Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Today at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Slt පියෝ ටීවී
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹත් එක්ක තර්ක කරල වැඩක් නෑ යාලුව, ඔයා කියන්නම් වාලෙ ඔහේ කියවනව කිසි දෙයක් දන්නෙ නැතුව, මට නම් එච්චරයි තේරෙන්නෙ.ඒ වගේම කියන දෙයක් පිළිගන්නෙ නෑ.

මම උඩින් Quote කරල තියෙන එකේ රතු පාටින් හයිලයිට් කරපු ටික බලන්න, ඒකෙ උඹම කියල තියෙනව Peo TV STB එක ඔන් කරද්දි MAC Address Verify කරනව කියල.

1. ඒක උඹ පිළිගන්නවද?

දෙවැනි පොයින්ට් එක,උඹ ඔය කියන විදියට මැක් ඇඩ්රස් උංගෙ ඩේටාබේස් එකේ Store කරනව නම්, උං ඒව Store කරන්නෙ මේ වගේ Table Structure එකක වෙන්නම ඔ්න(සැළැස්මක් විතරයි)

Telephone Number - String field එකක්

MAC Address - String field එකක්.

එතකොට ඩේටා වදින්නෙ මේ විදියට වෙන්න ඔ්න(Example only),

TP No | MAC

01144****2 | ERJ3488934***

01144****3 | ETJ348898****

ඔන්න ඔය වගේ ලොකු ඩේටාබේස් එකක් වෙන්න ඔ්න උඹ කියන විදියට SLT එකට තියෙන්නෙ, මේ ඩේටාබේස් එකේ ලංකාවෙ ඉන්න හැම කස්ටමර් කෙනෙක්ගෙම ටෙලිෆොන් නම්බර්(Connection ID) & ඒකට අදාල රෙජිස්ටර් වුණ MAC Address එක

2. මම මේ උපකල්පනය කරපු ඩේටාබේස් එකට උඹ එකඟ වෙනවද එහෙම නැත්නම් වෙන මොනවහරි මේකෙ වෙනස්කම් වෙන්න ඔ්නද?

මම අර Quote කරපු කමෙන්ට් එකේම උඹ කියල තියෙනව STB එක ON වෙන හැම වතාවකම MAC Address Verify කරනව කියල, Verify කරන්නෙ මොකක් එක්කද? මුංගෙ මෙන්න මේ කියන ඩේටා බේස් එකත් එක්ක?

3. උඹ ඒක පිළිගන්නවද?

එහෙම නම් දැන් මට කියන්න,

1. මේ කිරියෙම සහෝදරයෙක් කිව්ව එයාගෙ STB එක වෙන ගෙදරක කනෙක්ෂන් එකක හොඳට වැඩ කරා කියල එයා සල්ලි දීල ගත්ත චැනල් ටිකත් පෙනුනා කියල, ඒක මේ සහෝදරයට විතරක් නෙමෙයි මාත් අත්දැකීමෙන් දන්න දෙයක් උඹට මේක සැකනම් මම ඔප්පු කරල පෙන්නන්නම්, හරි එහෙනම් එයාගෙ STB එක වෙන කනෙක්ෂන් එකක කිසිම අවුලක් නැතුව වැඩ කළා, ඒ කියන්නෙ වෙන කෙනෙක්ගෙ Phone number එකකින් එයාගෙ STB එකේ MAC Address එක SLT එකේ ඩේටාබේස් එකට යැව්වම ඒක ලස්සනට Verify වුණා, ඒකෙ ප්‍රතිඵලයක් විදියට එයා ටීවි එක බැලුව, උඹ කියන විදියෙ Tough Verification Process එකක් STB එක ඔන් වෙද්දි වෙනව නම්, MAC Address එක සම්පූර්ණයෙන්ම වෙනස් වුණ කනෙක්ෂන් එකක කොහොමද Verification process එක Pass වුණේ?

