SLT රෞටරේ උදව්වක්

kevin_levin

Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    ඕක මහා දෙයක් නෙවෙයි බන්...රවුටර් එක යට තියෙනවා..බලපන්...ඕකට ලොග් උනා කියල කරන්න දෙයක් නැහැ උඹට...:P:P:P:P:P

    රවුටර් එක තියෙනවා බන්....බලහන්කො

    eke tiyenne "user" kiyala low priviledge ekkne bn. admin eka hoyanne
     

    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    Config backup එකක් ගනින් කුකුලෝ ඔක්කොම හරි ගියාට පස්සේ. ඊට පස්සේ ඕනේ විදියකට reset කරල restore කරපන්.
     

    daybreaker

    Active member
  • Jun 25, 2011
    595
    133
    43
    Colombo
    dan sathi 2 kata withara udadi ape gedarath peo tv hi karala gihin tibba mn nathi welawe oya router ekama thama dala gihin tibbe. bt mata nam default login eka wada kara
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    6drhv9.jpg
     

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    ඩිරෙක්ට AC පාරක් දීලා කෝල් SLT ඇන්ඩ් සේ එකපාරට කළුදුමක් අවා කියලා!!! Job done..
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    ඩිරෙක්ට AC පාරක් දීලා කෝල් SLT ඇන්ඩ් සේ එකපාරට කළුදුමක් අවා කියලා!!! Job done..

    then give him rs.3000 and buy a new router and do this while death.