slt මාස දෙකක් විතර එක දිගට සැරින් සැරේ ආව මටත් 16mbps අවුලක් ගියේම නෑ..
දැන් මේ speed එක උන් දුන්නට පස්සෙ හෝ ගාල ලයින් එක drop වෙනව බන්.. අමතල එපා වෙලා ඉන්නෙ..
SNR එක 16+ තියනකොට නම් drop වෙන්නෙ නෑ හිටපු ගමන් SNR එක 6,7,9 වෙනව.. විනාඩියෙන් විනාඩියට ඩ්‍රොප් වෙනව දැන්..
රෑට තමයි වැඩියෙන් ම දවල්ට එච්චරම අවුලක් නෑ..
වේශීයන් ට කිව්ව ආපහු 8mbps දාල දියව් කියල..
ඒවට කතාවක් නෑ contact නම්බරේ ලියාගෙන complain එකක් දැම්ම.. ට උකන්න ගේම් එකක් ගන්න නෑ බන්..
හතුරාට කෙළගෙන කෙළගෙන ගිහින් උච්චතම අවස්ථාවට ආපුවාම connection interrupt වෙලා time out වෙනව..

okun ohma tama bn. ganan gane na call karata. hoda dial ekak set wene idala hitala ehema wunoth u mona hari krla fix krna try karanawa.godak un ohe ahan idala suba dawasak kiyla nikan innawa