2. මම කිව්ව විදියට STB එකක් අකුණු ගහල හරි වෙන විදියකට හරි අප්සට් ගියොත් උං ඇවිල්ල STB එකක් දාල යනව, හැබැයි දාද්දි උං කිසිම විදියකින් අර උඹ කියල තියෙන ඩේටාබේස් එකට Manually අලුත් STB එකේ MAC Address එක එනටර් කරන්නෙ නෑ, ඒ වගේම තමයි පරණ තිබුණ STB එකේ MAC Address එක ඒ ඩේටාබේස් එකෙන් Remove කරන්නෙත් නෑ. නිකංම ඇවිල්ල STB එක ගහල ටෙලිෆෝන් නම්බර් එක Username එක විදියට දීල යනව එච්චරයි. එතකොට,

a) උඹ කිව්ව අර SLT STB Database එකෙන්, ඒ මොහොතේම Detect කරනවද අර පරණ STB එක පිච්චිලා ගිහිල්ල දැන් ඒක භාවිත වෙන්නෙ නෑ ඒ නිසා මම ඒක දැන් Remove කරගෙන අලුතෙන් ගහපු STB එකේ මැක් එක ඒකට Replace කරනව කියල ස්වයංක්‍රීයව හිතන Artificial intelligent system එකක්ද SLT එකට තියෙන්නෙ?

b) ඒක එහෙම නම්, අර එලකිරි එකේ අනිත් සහෝදරයට වුණා වගේ එක ගෙදරක තියෙන STB එකක් වෙන ගෙදරක කොහොමද වැඩ කරන්නෙ? ඒක ඔයා කිව්ව Verification process එකට සම්පූර්ණයෙන්ම පටහැනියි නේද?

මගේ ප්‍රශ්න ටික මේක, පුලුවන්නම් හැම පොයින්ට් එකකටම උත්තර දෙන්න.

මම අනිවා කියනව SLT එකෙන් හොරකම් කරගෙන ඇවිල්ල අලුත් STB එකක්, තව පියෝ ටීවී කනෙක්ෂන් එකක් තියෙන ගෙදරක ඒක ගහල, වෙන කෙනෙක්ගෙ නම්බර් එකකට රෙජිස්ටර් කරල එයාගෙ චැනල් ඔක්කොම ටික අපිට ඒ විදියටම බලන්න පුලුවන් කියල.

අවාසනාවකට මට මේක ප්‍රැක්ටිකලි කරල ඔප්පු කරන්න බෑ මෙතැන මොකද මට SLT එකෙන් අලුත් STB එකක් හොරකම් කරන්න බැරි නිසා

ඒ නිසා තමයි මම උඹ කිව්ව ගොං ටෙක්නිකල් පොයින්ට් ටික බ්රේක් කරන්න මේ වගේ තර්කයක් ගෙනාවෙ. Logically මේ පරස්පර විරෝධය පැහැදිලි කරපං,

මම මෙච්චර විවාද කරන්නෙ මෙතැන ඉන්න අනිත් අයගෙ දැනුම ගැන හිතල විතරමයි, නැතුව මේ වගේ මොඩයො එක්ක මට තර්ක කරන්න කිසිම අවශ්‍යතාවයක් නෑ මොකද බුද්ධිමතුන් 1000ක් එක්ක වුණත් තර්ක කරන්න පුලුවන් එක මෝඩයෙක් එක්ක තර්ක කරන්න බෑ කියල මම හොඳටම දන්න නිසා......

