SLT හොරයක් .Network වැඩ්ඩෝ උදව්වක් කරන්නෝ.
මචන් SLT ADSL වලින් connect උනාම මෙන්න මේ IP වලින් data download වෙනවා හෝ ගාල. (විනාඩියට mb 100ක් වගේ.)
222.165.175.38
222.165.175.166
Host Process service එකෙන් යන්නේ.එක block කරාම browser වලින් නෙට් යන්නත් බෑ .steam එහෙම වැඩ ඒ උනාට.SLT වලින් විටරයි මෙහෙම වෙන්නේ.උදව්වක් දෙන්න පුලුවන්ද?