Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
52 minutes ago
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Slt පියෝ ටීවී
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුලින්ම උබ කිවේ මොකද්ද කියලා උබටම මතක නෑ ...උබ කියන එක උඩ තමා මම පැහැදිලි කරේ ... මෙන්න උබ කියපු විදිහ :

හැබැයි මම හොඳටම දන්න එක දෙයක් තියෙනව, STB එක සෙට් අප් කරන පලවෙනි මොහොතෙ අපි වෙන කෙනෙක්ගෙ ෆෝන් නම්බර් එකක් දාලා Config කරොත් අනිවා ඌට තියෙන චැනල් ටික අපිට එනවා. ඒ කියන්නෙ අපේ යාලුවෙක්ගෙ කනෙක්ෂන් එකක ලොකු පැකේජ් එකක් අරං තියෙනව කියල හිතන්න, ඌට චැනල් ඔක්කොම වගේ හම්බවෙනව නේ එතකොට, අපේ STB එක සෙට්අප් කරන වෙලාවෙ උගේ ෆෝන් නම්බර් එක දුන්නොත් අපිට ඒ චැනල් ටිකම බලන්න පුලුවන් අපේ බිල පොඩ්ඩක්වත් වෙනස් වෙන්නෙ නෑ.

උබ කියන දේ මම පැහැදිලිවෙන්න පියවරෙන් පියවර කියන්නම්.

1. උබේ යාලුව full පැකේජ් එකක්ගන්නවා , මිනිහා ඒක නියම විදිහට පාවිච්චි කරනවා. bill ගෙවනවා

2. මේ අතරේ උබ low පැකේජ් එකක් ගන්නවා. ඒ හින්දා මේ වෙනකොට ඔයාගේ ගෙදර num එකත් slt එකේ peo tv enabled ලිස්ට් එකේ register වෙලා තියෙන්නේ.

3. නමුත් උබ කරන්නේ යාලුවට හොරෙන්, (අපි මෙහෙම කියමු ) SLT එකෙන් stb එක install කරන්න එන පොරත් එක්ක එකතුවෙලා උබේ STB එක යාළුවගේ tel num දාලා register කරගන්නවා. මොකටද අඩු මිලකට වැඩි channel ප්රමාණයක් බලන්න .

4. උබ හොරා උනාට යාලුවා ඒක දන්නේ නෑ. මිනිහා තමන්ගේ පවුලේ අයත් එක්ක TV බලනවා ...

{ මේ අතරේ අපේ STB එකයි SLT එකයි අතරේ අපට නොපෙනී වෙන දෙයක් තියනවා. ඒ තමයි handshake phase එකේදී එකේ configure කරලා තියන tel num එකත් එක්ක STB එකේ MAC එක SLT එකේ තියන STB manage කරන server එකේ Active connection list එකේ register වෙනවා. දැන් ඒ tel num එකත් එකට MAC එකක් තියනවා }

5. දැන් උබ TV බලන්න උබේ වංචා සහගත STB එක on කරනවා. එතෙකොට ඔයාගේ stb එක handshake phase එකේදී එකම tel num එක ( ඇත්තටම යාළුවගේ) වෙන MAC එකත් එක්ක active connection list එකේ register කරගන්න හදනවා.

6. නමුත් මේ වෙලාවේදී එකම tel number එකට active MAC දෙකක් පෙන්න හදන නිසා STB manage කරන server එක PEOtv customer package registration DB එකේ හොයනවා ඇත්තටම මේ num එකට register වෙලා ඉන්න කස්ටමර් කවුද කියලා.

එතකොට පේනවා ඔයාගේ යාලුවා තමා ඇත්ත කස්ටමර් කියලා.

7. එතකොට STB manage කරන server ඔයාගේ STB active connection list එකට දාගන්නේ නෑ.

අන්තිම ප්රතිපලය තමා TV පෙන්නේ නැතිඑක .

නමුත් අර වෙන එකෙක් කියල්ල තිබුන වගේ එක තැනක තිබුණු STB එකක් වෙන තැනක ගිහිල්ලා ගහලා බලනවා කියන එක උබ ඉහත කියන උදාහරණය සමාන නෑ!!!

තියන තැනින් STB එක ගලවපුවහම එක active connection list එකෙක්න් ගැලවෙනවා. වෙන තැනක ගහලා up කරපුවහම අයෙත් active connection list එකේ එම MAC එකට හා NUM එකට තියෙන්නේ එක entry යක් විතරයි. no duplication !

පුලුවන්නම් පිලිගනින් නැතිනම් උබ කියපුඑක කරලා පෙන්නපන් .