[QUOTE="chami2015, post: 24210534, member: 542063"] [SIZE=3]උඹත් එක්ක තර්ක කරල වැඩක් නෑ යාලුව, ඔයා කියන්නම් වාලෙ ඔහේ කියවනව කිසි දෙයක් දන්නෙ නැතුව, මට නම් එච්චරයි තේරෙන්නෙ.ඒ වගේම කියන දෙයක් පිළිගන්නෙ නෑ.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]මම උඩින් Quote කරල තියෙන එකේ රතු පාටින් හයිලයිට් කරපු ටික බලන්න, ඒකෙ උඹම කියල තියෙනව Peo TV STB එක ඔන් කරද්දි MAC Address Verify කරනව කියල. [/SIZE] [B][SIZE=3]1. ඒක උඹ පිළිගන්නවද?[/SIZE][/B] [SIZE=3] [/SIZE] [SIZE=3]දෙවැනි පොයින්ට් එක,උඹ ඔය කියන විදියට මැක් ඇඩ්රස් උංගෙ ඩේටාබේස් එකේ Store කරනව නම්, උං ඒව Store කරන්නෙ මේ වගේ Table Structure එකක වෙන්නම ඔ්න(සැළැස්මක් විතරයි)[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]Telephone Number - String field එකක්[/SIZE] [SIZE=3]MAC Address - String field එකක්.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]එතකොට ඩේටා වදින්නෙ මේ විදියට වෙන්න ඔ්න(Example only),[/SIZE] [SIZE=3]TP No | MAC[/SIZE] [SIZE=3]------- ------------[/SIZE] [SIZE=3]01144****2 | ERJ3488934***[/SIZE] [SIZE=3]01144****3 | ETJ348898****[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]ඔන්න ඔය වගේ ලොකු ඩේටාබේස් එකක් වෙන්න ඔ්න උඹ කියන විදියට SLT එකට තියෙන්නෙ, මේ ඩේටාබේස් එකේ ලංකාවෙ ඉන්න හැම කස්ටමර් කෙනෙක්ගෙම ටෙලිෆොන් නම්බර්(Connection ID) & ඒකට අදාල රෙජිස්ටර් වුණ MAC Address [B][COLOR=red]එක[/COLOR][/B][/SIZE] [SIZE=3][B][COLOR=red][COLOR=black]2. මම මේ උපකල්පනය කරපු ඩේටාබේස් එකට උඹ එකඟ වෙනවද එහෙම නැත්නම් වෙන මොනවහරි මේකෙ වෙනස්කම් වෙන්න ඔ්නද?[/COLOR] [/COLOR][/B][/SIZE] [SIZE=3][B][COLOR=red] [/COLOR][/B][/SIZE] [SIZE=3]මම අර Quote කරපු කමෙන්ට් එකේම උඹ කියල තියෙනව STB එක ON වෙන හැම වතාවකම MAC Address Verify කරනව කියල, Verify කරන්නෙ මොකක් එක්කද? මුංගෙ මෙන්න මේ කියන ඩේටා බේස් එකත් එක්ක? [/SIZE] [SIZE=3]3. උඹ ඒක පිළිගන්නවද?[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]එහෙම නම් දැන් මට කියන්න, [/SIZE] [SIZE=3]1. මේ කිරියෙම සහෝදරයෙක් කිව්ව එයාගෙ STB එක වෙන ගෙදරක කනෙක්ෂන් එකක හොඳට වැඩ කරා කියල එයා සල්ලි දීල ගත්ත චැනල් ටිකත් පෙනුනා කියල, ඒක මේ සහෝදරයට විතරක් නෙමෙයි මාත් අත්දැකීමෙන් දන්න දෙයක් උඹට මේක සැකනම් මම ඔප්පු කරල පෙන්නන්නම්, හරි එහෙනම් එයාගෙ STB එක වෙන කනෙක්ෂන් එකක කිසිම අවුලක් නැතුව වැඩ කළා, ඒ කියන්නෙ වෙන කෙනෙක්ගෙ Phone number එකකින් එයාගෙ STB එකේ MAC Address එක SLT එකේ ඩේටාබේස් එකට යැව්වම ඒක ලස්සනට Verify වුණා, ඒකෙ ප්‍රතිඵලයක් විදියට එයා ටීවි එක බැලුව, උඹ කියන විදියෙ Tough Verification Process එකක් STB එක ඔන් වෙද්දි වෙනව නම්, MAC Address එක සම්පූර්ණයෙන්ම වෙනස් වුණ කනෙක්ෂන් එකක කොහොමද Verification process එක Pass වුණේ?