SLT බල්ලෝ ඉක්බිති Star Link ඒජකුලේට

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    View attachment 239644
    View attachment 239645

    මේ කාලකන්නින්ට direct wire එකක් ගෙදරට ගහලත් unlimited දෙන්න මෙච්චර cost එකක් යන්නේ කොහොමද? Elon musk රොකට් හදලා satalite හදලා orbit යවලා unlimited 150mbps 15,000 ට දෙනකොට. මුන් නම් මාරම කාලක්නනි ආයතනයක්.
    කොමිස්
     
    • Haha
    Reactions: johnferna678

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,004
    15,488
    113
    New Zealand
    ටෙලිකොම් එකේ වැඩ කරන කවුරු හරි ඉන්නව නම් උබලගේ ඇප් එක ලසස්නට පිලිවෙලකට හ්දපල්ලකෝ. එපා වෙනවා වැඩක් කරගන්න ගියාම. ඩයලොග් , එයාටෙල්, හච් වගේ ඇප් එකවත් හදාගන්න උබලට බැරිද
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව



    I play online games and my opinion is based on that. I agree on the low value of fiber interms of data cap.


    aththa thiththai unlimited diganna baruwa koheda IT sector ekai, digital service improve karanne?
    ඇත්ත
    ------ Post added on Oct 20, 2024 at 4:08 AM


    ------ Post added on Oct 20, 2024 at 4:12 AM
     
    • Like
    Reactions: Draco Malfoy

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest



    I play online games and my opinion is based on that. I agree on the low value of fiber interms of data cap.
    and I also play casual online games on a 4G connection. It's a bad experience but doable. I can keep up with my fiber friends so fiber is not that great as you think. We used to play R6 Siege and now play casual PUBG and chill. Ping is a problem when you play something like R6 which is fast paced and milliseconds matter. I chose 4G over fiber because of portability. I value portability over ping
     
    • Like
    Reactions: Draco Malfoy

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    Can't think of a single good reason to get it honestly

    SLT Forever!!! :love:
    personnaly ithuwama nam godak ayata therumak nathi wei.
    but danata over 30,000, 40,000 net walata wiyadam karana aya goda denekta meka supiri option ekak.
    they have a page to request fiber now.

    https://www.dialog.lk/fibre-request
    request thiyenawa but eke danata thiyena location 4 ta amathara 'other' category ewata koi kale eida danne nane. mama inne gamapaha district, ekanisa kohomath thawa 2, 3 years wath yai.
     
    • Like
    Reactions: kasunkaru

    $onny

    Well-known member
  • May 21, 2012
    3,249
    4,040
    113
    ඔය slt හුත්ත මම තියන් ඉන්නේ උන්ගේ night time unlimited නිසා විතරයි නැත්නම් විසික් කරලා මෙලාකට ඩයලොග් අරගන.ගූම කම්පැනියක්.අහන්න දෙයක් නෑ ඉතින් රජයේ ආයතනයක් නේ.jio එකට දෙන්න ගියපු එක දෙන්නෙ දුන්නෙත් නෑනේ.නැති බංගස්තාන වෙලාම යන එක හොදයි හොර ගුහාව.mobitel නම් පට්ට ලොස් ඇති ගොඩක් අය වෙන සිම් වලට මාරු වෙනවා දැන්.
    Uba kiyanne dialog hodai kiyalada slt walata wada?aragena balapanko.mama town 1ka idalath page load wenne ne.passe slt fiber gaththa.
     

    P Starlin

    Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura
    Uba kiyanne dialog hodai kiyalada slt walata wada?aragena balapanko.mama town 1ka idalath page load wenne ne.passe slt fiber gaththa.
    Ow dan hodai unge 1500 da koheda package ekata 80GB denewa.slt balliyo 1500 ta 22 GB denne.hukawanna ona oya sakkili ballonta.fiber taram speed nathi unata slt 4G wage 8 MB/s witara enewa meheta.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,540
    8,759
    113
    ආණ්ඩු ව්‍යාපාර කරන්නේ නැතුව ඉන්න ඕන මෙන්න මේක නිසා. මේවා විකුණලා දාන්න ඕනේ. අර මොබිටෙල් පක්කු පේන්නේ නැද්ද මිනිසුන්ව හුරන් කනවා. මුන්ගේ ඒකාධිපති ත්වය නැති උන දාට අනිත් උනුත් ගණන් බස්සයි.
    ආණ්ඩු ව්‍යාපාරවලට වැඩිය උනේ අපේ දේශපාලුවන්ගේ චන්ද වලට කැන්වසින් ගියපු බත් බලයෝ මෙවෙ පුර්වවපු එක..
    ඒක නැතුව හරියට කරගෙන යන්න දුනම් ගොඩ යන්න තිබ්බ... හොදම උදාහරණෙ ඉතියෝපියාවේ ගුවන් සේවේ...
     
    • Like
    Reactions: johnferna678

    proximacentauri2025

    Well-known member
  • Nov 17, 2020
    353
    508
    93
    ado balapan dialog fiber eke slt ekata wada honda packege thiynawane(including tax). magula munge coverage nethi eka tama aula

    https://www.trc.gov.lk/content/files/tariff/TRC-DBN-PRO-24-03.pdf

    slt

    1729397799679.png


    1729397546272.png
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    ආණ්ඩු ව්‍යාපාරවලට වැඩිය උනේ අපේ දේශපාලුවන්ගේ චන්ද වලට කැන්වසින් ගියපු බත් බලයෝ මෙවෙ පුර්වවපු එක..
    ඒක නැතුව හරියට කරගෙන යන්න දුනම් ගොඩ යන්න තිබ්බ... හොදම උදාහරණෙ ඉතියෝපියාවේ ගුවන් සේවේ...
    මේ ලංකාවේ ඔවා කරන්න බෑ ලංකාවේ මිනිස්සු මාර ආත්මාර්ථකාමී තමාගේ බඩ ගොස්තරේ විතරක් හිතන ජාතියක්. එහෙම නැති මිනිස්සු හිටියා නම් ලංකාවට අද මෙහෙම වෙන්නේ නෑ. ඒක නිසා හොඳම දේ වගේ මේ මගේ මාගඩි කරන්න තියෙන අවස්තා අඩු කරන එක.

    ado balapan dialog fiber eke slt ekata wada honda packege thiynawane(including tax). magula munge coverage nethi eka tama aula

    https://www.trc.gov.lk/content/files/tariff/TRC-DBN-PRO-24-03.pdf

    slt

    View attachment 239766

    View attachment 239765
    ------ Post added on Oct 20, 2024 at 2:50 PM
     

    Attachments

    • FB_IMG_1729416002164.jpg
      FB_IMG_1729416002164.jpg
      33.8 KB · Views: 43
    • Like
    Reactions: msan

    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,306
    364
    83
    38
    Colombo
    220Mbps vs 60 Mbps :ROFLMAO:


    එහෙම නම් වෙලා නෑ. මේක ඩයලොග් ටීවි නෙවෙයි. පොලොවේ ඉදන් 550Km වගේ උඩින් තියෙන්නේ. උබ කියන විදියට යුරෝපේ එහෙම පාවිච්චි කරන්නම බෑ.
    ------ Post added on Oct 19, 2024 at 12:00 AM


    Mama kalin post ekakath damma.. STARLINK ship eke test kara.. heavy weather (Rain /Thunderstorms and Rolling ) waladi kisima performance drop ekak thibbe na
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,210
    12,224
    113
    Ohio, USA
    aniwa dan mkada dannawada wenne gewal laga patha it seen youtube seen eke inna kollo 3k 4k hitiyoth

    eka laga nam gewal 3-4 denek ekathu wela Starlink ekak ganna bari kamaluth na, haule gewanna,, mkada e tharam labai starlink ganna eka

    unlimited ne 15000 unata padu na,

    apita khmath maseta 400-600GB one

    awoth nam aniwa maru wena eka labai...
    fyTgg7r.png
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,870
    13,118
    113
    Mama kalin post ekakath damma.. STARLINK ship eke test kara.. heavy weather (Rain /Thunderstorms and Rolling ) waladi kisima performance drop ekak thibbe na
    Low Earth orbit එකක තියෙන නිසා සිග්නල් ඩ්‍රොප් වෙන්න විදියක් නෑ බං. අනික වන්වෙබ් එක වගේ නෙවෙයිනේ සැටලයිට් ප්‍රමානෙත් වැඩීනේ