Questions SLT පොන්නයෝ

2TesticleSpectreTrespass

Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    9433XXXXXX service restored. Pls. rate us. Reply FB<space>1-5 (1-Dissatisfied, 5-Excellent) or http://cs.slt.lk/?fno=38915016 SLT
    Dear Sir/Madam,

    SLT attended to complaint on 9433XXXXXX (Reference Number: 1-40590656973). Thank you. Sri Lanka Telecom

    මේ බලහං ඊයේ කම්ප්ලේන් එක දැම්මේ, අද ක්ලෝස් කරලා.
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    මේ බලහං ඊයේ කම්ප්ලේන් එක දැම්මේ, අද ක්ලෝස් කරලා.
    oka matath wela thiyenawa.
    raa 10ta withara call 2k aragena mama answer kale nathi nisa e welawema complaint eka close kala.

    munge mobitel eketh dawas 2,3k try karanawa complaints walata.dialog walath sathiyak wage try karanawa
     
    2TesticleSpectreTrespass

    Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    oka matath wela thiyenawa.
    raa 10ta withara call 2k aragena mama answer kale nathi nisa e welawema complaint eka close kala.

    munge mobitel eketh dawas 2,3k try karanawa complaints walata.dialog walath sathiyak wage try karanawa
    Neville kiyala ekek mata call kale. Mu kiwwa brand new devices denna ne, Gampaha branch (RTC) ekata gihin balanna kiyala.
     
    • Like
    Reactions: Kavindu1221

    SL_Designz

    Well-known member
  • Mar 24, 2021
    571
    677
    93
    Thank you for being a Loyal Bell4G customer. As a special value addition, we are pleased to add your a/c 70119xx (DN 01102101xx), the remaining “Night time quota of 24.69GB" to your “Anytime data quota” for the month of SEP-2022. Log onto www.lankabell.com/lte to check available quota. T&C apply. LANKA BELL

    ekata Bell4G , me paara night time ewath anytime ekata add karala... :love:
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,311
    20,884
    113
    ඕක system එකේ අවුල. සැලකිය යුතු ප්‍රමාණයක් 1900ය බර ගනන්වල ඉඳන් ඉන්න අය වගේ. ඉතින් අලුතෙන් කෙනෙක් ආවත් පරණ system එකේ විදියට හැඩගැහෙනවා. Customer service එකක් හරියට දෙන්න දන්නේ නෑ ඕකේ ගොඩක් අය. Management එකේ ඉඳන් වෙනස් වෙන්න ඕනි. ලොකුම පුටුවට එන්නෙත් ඉතින් දේශපාලන අතකොලු නම් එතනින් එහාට මොන කතා ද
     
    • Like
    Reactions: Kavindu1221

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    ඕක system එකේ අවුල. සැලකිය යුතු ප්‍රමාණයක් 1900ය බර ගනන්වල ඉඳන් ඉන්න අය වගේ. ඉතින් අලුතෙන් කෙනෙක් ආවත් පරණ system එකේ විදියට හැඩගැහෙනවා. Customer service එකක් හරියට දෙන්න දන්නේ නෑ ඕකේ ගොඩක් අය. Management එකේ ඉඳන් වෙනස් වෙන්න ඕනි. ලොකුම පුටුවට එන්නෙත් ඉතින් දේශපාලන අතකොලු නම් එතනින් එහාට මොන කතා ද
    ow.awurudu 5n 5ta management eke inna un maaru karagannawa aaduwalata kamathi widiyata.

    Neville kiyala ekek mata call kale. Mu kiwwa brand new devices denna ne, Gampaha branch (RTC) ekata gihin balanna kiyala.
    mama 1212 technical call kalama gaaniyek answer kale.
    eki kiyanawa mage 4G router eka connect wela thiyena tower eke usage, capacity eka check karanna unta barilu.
    dialog technical call kalama tower eken me welawe denna puluwan maximum speed ekayi sathiyaka average speed ekayi unta check karannath rrouters wala cell lock karannath puluwan.
    SLT wala e mukuth ba
    ------ Post added on Sep 10, 2022 at 8:56 AM
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඕක system එකේ අවුල. සැලකිය යුතු ප්‍රමාණයක් 1900ය බර ගනන්වල ඉඳන් ඉන්න අය වගේ. ඉතින් අලුතෙන් කෙනෙක් ආවත් පරණ system එකේ විදියට හැඩගැහෙනවා. Customer service එකක් හරියට දෙන්න දන්නේ නෑ ඕකේ ගොඩක් අය. Management එකේ ඉඳන් වෙනස් වෙන්න ඕනි. ලොකුම පුටුවට එන්නෙත් ඉතින් දේශපාලන අතකොලු නම් එතනින් එහාට මොන කතා ද
    Customer service ඉන්න කෙල්ලො කිසි discipline නෑ. හොටු නහයෙන් ඉහළට අදිනවා බුරූස් ගලා කතා කරන ගමන්. 🤮
     
    2TesticleSpectreTrespass

    Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    IMG_20220910_102253.jpg

    දැන් මේ OTT එක වැඩකරන්නේ නැතුව මාස 3 යි.
    ------ Post added on Sep 10, 2022 at 10:27 AM
     
    Hermes

    Well-known member
  • Mar 21, 2019
    1,286
    815
    113
    Mount Olympus
    issella blapan ubta SLT eken contact kragnna cl karala tynwada kiyla. ehema nattan regional manager and OPMC manager ta complain karapn. gihillama amathapn. wade wenwa
     
    • Like
    Reactions: Kavindu1221

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    issella blapan ubta SLT eken contact kragnna cl karala tynwada kiyla. ehema nattan regional manager and OPMC manager ta complain karapn. gihillama amathapn. wade wenwa
    oya widiyata kaloth wade wei.
    eth fixed bb network ekk unama customer wate yawana eka unge future ekata hoda wenne na.