[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]2. මම කිව්ව විදියට STB එකක් අකුණු ගහල හරි වෙන විදියකට හරි අප්සට් ගියොත් උං ඇවිල්ල STB එකක් දාල යනව, හැබැයි දාද්දි උං කිසිම විදියකින් අර උඹ කියල තියෙන ඩේටාබේස් එකට Manually අලුත් STB එකේ MAC Address එක එනටර් කරන්නෙ නෑ, ඒ වගේම තමයි පරණ තිබුණ STB එකේ MAC Address එක ඒ ඩේටාබේස් එකෙන් Remove කරන්නෙත් නෑ. නිකංම ඇවිල්ල STB එක ගහල ටෙලිෆෝන් නම්බර් එක Username එක විදියට දීල යනව එච්චරයි. එතකොට,[/SIZE] [SIZE=3] a) උඹ කිව්ව අර SLT STB Database එකෙන්, ඒ මොහොතේම Detect කරනවද අර පරණ STB එක පිච්චිලා ගිහිල්ල දැන් ඒක භාවිත වෙන්නෙ නෑ ඒ නිසා මම ඒක දැන් Remove කරගෙන අලුතෙන් ගහපු STB එකේ මැක් එක ඒකට Replace කරනව කියල ස්වයංක්‍රීයව හිතන Artificial intelligent system එකක්ද SLT එකට තියෙන්නෙ?[/SIZE] [SIZE=3] b) ඒක එහෙම නම්, අර එලකිරි එකේ අනිත් සහෝදරයට වුණා වගේ එක ගෙදරක තියෙන STB එකක් වෙන ගෙදරක කොහොමද වැඩ කරන්නෙ? ඒක ඔයා කිව්ව Verification process එකට සම්පූර්ණයෙන්ම පටහැනියි නේද?[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]මගේ ප්‍රශ්න ටික මේක, පුලුවන්නම් හැම පොයින්ට් එකකටම උත්තර දෙන්න.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]මම අනිවා කියනව SLT එකෙන් හොරකම් කරගෙන ඇවිල්ල අලුත් STB එකක්, තව පියෝ ටීවී කනෙක්ෂන් එකක් තියෙන ගෙදරක ඒක ගහල, වෙන කෙනෙක්ගෙ නම්බර් එකකට රෙජිස්ටර් කරල එයාගෙ චැනල් ඔක්කොම ටික අපිට ඒ විදියටම බලන්න පුලුවන් කියල.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]අවාසනාවකට මට මේක ප්‍රැක්ටිකලි කරල ඔප්පු කරන්න බෑ මෙතැන මොකද මට SLT එකෙන් අලුත් STB එකක් හොරකම් කරන්න බැරි නිසා :D[/SIZE] [SIZE=3]ඒ නිසා තමයි මම උඹ කිව්ව ගොං ටෙක්නිකල් පොයින්ට් ටික බ්රේක් කරන්න මේ වගේ තර්කයක් ගෙනාවෙ. Logically මේ පරස්පර විරෝධය පැහැදිලි කරපං,[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]මම මෙච්චර විවාද කරන්නෙ මෙතැන ඉන්න අනිත් අයගෙ දැනුම ගැන හිතල විතරමයි, නැතුව මේ වගේ මොඩයො එක්ක මට තර්ක කරන්න කිසිම අවශ්‍යතාවයක් නෑ මොකද බුද්ධිමතුන් 1000ක් එක්ක වුණත් තර්ක කරන්න පුලුවන් එක මෝඩයෙක් එක්ක තර්ක කරන්න බෑ කියල මම හොඳටම දන්න නිසා......[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom