SLT බ්‍රෝඩ්බෑන්ඩ් සේවාවේ සියලුම අසීමිත ඩවු&amp

N.B.D

Member
Dec 26, 2010
17
2
0
SLT බ්‍රෝඩ්බෑන්ඩ් සේවාවේ සියලුම අසීමිත ඩවු&amp

SLT බ්‍රෝඩ්බෑන්ඩ් සේවාවේ සියලුම අසීමිත ඩවුන්ලොඩ් පැකේජ නුදුරු අනාගතයේ දීම අක්‍රීය කිරීමට සිදුවන බව එම සමාගම පවසයි. මෙම ක්‍රියා පටිපාටිය ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නියෝගයක් අනුව සිදුවන්නක් බව තවදුරටත් එම සමාගම හෙළිකරයි.

ඒ අනුව දැනට එම සමාගම විසින් නව අසීමිත ඩවුන්ලොඩ් පැකේජ ලබා දීම නවතා ඇති අතර ඒ වෙනුවට අලුතෙන්ම හදුන්වා දී ඇති සහ පැරණි සීමිත ඩවුන්ලෝඩ් පැකේජ ලබාදීම සිදුකරයි.

දැනට අසීමිත ඩවුන්ලෝඩ් පැකේජ භාවිතා කරන පාරිභෝගිකයන් හට ඉදිරි කාලයේදී තම අභිරුචිය අනුව සීමිත ඩවුන්ලෝඩ් පැකේජ කරා යාමට සිදුවන බවත් සමාගම වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබේ..!'

http://dilonworld.blogspot.com/2011/01/slt.html

maka atada?

rep akakuth dunata kamak na
 
Tom Riddle

Member
Aug 31, 2007
1,833
196

මේක මේ බ්ලොග් එකේ එකාට පිස්සුවට ලියපු එකක් නෙවෙයි කියලා කියන්න සාක්ශි තියෙනවද? එකෙක් කියන දෙයක් විශ්වාස කරන්න අමාරුයි.

අර කලිනුත් මාලින්දප්‍රසාද් කියලා එකෙක්ගෙ බ්ලොග් එකකින් අරන් දාලා කවුද කිව්වනෙ උන්ලිමිටඩ් අයින් කරනවා කියලා ජනවාරි 1. වුනේ වෙන දෙයක්නේ.