vert2.jpg[/IMG] [IMG]https://i.postimg.cc/v8zby0n0/Capture-vert3.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom