Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Slt පියෝ ටීවී
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අන්න එතැනදී අපි දෙන්නම එක මතේ ඉන්නේ ..... එකහින්ද මම මේක නවත්වනවා .....

ඊට කලින් පොඩි දෙයක් කියන්නම්. ඔලුව තියන එකෙකුටනම් මගේ අන්තිම උදාහරණෙ කියලා තියන MAC registration fail වෙන්නේ මොකද කියන එක තේරෙයි ...

STB MAC registration කරපු STB තමා field staff ගෙදරට අරගන එන්නේ . ගෙදරට ඇවිත් MAC රෙගිස්ටෙර් කරන්න දෙයක් නෑ.

මම මේක කියන්නේ මේ නූල දාපු සහෝදරයට හා මේක ඔලුව පාවිච්චිකරලා කියවන අනිත් අයට:

මම මුලඉදලම කිවේ නොමිලේ IPTV බලන්න විදිහක් නෑ කියලා . (එකම එක විදිහක් තියනවා නමුත් ඒක ගෙදරකට බලන්න තරම් ප්රයෝගිකනෑ මෙන්ම පහසු නෑ. ඒ කරත් සතියක් යද්දී අහුවෙනවා , ඊටපස්සේ නීති ප්රශ්න. එහින්දා මේක කරන්න බැරිදෙයක් කියලා කියන්න පුළුවන්).

නමුත් මුලඉදලම මේ මහත්ය කියනවා අරහෙම කරපුවහම පුළුවන්ලු, මෙහෙම කරපුවහම පුළුවන්ලු ....නමුත් කරන විදිහ කියන්නේ නෑ....

ඉතින් ඔයාලා ඒ මහත්තයට කතාකරලා එයාගෙන් කරනවිදිහ අහගන නොමිලේ TV බලන්න ! හැබැයි එතුමාට කරන විදිහ පැහැදිලි කරන්න බැරිවුනොත් (එයාගේ හීන ලෝකවල තිබුනට) මුලසිටම මම කියපු විදිහට ඕක කරන්න බැරිබව ඔප්පු වෙනවා.

ඒවගේම තව ඉතාමත්ම වැදගත් දෙයක් ඔප්පු වෙනවා : තමන් පුළුවන් කියලා බෙල්ල කඩාගන තර්ක කරාට, පුළුවන් කියනදේ සරලව අනිත් අයට පැහැදිලි කිරීමට බැරිවීම තුලින්(සරලව කිවොත් අන්තිමට නොමිලේ IPTV බලපු කෙනෙක් එළකිරියේ නැතිවීම තුලින් ), ඇල්බර්ට් අයින්ස්ටයින් නම්වූ මහා විධ්වතාගේ පහත කියමනට අනුව "chami2015" විද්වතා කිසිවක් නොදන්නා පුස්සෙක් බවට පත්වෙනවා ....

දැන් බලමු කීදෙනෙක් නොමිලේ IPTV බලනවද කියලා .....

[QUOTE="Starry Night, post: 24210858, member: 561858"] [SIZE=4][COLOR=DarkGreen] අන්න එතැනදී අපි දෙන්නම එක මතේ ඉන්නේ ..... එකහින්ද මම මේක නවත්වනවා .....[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen]ඊට කලින් පොඩි දෙයක් කියන්නම්. ඔලුව තියන එකෙකුටනම් මගේ අන්තිම උදාහරණෙ කියලා තියන MAC registration fail වෙන්නේ මොකද කියන එක තේරෙයි ...[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen]STB MAC registration කරපු STB තමා field staff ගෙදරට අරගන එන්නේ . ගෙදරට ඇවිත් MAC රෙගිස්ටෙර් කරන්න දෙයක් නෑ. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen]මම මේක කියන්නේ මේ නූල දාපු සහෝදරයට හා මේක ඔලුව පාවිච්චිකරලා කියවන අනිත් අයට:[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen]මම මුලඉදලම කිවේ නොමිලේ IPTV බලන්න විදිහක් නෑ කියලා . [I](එකම එක විදිහක් තියනවා නමුත් ඒක ගෙදරකට බලන්න තරම් ප්රයෝගිකනෑ මෙන්ම පහසු නෑ. ඒ කරත් සතියක් යද්දී අහුවෙනවා , ඊටපස්සේ නීති ප්රශ්න. එහින්දා මේක කරන්න බැරිදෙයක් කියලා කියන්න පුළුවන්).[/I][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen]නමුත් මුලඉදලම මේ මහත්ය කියනවා අරහෙම කරපුවහම පුළුවන්ලු, මෙහෙම කරපුවහම පුළුවන්ලු ....නමුත් කරන විදිහ කියන්නේ නෑ....[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen]ඉතින් ඔයාලා ඒ මහත්තයට කතාකරලා එයාගෙන් කරනවිදිහ අහගන නොමිලේ TV බලන්න ! හැබැයි එතුමාට කරන විදිහ පැහැදිලි කරන්න බැරිවුනොත් (එයාගේ හීන ලෝකවල තිබුනට) මුලසිටම මම කියපු විදිහට ඕක කරන්න බැරිබව ඔප්පු වෙනවා. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen]ඒවගේම තව ඉතාමත්ම වැදගත් දෙයක් ඔප්පු වෙනවා : තමන් පුළුවන් කියලා [B]බෙල්ල කඩාගන තර්ක කරාට, පුළුවන් කියනදේ සරලව අනිත් අයට පැහැදිලි කිරීමට බැරිවීම තුලින්[/B][I](සරලව කිවොත් අන්තිමට [/I][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkGreen][I][SIZE=4][COLOR=DarkGreen]නොමිලේ IPTV බලපු කෙනෙක් එළකිරියේ නැතිවීම තුලින් )[/COLOR][/SIZE][/I], [B]ඇල්බර්ට් අයින්ස්ටයින් නම්වූ මහා විධ්වතාගේ පහත කියමනට අනුව[/B] "chami2015" විද්වතා කිසිවක් නොදන්නා පුස්සෙක් බවට පත්වෙනවා ....:rofl::rofl::rofl:[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen][IMG]https://pics.me.me/if-you-cant-explain-it-simply-you-dont-understand-it-9433179.png[/IMG][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen]දැන් බලමු කීදෙනෙක් නොමිලේ IPTV බලනවද කියලා .....:lol:[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom