SLT රෞටරේ උදව්වක්

kevin_levin

Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    machanla dialog 4g e5172 router ekatath admin login hoyala diyanko, me huttala denna bn okkoma settings hide karala. open denna barinm pm ekkwth dapan plzzzz.:(:(:(
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    අනේ කවුරු හරි මේ අසරණයට උදව්වක් කරන්න පව් :baffled:

    ow bn :( me yakku okkoma features hide karala user login ekak hadala denawa. bambuwa mona magulakata mun mehema karanawada manda. :angry:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ow bn :( me yakku okkoma features hide karala user login ekak hadala denawa. bambuwa mona magulakata mun mehema karanawada manda. :angry:

    උන් ගෙදරට එනවද :D එනවනං ඒ වෙලාවක ලඟටම වෙලා බලාගනිං :D
    නැත්තං කීලොගර් එකක් දාල තියපං :D
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    උන් ගෙදරට එනවද :D එනවනං ඒ වෙලාවක ලඟටම වෙලා බලාගනිං :D
    නැත්තං කීලොගර් එකක් දාල තියපං :D

    gedarata awe set karana dawase witarane bn.mekata mun tawath ennane bn dongle ekk wagene. kiriye danna ekkenekwath nati wenna ba.:D
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    gedarata awe set karana dawase witarane bn.mekata mun tawath ennane bn dongle ekk wagene. kiriye danna ekkenekwath nati wenna ba.:D

    ඩොන්ගලේට මක්ක හරි වුනාම ටෙලිකොං එකෙං වගේ ඩොන්ගලේ නිකං දෙනවනං යවපං :D
    යවල කෝල් එකක් දියං.
    එනකොට කීලොගර් එකක් දාල තියපං :D
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    :O අඩෝ මේක හරිගියානෙ :shocked: :shocked: :shocked: :shocked: :shocked:
    A ලෝවර්කේස්
    admin යූසනේම් එක :O
    උඹ කොහොමද දන්නෙ ?
    උන් හැමෝගෙම ඒවගෙ පාස්වර්ඩ් වෙනස් කර කර යනවද ? :O
    මුන්ගෙ ඔළුව හරහ පරාල ඇණ බස්සන්න එපෑ යකෝ මේ කරන සහගහන අපරාධ වලට :shocked:
    මේ මචන් SLT Custom Firmware 1k..:yes:
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    ඩොන්ගලේට මක්ක හරි වුනාම ටෙලිකොං එකෙං වගේ ඩොන්ගලේ නිකං දෙනවනං යවපං :D
    යවල කෝල් එකක් දියං.
    එනකොට කීලොගර් එකක් දාල තියපං :D

    :sorry:
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    6drhv9.jpg
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    පුටේ IPTV කන්ෆිග් කරන්න දෙයක් නෑ. IPTV ඩිකෝ එක ගහල තියෙන නෙට්වර්ක් පෝර්ට් එක සමහර රෙද්දෙ රවුඋට්ර් රීසෙට් කළාම ආයෙ ටික් වෙනව රවුටර් සෙටින්ග්ස් වලින්. උබට තියෙන්නෙ රවුටර් කෑල්ලට ලොග් වෙලා ඒ ටික් එක අයින් කරලා සේව් කරන්න.
    මං දන්න අයිටී ජුන්ඩේන් කිව්වේ. :sorry: මම HR & Admin පොරක් :P
    ට්‍රයි එකක් දීල බලපන්.
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    උන්ට එන්න කියන්න ලැජ්ජයි බං :D
    කලින් රෞටරේ තියෙද්දිත් රීසෙට් කල්ල iptv වැඩ නැතුව ගිහිං ටෙලිකොං එකේ එකා අය හත් වතාවක්ම අපේ ගෙදට්ට ආව.
    උට මාව නෝට්.
    මාව දැක්කාම මහ කිණ්ඩි හිනාවක් දානව බං :/
    ඒ නිසා උන්ව ගෙන්නගන්නැතුව ගොඩදාගන්නයි ඕනෙ.
    ane ovanam monada bn.ehenm mata vili nathuva thama inna venne.mn slt eke unva gennana gennillata :D gennanava kivve makabas vada karala vada del unama hadaganna hariya ;)
    mamanm bn poddak hari disconnect unoth unta call karala complain karanava bn

    mnata fatta tharahak thiyenne slt hatthath ekka.apita issara thibbe CDMA phone.mn cable valata maru venna haduvama un apita kivve loop na kiyala.menna yako eka davasak hadissiyema call karala kiyanava project ekakata cable line denava kiyala kamathinam evata change venna puluvan kiyala.onna yako mechcharakl thibbe nathi loops avilla.eth bn mage karume kiyanne e thibba loop eka hari madilu net valata.ithin ita vada tikak dura dpl ekaka indan thama ganna une.ethakota dura vadi hinda cable valata hathdas ganak gevanna una bn :angry: matath ithin oka gannakanma ninda giyema na bn.ithin unta gana pudala ara unlimited home kiyana package eka gattha.

    adoooooooo mata connection eka April vala hamba une.May vala un FUP magulak genalla limit karanna patan gattha.salli okkoma vathure giya ithinn

    dannam ithin dukak na mokada unta nasthar venna nathi velama yanna dila thiyenne podi jil mart ekakin :love:;)
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    machanla dialog 4g e5172 router ekatath admin login hoyala diyanko, me huttala denna bn okkoma settings hide karala. open denna barinm pm ekkwth dapan plzzzz.:(:(:(

    ඕක මහා දෙයක් නෙවෙයි බන්...රවුටර් එක යට තියෙනවා..බලපන්...ඕකට ලොග් උනා කියල කරන්න දෙයක් නැහැ උඹට...:P:P:P:P:P
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    ane ovanam monada bn.ehenm mata vili nathuva thama inna venne.mn slt eke unva gennana gennillata :D gennanava kivve makabas vada karala vada del unama hadaganna hariya ;)
    mamanm bn poddak hari disconnect unoth unta call karala complain karanava bn

    mnata fatta tharahak thiyenne slt hatthath ekka.apita issara thibbe CDMA phone.mn cable valata maru venna haduvama un apita kivve loop na kiyala.menna yako eka davasak hadissiyema call karala kiyanava project ekakata cable line denava kiyala kamathinam evata change venna puluvan kiyala.onna yako mechcharakl thibbe nathi loops avilla.eth bn mage karume kiyanne e thibba loop eka hari madilu net valata.ithin ita vada tikak dura dpl ekaka indan thama ganna une.ethakota dura vadi hinda cable valata hathdas ganak gevanna una bn :angry: matath ithin oka gannakanma ninda giyema na bn.ithin unta gana pudala ara unlimited home kiyana package eka gattha.

    adoooooooo mata connection eka April vala hamba une.May vala un FUP magulak genalla limit karanna patan gattha.salli okkoma vathure giya ithinn

    dannam ithin dukak na mokada unta nasthar venna nathi velama yanna dila thiyenne podi jil mart ekakin :love:;)

    උඹගේ ඔය ජිල්මාර්ට් එක මොනවා සම්බන්දවද....? ඩේටා සම්බන්ධවද ...? ලංකාවේ ඉන්නේ හරක් බන්....:angry::angry:නැත්නම් තාමත් අපි unlimited යනවනේ වෙන එවුන්ගේ එවන්..උන්ටත් කරදරයක් නොකර...:angry::angry::angry::angry: