Slt පියෝ ටීවී

KandyMalli

Well-known member
  • Feb 15, 2018
    4,377
    4,005
    113
    SLT peo tv ටීවී කියන්නේ ip tv එකක් නේ...
    එතකොට අපිට ip tv ලිස්ට් එක වෙනම ගන්න විදිහක් නැද්ද tv box එකෙන්.

    එතකොට ගේමක් නැතුව එකෙන් free ටිවි බලන්න පුලුවන් නේද?

    :yes:
     
    • Like
    Reactions: AnuradhaRa

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    oka karanna baa. ADSL haraha dunnata un wenama port ekak internet walata and wenama port ekak peo TV walata use karanne. eka hariyata. ekama frequncy eke. mobitel, dialog phone connection denawa wage wadak. internet witharak thiyana ayata peo tv network ekata connect wenna baa. peotv witharak thiyana ayata internet network ekata connect wenna baa. network accsess enable karanne telicom eken ape phone number eka thiyana line ekata.
     
    Last edited:

    mama slt router eke peo tv connect karana.. ethernet port ekaka lan cable ekak connect karala, wireshark walin packet capture karala baluwa. ethakota broadcast packet wagayak pennawa bn.

    balamu tikak try karala :D
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,397
    19,533
    113
    Colombo
    ඉතින් බන් උන් නෙට්වර්ක් ලෙවල් එකෙන් ඇක්සස් සෙට් කරනවා නම් වෙන නෙට්වර්ක් වල ඉදගෙන බලන්න බැරි වෙයි තව පියෝ ටීවී පැකේජ් එකක් නැත්නම් ඒත් ඇක්සස් කරන්න බැරි වෙන්න හදන්න පුලුවන්නේ
    පියෝ ටීවී තියෙන්නෙ උන්ගෙම ඉන්ටනල් නෙට්වර්ක් එකේ නිසා ඕක ලේසියෙන්ම කරන්න පුලුවන්

    මෙහෙම නම් කරන්න පුලුවන් කියලා අහල තියනවා
    පියෝ ටීවී කනෙක්ශන් එකක් තියනවානම් සහ කම්පියුටරේ හෝ ෆෝන් එක කනෙන්කට් කරලා තියෙනෙත් ඒ පියෝ ටීවී තියන කනෙක්ශන් එකේම තියන රවුටරේකට නම් VLC එකෙන්ද කොහෙද බලන්න පුලුවන් කියලා
    පියෝ ටීවී නැති නිසා ඕක කරලා බලන්න විදියක් නැහැ
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,016
    6,923
    113
    Nawala
    මේ සේරම උතර අසම්පුර්ණ ඒවා !!! PEO TV එවන්නේ encrypted channel විදිහටට්යි . ඒවා key-negotiation phase එකේදී ගෙදර තියන STB එක SLT එකේ තියන encrypted server එක්ක කතාකරලා key ටික ඉල්ලගන්නවා. ඊටපස්සේ channel එක unencrypted කරලා tv එකෙන් පෙන්නනවා . එක හින්දා කවුරුවත් බොරුවට දගලන්න එපා උබලට Bill ගෙවන්නේ නැතුව TV බලන්න බෑ !!!

    නමුත් unencrypted විදිහට multicast කරන channel එකක් තියනවනම් හා එකේ multicast IP එක දන්නවනම් එක VLC වගේ player එකකින් බලන්න පුළුවන්. නමුත් කිසිම වැඩකට ඇති channel එකක් එහෙම එවන්නේ නෑ!!!
     
    thanks mcn
     
    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,930
    2,052
    113
    කරලව කිව්වොත්, ඕක INTERNAL NETWORK එකක්. උඹ PeoTV ගත්තොත් උඹටම කියල User account එකක් හදනව. ඒක Tv Decoder එකේ configure කරල තියෙන්නෙ. ඒකෙ තියෙන application එකෙන් පෙන්නන්නෙ. Kodi වගේ applicatioan එකක වුනත් run කරන්න පුළුවන්
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,377
    4,005
    113
    කරලව කිව්වොත්, ඕක INTERNAL NETWORK එකක්. උඹ PeoTV ගත්තොත් උඹටම කියල User account එකක් හදනව. ඒක Tv Decoder එකේ configure කරල තියෙන්නෙ. ඒකෙ තියෙන application එකෙන් පෙන්නන්නෙ. Kodi වගේ applicatioan එකක වුනත් run කරන්න පුළුවන්

    Eka thamai bn. Mata oni pc eken balanna hada ganna. Peotv line ekak tynne
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    මෙහෙමයි බං මම දන්න විදියට පියෝ ටීවී ගන්නෙ නැතුව ඔය මුකුත් කරන්න බෑ, හැබැයි ඒක ගත්ත එකෙක්ට නම් STB එක ඇක්සස් කරන Network Port එක අල්ලගත්තොත් කම්පියුටර් එකෙන් බලන්න පුලුවන් වෙයි...

    හැබැයි මම හොඳටම දන්න එක දෙයක් තියෙනව, STB එක සෙට් අප් කරන පලවෙනි මොහොතෙ අපි වෙන කෙනෙක්ගෙ ෆෝන් නම්බර් එකක් දාලා Config කරොත් අනිවා ඌට තියෙන චැනල් ටික අපිට එනවා. ඒ කියන්නෙ අපේ යාලුවෙක්ගෙ කනෙක්ෂන් එකක ලොකු පැකේජ් එකක් අරං තියෙනව කියල හිතන්න, ඌට චැනල් ඔක්කොම වගේ හම්බවෙනව නේ එතකොට, අපේ STB එක සෙට්අප් කරන වෙලාවෙ උගේ ෆෝන් නම්බර් එක දුන්නොත් අපිට ඒ චැනල් ටිකම බලන්න පුලුවන් අපේ බිල පොඩ්ඩක්වත් වෙනස් වෙන්නෙ නෑ. ඒක දන්න නිසා තමයි STB Setup කරන්න SLT එකේ උං එන්නෙ, කවදාවත් උං අපිට සෙට් අප් කරන්න දෙන්නෙ නෑනේ බං, දවසක් අපේ ගෙදර STB එක මාරු කරන්න ඇවිල්ල එදා කරන්ට් එක තිබ්බෙ නෑ, මම ආපු එකාට කිව්ව STB එක තියල යන්න මම Configure කරගන්නම් කියල, මූ ඒත් තියල ගියේ නෑ බං.
     
    • Like
    Reactions: sithija.h

    E kiyanne weak point ekak tyenawa ☺ STB eka Pi ekakata wage clone kara gaththa nam goda 👷

    Try ekak dunnoth goda daganna puluwan.