[QUOTE="Starry Night, post: 24209999, member: 561858"] [SIZE=2][/SIZE][SIZE=2][/SIZE] [SIZE=4][COLOR=DarkSlateBlue]මුලින්ම උබ කිවේ මොකද්ද කියලා උබටම මතක නෑ ...උබ කියන එක උඩ තමා මම පැහැදිලි කරේ ... මෙන්න උබ කියපු විදිහ :[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateBlue]-----------------------------------------------------------------[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateBlue] [/COLOR][/SIZE] [I][SIZE=3][COLOR=Blue]හැබැයි මම හොඳටම දන්න එක දෙයක් තියෙනව, STB එක සෙට් අප් කරන පලවෙනි මොහොතෙ අපි වෙන කෙනෙක්ගෙ ෆෝන් නම්බර් එකක් දාලා Config කරොත් අනිවා ඌට තියෙන චැනල් ටික අපිට එනවා. ඒ කියන්නෙ අපේ යාලුවෙක්ගෙ කනෙක්ෂන් එකක ලොකු පැකේජ් එකක් අරං තියෙනව කියල හිතන්න, ඌට චැනල් ඔක්කොම වගේ හම්බවෙනව නේ එතකොට, අපේ STB එක සෙට්අප් කරන වෙලාවෙ උගේ ෆෝන් නම්බර් එක දුන්නොත් අපිට ඒ චැනල් ටිකම බලන්න පුලුවන් අපේ බිල පොඩ්ඩක්වත් වෙනස් වෙන්නෙ නෑ. [/COLOR][/SIZE][/I][SIZE=4][COLOR=DarkSlateBlue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateBlue]----------------------------------------------------------------------------------[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateBlue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateBlue]උබ කියන දේ මම පැහැදිලිවෙන්න පියවරෙන් පියවර කියන්නම්.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateBlue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateBlue]1. උබේ යාලුව full පැකේජ් එකක්ගන්නවා , මිනිහා ඒක නියම විදිහට පාවිච්චි කරනවා. bill ගෙවනවා [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateBlue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateBlue]2. මේ අතරේ උබ low පැකේජ් එකක් ගන්නවා. ඒ හින්දා මේ වෙනකොට ඔයාගේ ගෙදර num එකත් slt එකේ peo tv enabled ලිස්ට් එකේ register වෙලා තියෙන්නේ. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateBlue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateBlue]3. නමුත් උබ කරන්නේ යාලුවට හොරෙන්, (අපි මෙහෙම කියමු ) SLT එකෙන් stb එක install කරන්න එන පොරත් එක්ක එකතුවෙලා උබේ STB එක යාළුවගේ tel num දාලා register කරගන්නවා. මොකටද අඩු මිලකට වැඩි channel ප්රමාණයක් බලන්න . [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateBlue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateBlue]4. උබ හොරා උනාට යාලුවා ඒක දන්නේ නෑ. මිනිහා තමන්ගේ පවුලේ අයත් එක්ක TV බලනවා ... [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateBlue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateBlue]{ මේ අතරේ අපේ STB එකයි SLT එකයි අතරේ අපට නොපෙනී වෙන දෙයක් තියනවා. ඒ තමයි handshake phase එකේදී එකේ configure කරලා තියන tel num එකත් එක්ක STB එකේ MAC එක SLT එකේ තියන [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkSlateBlue][SIZE=4][COLOR=DarkSlateBlue]STB manage කරන server එකේ [/COLOR][/SIZE]Active connection list එකේ register වෙනවා. දැන් ඒ tel num එකත් එකට MAC එකක් තියනවා }[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateBlue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateBlue]5. දැන් උබ TV බලන්න උබේ වංචා සහගත STB එක on කරනවා. එතෙකොට ඔයාගේ stb එක handshake phase එකේදී එකම tel num එක ( ඇත්තටම යාළුවගේ) වෙන MAC එකත් එක්ක active connection list එකේ register කරගන්න හදනවා. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateBlue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateBlue]6. නමුත් මේ වෙලාවේදී එකම tel number එකට active MAC දෙකක් පෙන්න හදන නිසා STB manage කරන server එක PEOtv customer package registration DB එකේ හොයනවා ඇත්තටම මේ num එකට register වෙලා ඉන්න කස්ටමර් කවුද කියලා. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateBlue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateBlue]එතකොට පේනවා ඔයාගේ යාලුවා තමා ඇත්ත කස්ටමර් කියලා. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateBlue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateBlue]7. එතකොට STB manage කරන server ඔයාගේ STB active connection list එකට දාගන්නේ නෑ. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateBlue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateBlue]අන්තිම ප්රතිපලය තමා TV පෙන්නේ නැතිඑක . [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateBlue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateBlue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateBlue]නමුත් අර වෙන එකෙක් කියල්ල තිබුන වගේ එක තැනක තිබුණු STB එකක් වෙන තැනක ගිහිල්ලා ගහලා බලනවා කියන එක උබ ඉහත කියන උදාහරණය සමාන නෑ!!! [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateBlue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateBlue]තියන තැනින් STB එක ගලවපුවහම එක active connection list එකෙක්න් ගැලවෙනවා. වෙන තැනක ගහලා up කරපුවහම අයෙත් active connection list එකේ එම MAC එකට හා NUM එකට තියෙන්නේ එක entry යක් විතරයි. no duplication ! [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateBlue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateBlue]පුලුවන්නම් පිලිගනින් නැතිනම් උබ කියපුඑක කරලා පෙන්නපන් . [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom