Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SLT-ටෙලිකොම් මගේ අත්දැකීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="qrajiq" data-source="post: 26492604" data-attributes="member: 110213"><p>උඹේ හොඳයි මගේ LOS Red light blink වෙන්න අරන් එක හදන්න සති තුනක් ගියා..උන්ගේ එතකොට වෛරස් නිසා 1212 වැඩත් නැ... අන්තිමට telecom එකට පොලිසියේ අඳුරන කෙනෙක් යවලා සද්දයක් දම්මලා ගෙන්න ගන්න උනේ...online මඟුලට මොනා දැම්මත් එන්නැ.. දැන් ආයි ඊයේ ඉඳන් LOS අවුල ඇවිත් තියෙන්නේ..Online මඟුලෙනුත් දාලා, cl කරලත් කියලා, telecom එකේ වැඩ කරන එකෙකුටත් කියලා තියෙන්නේ... </p><p>අනිත් Phone line එක fiber නෙමේයි ගත්ත දවස් වල මුලින් ම 5000/-ක් ගෙව්වා...උන්ගෙන් ඇහුවම කිව්වේ මේක bill එකට ඇඩ් වෙන්නැ ඒ නිසා tax වදින්නේත් නැ කියලා..ඉතින් එදා ම ගෙව්වා...පියොත් order කලා...බඩු නැ කියලා කොහොම හරි line එක දුන්නා පියෝ නැ..කොහොම හරි මාසේන් 1/2කටත් වඩා ගිහින් තමා පියෝ connection දුන්නේ...ඒ අස්සේ අර දිපු line එක කොච්චරවත් වැඩ නැ...cl එකේ කතා කර කර ඉන්න කොට කිසි සද්දයක් නැති වෙනවා..complain පිට complain උන් එනවා හදනවා දවසයි දෙකයි.. උන්ගෙන් ඇහුවම කියන්නේ දාලා තියෙන loops ද මොනාද දුර වැඩි හින්දා මෙහෙම වෙන්නේ කියලා... කොහොමෙන් හරි first month bill එක එද්දි පාවිච්චි නොකරපු පියෝ මඟුලටයි, අර 5000/- ඔක්කොම දාලා හෙන බිලක්...ඇහැවම කිව්වේ tax නේ අරක නේ මෙකෙනේ බයිලා... මං කිව්වා bill එක ගෙවන්නැ phone line වැඩ කරන්නෙත් නැනේ කියලා..උන් කියනවා එහෙම කරන්න බැලු ගෙවන්න වෙනවලු...හා එහෙමද කියලා ගැහැවා පුතේ ලියුමක් TRC, telecom Chairman, branch manager, area manager හැම එකාටම පිටපත් දාලා..complain කරපු ඒවයි...පියෝ connection දිපු දවසුයි ඔක්කොම දාලා..ඊට පස්සේ ඔන්න පිඹගෙන දුවන් ආවේ telecom එවුන් ඊට පස්සේ ඉඳන් phone line නියමේට වැඩ අද වෙනකන් අවුලක් නැ...ඒ දවස් වල සතියකට සැරයක් cl කරනවා කොහොමද සර් line එක වැඩ නේද අවුලක් උනේ නැ නේද..? සර් එකට internet ගමුද offer එකක් දෙන්නම් සර්ට...සර්ට වෙච්ච ප්රශ්නේ ගැන අද meeting එකෙත් කතා කරනවා කියලා සතිය ගාණේ කියනවා...ඒ මාසේ bill එක නැතුව අනිත් මාස වල එන bill ඒ මාසේ ගාණ විතරක් ගෙව ගෙව හිටියා...අන්තිමට උන් අර bill එකේ 1/2 විතර අයින් කරලා අලුත් bill එකක් එවලා ඒ ගාණ ගෙවන්න කිව්වා...</p></blockquote><p></p>
[QUOTE="qrajiq, post: 26492604, member: 110213"] උඹේ හොඳයි මගේ LOS Red light blink වෙන්න අරන් එක හදන්න සති තුනක් ගියා..උන්ගේ එතකොට වෛරස් නිසා 1212 වැඩත් නැ... අන්තිමට telecom එකට පොලිසියේ අඳුරන කෙනෙක් යවලා සද්දයක් දම්මලා ගෙන්න ගන්න උනේ...online මඟුලට මොනා දැම්මත් එන්නැ.. දැන් ආයි ඊයේ ඉඳන් LOS අවුල ඇවිත් තියෙන්නේ..Online මඟුලෙනුත් දාලා, cl කරලත් කියලා, telecom එකේ වැඩ කරන එකෙකුටත් කියලා තියෙන්නේ... අනිත් Phone line එක fiber නෙමේයි ගත්ත දවස් වල මුලින් ම 5000/-ක් ගෙව්වා...උන්ගෙන් ඇහුවම කිව්වේ මේක bill එකට ඇඩ් වෙන්නැ ඒ නිසා tax වදින්නේත් නැ කියලා..ඉතින් එදා ම ගෙව්වා...පියොත් order කලා...බඩු නැ කියලා කොහොම හරි line එක දුන්නා පියෝ නැ..කොහොම හරි මාසේන් 1/2කටත් වඩා ගිහින් තමා පියෝ connection දුන්නේ...ඒ අස්සේ අර දිපු line එක කොච්චරවත් වැඩ නැ...cl එකේ කතා කර කර ඉන්න කොට කිසි සද්දයක් නැති වෙනවා..complain පිට complain උන් එනවා හදනවා දවසයි දෙකයි.. උන්ගෙන් ඇහුවම කියන්නේ දාලා තියෙන loops ද මොනාද දුර වැඩි හින්දා මෙහෙම වෙන්නේ කියලා... කොහොමෙන් හරි first month bill එක එද්දි පාවිච්චි නොකරපු පියෝ මඟුලටයි, අර 5000/- ඔක්කොම දාලා හෙන බිලක්...ඇහැවම කිව්වේ tax නේ අරක නේ මෙකෙනේ බයිලා... මං කිව්වා bill එක ගෙවන්නැ phone line වැඩ කරන්නෙත් නැනේ කියලා..උන් කියනවා එහෙම කරන්න බැලු ගෙවන්න වෙනවලු...හා එහෙමද කියලා ගැහැවා පුතේ ලියුමක් TRC, telecom Chairman, branch manager, area manager හැම එකාටම පිටපත් දාලා..complain කරපු ඒවයි...පියෝ connection දිපු දවසුයි ඔක්කොම දාලා..ඊට පස්සේ ඔන්න පිඹගෙන දුවන් ආවේ telecom එවුන් ඊට පස්සේ ඉඳන් phone line නියමේට වැඩ අද වෙනකන් අවුලක් නැ...ඒ දවස් වල සතියකට සැරයක් cl කරනවා කොහොමද සර් line එක වැඩ නේද අවුලක් උනේ නැ නේද..? සර් එකට internet ගමුද offer එකක් දෙන්නම් සර්ට...සර්ට වෙච්ච ප්රශ්නේ ගැන අද meeting එකෙත් කතා කරනවා කියලා සතිය ගාණේ කියනවා...ඒ මාසේ bill එක නැතුව අනිත් මාස වල එන bill ඒ මාසේ ගාණ විතරක් ගෙව ගෙව හිටියා...අන්තිමට උන් අර bill එකේ 1/2 විතර අයින් කරලා අලුත් bill එකක් එවලා ඒ ගාණ ගෙවන්න කිව්වා... [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom