SLT ඩේටා වංචාව

djfordj

Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    අප විසින් WiFi මරපදය ද වෙනස් කළෙමු. එම නිසා කිසිදු උපාංගයකට එම රවුටරය හරහ අනතරජකලයට සමබනධ විය නොහැක.
    WEP, WPA or WPA2 passwords can be easily hacked. WiFi is not a secured network method.
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,624
    1,897
    113
    pita kauru hari Hack kalaa wenna bari da WIFI pass word hack karanna lesi ne
     

    november man

    Active member
  • Feb 14, 2015
    925
    213
    43
    srilanka
    මටත් කෙල උනා ඔෆ් පීක් වින්ඩොස් අප්ඩෙට් එකක් දැම්මා. උදේ 8ට කලින් රවුටරෙත් ඔෆ් කලා..බල්නකොට පික් ටයිම් ටිකට කෙලාවෙලා,...
    කලකන්නිනි